ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - ගවුම් විලාසිතා-04



මාස ගණනාවකට පසුව නැවත වරක් අපි හරස්විලාසිනී නයෝමි ඇන්ඩ්‍රියාගේ ලිපිය ඔබ වෙත රැගෙන එනවා.ඇඳුමින් ගැහැණුකම මනාව ප්‍රදර්ශනය කරන හරස්විලාසිනියක් විදියට අපිට ඇයව හඳුන්වාදෙන්න පුලුවන්.ඒ කතාව ඇත්ත නැත්ත ඇයගේ පෙර ලිපි නැරඹුවහොත් ඔබටම දැක ගන්න හැකිවේවි.එහෙනම් නයෝමි ඇන්ඩ්‍රියාගේ ගවුම් ඇඳුම් විලාසිතා ටිකක් බලමු.










Post a Comment

0 Comments