ගෑණුන්ට යටත් පිරිමි


Femdom ගැන නොදන්න කෙනෙක් නම් දැන් කාලේ නැතුව ඇති.මොකද කවුරු කවුරුත් තමන්ට ඇති හැකි ප්‍රමාණයෙන් නිල් චිත්‍රපට වල සංචාරයේ යෙදීමත්,චිත්‍රපට නැරඹීම,ඩවුන්ලෝඩ් කිරීමත් කරන නිසාය.Femdom කියන දේ ෆැන්ටසියක් විතරද? ඒවා සිද්ධ වෙන්නේ නිල් චිත්‍රපටවල විතරද? එසේ සිතනවා නම් අපට වැරදිලා.බටහිර රටවල පමණක් නොව අසල්වැසි ඉන්දියාවේදී මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ගැහැණුන් සිටියි.එසේ නම් ශ්‍රී ලංකාව ගැන කවර කතාද!බොහෝ විට මෙම ක්‍රියාවට පෙළඹෙන මෙරට සිටින කාන්තාවන් ඉහල පන්තියේ අයයි.මෙරට සිටින Femdom සඳහා පෙළඹුණු කාන්තාවන් සතුටු කරන පිරිමින් කිහිපදෙනෙක් සමග කතා බහ කිරීමට මා හට අවස්ථාව උදාවිය.ඇත්තෙන්ම මෙම එය වේදනාකාරී අත්දැකීමකි.නමුත් එය ඔවුන්ට සතුටකි.




මොකක්ද මේ Femdom කියන්නේ? එය Female සහ Domination යන වචනවල එකතුවකි.කාන්තාවකගේ ආධිපත්‍යයට යටත්වීම යන්න එහි සරල අර්ථය ලෙස ගත හැකිය.මෙවැනි සම්බන්ධතාවයකදී ලිංගිකව ආධිපත්‍යය හොබවන්නේ ස්ත්‍රියකි.



මෙහිදී ගැහැණිය යටතේ සිටින පිරිමියා(වහලා-submissive,slave) නින්දාවට පත්වන අයුරින් කටයුතු සිදුවේ.එසේම ගැහැණිය ශිශ්නයක හැඩය ගත් උපකරණයක් වන dildo තම ඉනවටා දවටා ගෙන පිරිමියා සමග ගුද සංසර්ගයේ යෙදෙයි.මේ සඳහා වෙනත් උපකරණද යොදා ගන්නා අවස්ථා තිබේ.වහල් පිරිමියාට විවිධ වද බන්ධන පමුණුවමින්,ඔහු ලවා විවිධ කාර්යයන් ඉටුකරවා ගැනේ.මෙහි ප්‍රධාන අරමුණු වද දීමෙන් සහ දාසභාවයට පත් කිරීමෙන් ලිංගික තෘප්තියක් ලැබීමයි.




Femdom හි ආධිපත්‍යය දරන කාන්තාවන් Madame,Mistress,Domina,Goddess ආදී නම් වලින් හඳුන්වයි.මැය සිය වහලාව සම්පුර්ණයෙන්ම හසුවරවයි.

-කසපහර දීම
-අශ්වයන් පිට යන්නා සේ වහලාගේ පිට නැගී ගමන් කරයි.
-බෙල්ල වටා පටියක් දමා වහල් පිරිමියා පාලනය කරයි.
-මුහුණු මත සිට ගනියි.
-නින්දාවට පත් කරයි.
-වහල්භාවයට පත් කරයි/ඇස් බැඳ දමයි/මුඛවාඩම් දමයි.
-යොදාගෙන වහල් පිරිමියාගේ ගුද සංසර්ගයේ යෙදෙයි.
-වහල් පිරිමියා ලවා තම උස් සපත්තු ලෙවකා ගනියි.
-වහල් පිරිමියා සේවිකාවක්,සතෙක් හෝ ලෙස අන්දයි.
-වහල් පිරිමියා ලිංගික සතුට සඳහා භාවිතා කරයි.


මෙහිදී කාන්තාව ඉහත දැක්වෙන දෑ සිදුකරයි.(සත්‍යය නම් ඊටත් වඩා අප්‍රිය ජනක ක්‍රියාවල මොවුන් කැමැත්තෙන්ම නියෙලේ.ඒවා මෙහි සඳහන් කල නොහැකිය.එය තීරණය වන්නේ වහලාගේ භාරකාරත්වය සහිත කාන්තාවගේ ෆැන්ටසි මතයි.)

1895 දී  Aubrey Beardsley විසින් අඳින ලද  A Full and True Account of the Wonderful Mission of Earl Lavender නම් චිත්‍රය

මෙය නිල් චිත්‍රපටයකදී නම් පැය කිහිපයකට සීමා වුවද සැබෑ ජිවිතයේදී එසේ නොවන බව මෙම කාර්යය සඳහා ඇබ්බැහිවූ මෙරට පිරිමියෙක්ගෙන් දැනගන්නට ලැබිණි.සමහර කාන්තාවන් විශාල මුදලක් ගෙවා මෙවැනි පිරිමින්ව දිනගණනක් තමන් සමග තබා ගනියි.එම පිරිමින්ද ඊට අකැමැත්තක් නොදක්වයි.පිරිමින් පමණක් නොව ගැහැණුන්ද වහල් චරිතයට යොදාගැනේ.




Femdom හි ක්‍රියාවන් තීරණය වන්නේ ප්‍රධානත්වය දරන කාන්තාවගේ කැමැත්ත පරිදිය.Femdom ස්ත්‍රී සමලිංගිකයන් අතර වඩාත් ජනප්‍රිය වේ.Butch හෙවත් ස්ත්‍රී සමලිංගික යුවලක පිරිමි ගති වැඩිපුරම තිබෙන කාන්තාව විසින් මෙහිදී ආධිපත්‍යය උසුලන අතර ඇය විසින් තම සහකාරිය වහල්බාවයට පමුණවයි.




1985 වසරේ නිකුත් කල අධ්‍යයන වාර්තාවකට අනුව BDSM ක්‍රියාකාරකම්වල නියැලෙන පිරිස්වලින් 30% කාන්තාවන් බව හෙළිවී තිබේ.1995 වසරේ අධ්‍යයනයන්ට අනුව 89% පමණ BDSM ක්‍රියාවල යෙදෙන්නේ ඉතරලිංගික ගැහැණුන්ය.එසේම ඔවුන් යටතේ සිටින ඉතරලිංගික පිරිමින්ගේ ප්‍රතිශතය 71%ක් වේ.






Dominant (Domme)

Dominant හෙවත් Domme යනු කාන්තාවකි.Femdom හිදී ආධිපත්‍ය උසුලන්නේ මැයයි.මෙම කාන්තාව තම වහලා( submissive) සමග ලිංගික එක්වීමක් සිදුකිරීම හෝ නොකිරීම ඇගේ උවමනාව මත සිදුවේ.සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ Dominant කාන්තාවන් තමන් හසුරවන පිරිමියා සමග ලිංගික එක්වීමක් නොමැතිව උපරිම වින්දනයක් ලබාදෙයි.Dominant චරිතය නිරූපණය කරන කාන්තාව කළු වර්ණයෙන් යුක්ත ඇඳුමක් භාවිතා කරයි.







Submissive (Sub) 

Submissive (Sub) යනු කාන්තාව(dominant) විසින් තමන්ට අවශ්‍ය පරිදි හසුරවන,ඇගේ පාලනයට යටත් වහලාය.වහලා හෙවත් submissive සමහර විට "Bottom"යන නමින්ද සහකාරිය "Top"යන නමින්ද හඳුන්වයි.








Strap On 


මෙය කෘත්‍රීම ලිංගයක්(ශිශ්නයක්) වැනි උපකරණයක් එසේ නැත්නම් ඩිල්ඩෝ(dildo) එකකි.එය පටියක් ආධාරයෙන් ඉණ වටා රදවාගත හැකිය.strap on එකක් සාමාන්‍යයෙන් පළඳින්නේ කාන්තාවන්ය.නමුත් එය ලිංගික බෙලහීනතාවය සහිත පිරිමින්ටද මෙය භාවිතා කල හැකිය.එය ලිංගික ක්‍රියාවලදී සැබෑ ශිශ්නයක් ලෙස යොදාගැනේ.මෙය strap-on dildo හෝ strap-on toy යන නම්වලින්ද හඳුන්වයි.මෙය බහුලවම භාවිතා කරන්නේ සමලිංගක ස්ත්‍රීන්ය.ඊට අමතරව Femdom සඳහාද කාන්තාවන් භාවිතා කරයි.Strap-on dildos විවිධ ප්‍රමාණ.හැඩයන් සහ අමුද්‍රව්‍යවලින් වෙළඳපොලේ දක්නට තිබේ.




පසුගිය සමයේ මෙරට කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය Femdom සේවාවක තොරතුරු අනාවරණය විය.ඇය තමන් දර්ශිකා යන නමින් හඳුන්වාදෙයි.ඇය විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් අඩවියක්ද තිබේ.වැඩි විස්තර මෙතනින් බලන්න.


දර්ශිකා මැඩම්ගේ සේවාව රටට හෙළි වූ අයුරු මෙතනින් නරඹන්න.

සුරේකා මැඩම් තම වහලා සමග සංසර්ගයේ යෙදෙන අයුරු මෙතනින් නරඹන්න.