කාලයක් තිස්සේ අසභ්‍ය අඩවිය ඔස්සේ මෙරට හරස් විලාසිනියන් සම්බන්ධව කතා කරන බව ඔබ සැම හොඳින්ම දන්නා කරුණකි.මෙරට Male-Crossdressers ගෙන් අතිශය බහුතරයක් තම crossdressing ජීවිතය ගෙන යන්නේ සමාජයෙන් වසන් වීය.ඊට හේතුව Male-Crossdressers යනු සමාජය විසින් පිළිකුල් කරන පිරිසක් වීමයි.Crossdressing වලට කැමැත්තක් දක්වන නමුත් ඒ සඳහා අවස්ථාවක් නොලැබීම නිසා අසතුටින් පසුව පුරුෂයන් පිරිසක්ද සමාජය තුල සිටියි.නමුත් මේවන විට පුරුෂයන් crossdressing සඳහා යොමුවීමේ ප්‍රවණතාවය වෙනදාටත් වඩා වැඩිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.සමාජ ජාල වෙබ් අඩවිවල විශේෂයෙන් Facebook හි සැරිසරන විට ඒ බව හොඳින් වැටහේ.ඇත්ත වශයෙන්ම මෙරට Male-Crossdressersට තම අදහස් නිදහසේ පළ කරන්නට ෆේස්බුක් යනු අගනා සම්පතකි.මෙරට Male-Crossdresssers සහ Crossdressing සඳහා යොමුවීමේ ආශාවෙන් පසුව පිරිසට ප්‍රයෝජනවත් මුලාශ්‍ර කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එමි.
Crossdressing සම්බන්ධව මෙරට වෙබ් අඩවි
ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම SEX CHANGE - Suzan Sandra ගේ බ්ලොග් අඩවිය
මෙය 2014 වසරේ ආරම්භ කල බ්ලොග් අඩවියකි.මා දන්නා තරමින් මෙරට අයෙක් විසින් පවත්වාගෙන යනු ලබන Transgenders/Transsexuals සම්බන්ධ බ්ලොග් අඩවියක් වන මෙහි Crossdressers සඳහා වැදගත්වන තොරතුරුද ඇතුලත් වේ.මෙහි හිමිකාරිත්වය Suzan Sandra නැමැත්තියට හිමිය(පෞද්ගලික නොදන්නා මුත් බොහෝ විට Transgender හෝ Crossdresser කෙනෙක් විය හැකිය ).Suzan Sandra ඇගේ ගූගල් ප්ලස් ගිණුම ඔස්සේ සම්බන්ධ කරගන්න.
බ්ලොග් අඩවිය: www.suzansandra.blogspot.com
හිමිකරු: Suzan Sandra
ආරම්භය: 2014
ක්‍රොස්ඩ්රෙසින් ශ්‍රී ලංකා Crossdressing Sri Lanka - Nikini Fernandez ගේ බ්ලොග් අඩවිය
බ්ලොග් අඩවිය: www.crossdressingnikini.blogspot.com
හිමිකරු: Nikini Fernandez
ආරම්භය: 2016
වෙනත් බ්ලොග් අඩවි
Crossdressing සම්බන්ධ ෆේස්බුක් පිටු
Crossdressing/Crossdressers සම්බන්ධව මෙරට ෆේස්බුක් පිටු බොහොමයක් ප්‍රයෝජනවත් යමක් ඉදිරිපත් කෙරෙන ඒවා නොවන බව ඔබ හොඳින්ම දන්නා දෙයකි.මන්ද ඒවා පිරී තිබෙන්නේ කාමයෙන් උමතු වූ පිරිස්වලින්ය.නමුත් එවැනි ෆේස්බුක් පිටු අතරේ වැදගත් යැයි කිව හැකි නිර්මාණද ඉදහිට තිබිය හැකිය.
Transgender body swap
රාගය අවුස්සන සුළු CD කතාවලට ප්‍රිය නොකරන අයට වැදගත් ෆේස්බුක් පිටුවකි.නිතර යාවත්කාලීන වන ෆේස්බුක් පිටුවක් වන නිසා ඔබේ මනාව අනිවාර්යෙන්ම හිමිවිය යුතු යැයි සිතමි.
Facebook Page: Transgender body swap
CD සැලූන් සහ සම්බාහන සේවා
CD සැලූන් විශේෂයෙන්ම Crossdressers වෙනුවෙන් විවෘතව තිබේ.ඔවුන් crossdressing කිරීමට කැමැත්තෙන් පසුව පුද්ගලයන්ට විවිධ සේවාවන් සපයයි.ඇඳුම්,පැළඳුම් සැපයීමේ පටන් හැඩවැඩ කිරීම්,මේකප් දැමීම් මෙන්ම එම අවස්ථාව සිහිපත්වීමට ඡායාරූප පෙළක් සැපයීම ඒ අතර වේ.ඊට අමතරව ඔබට crossdresser කෙනෙක් ගෙන් උණුසුම් සම්බාහනයක් ලබා ගැනීමටද හැකියාව තිබේ.
Salon Taniya
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල මේවන විට ජනප්‍රියතම CD සැලූනය වන්නේ මෙයයි.Taniya Lopez නම් crossdresser විසින් මෙහි හිමිකාරීත්වය දරයි.රත්මලාන ප්‍රදේශයේ මෙය ස්ථාපනය කර තිබෙන අතර 075 874 8768 යන දුරකථන අංකය ඔස්සේ ඔබට විස්තර දැනගත හැකිය.මෙහිදී crossdressers වෙනුවෙන් විවිධ සේවාවන් සපයයි.මේකප් කිරීම්,ඇඳුම් ඇන්ද වීම් මෙන්ම අවශ්‍ය නම් ඉන්පසු ඡායාරූප ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබෙන්නේ විශේෂ පැකේජ ක්‍රමයක්ට අනුවයි.ඊට අමතරව ඔවුන් සම්බාහන සේවාවක් ද පවත්වාගෙන යන බව සඳහන්ය.
Salon Taniya
ස්ථානය: රත්මලාන
දුරකතන අංකය: 075 874 8768
ෆේස්බුක් පිටුව: www.facebook.com/SalonTaniya
SALON CD
SALON CD
ස්ථානය: මොරටුව
දුරකතන අංකය: 075 201 5157
ෆේස්බුක් පිටුව:www.facebook.com/SALON-CD
CrossSpa
CrossSpa
Facebook: www.facebook.com/sulochana.malkanthi
Crossdressers' dating සහ Escort
වර්තමානය වනවිට මෙරට තුල පිරිමින්ට crossdressers ඇසුරු කිරීමට තිබෙන ආසාව වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පෙනේ.සමාජ ජාල ඔස්සේ තම කෙටි කාලීන සහ දිගුකාලීන සම්බන්ධතා වෙනුවෙන් crossdressers සොයන පිරිස් සිටියි.එසේම තමන් හට සහකරුවෙක් සොයා ගැනීමට,එකට එක්ව crossdressing කිරීමට අයෙක් සොයාගැනීමට වෙහෙසෙන crossdressers සිටියි.මේ දෙපිරිසගේම අවශ්‍යතා වෙනුවෙන් බහුලව භාවිතා කරන වෙබ් අඩවිය වන්නේ Facebook යන බව අමුතුවෙන් කිව යුතු නැත.නමුත් සමහර සීමා මායිම් නිසා ෆේස්බුක් ඊට සරිලන වෙබ් අඩවියක් නොවන බව බොහෝදෙනාට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බව පෙනේ.
www.TheAdultHub.com
පොදුවේ crossdressers සඳහා සුදුසු යැයි අනුමත කල හැකි වෙබ් අඩවියකි.මෙරට සැලකිය යුතු පිරිසක් මෙම වෙබ් අඩවිය භාවිතා කරයි.ෆේස්බුක් මෙන් නොව අවහිර කිරීම් නැති තරම්ය.ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඕනෑම ඡායාරූපයක් පළ කරන්නට අවසර දී තිබේ.Text/Video සංවාද වල යෙදීමේ හැකියාව තිබේ.
මෙරට crossdressers වෙනුවෙන් අතිශය ප්‍රයෝජනවත් කාර්යක් සිදුකරන්නේ Nikini Fernandez ගේ බ්ලොග් අඩවිය ඔස්සේ බවයි මගේ අදහස.Crossdressers/Crossdressing සම්බන්ධව මෙරට පුද්ගලයන් පවත්වාගෙන යන සිංහල මාධ්‍යයෙන් පළවන වෙබ් අඩවි ඔබත් දන්නේ නම් අපි වෙත දන්වන්න.