ආධුනික සමලිංගිකයන්ගේ ගුද සංසර්ගය සඳහා උපදෙස්


පුරුෂ සමලිංගිකයන්ගේ ලිංගික එක්වීමක ප්‍රධානතම ක්‍රියාව ගුද සංසර්ගය කියලා හැමෝම දන්න දෙයක් නේ.ඔබ නවක සමලිංගිකයෙක් නම් පළමු ලිංගික එක්වීමට බියක් දක්වන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.එක් හේතුවක් තමයි ගුද සංසර්ගය.ගුද මාර්ගය කියන්නේ යමක් පිට කරන්න නිර්මාණය වූ අවයවයක් මිස ඇතුලු කිරීමට නිර්මාණය වූවක් නොවෙන බව ඔබ දන්නවා ඇතිනේ.කෙසේවෙතත් මෙම ලිපියෙන් නවක සමලිංගිකයන්ගේ පළමු ගුද සංසර්ගය වෙනුවෙන් උපදෙස් කිහිපයක් ලබා දෙන්නයි සූදානම.


1.පාලනය ඔබ සතු කරගන්න



මෙමගින් සංසර්ගයේදී ඔබ අවශ්‍ය ගැඹුර,වේගය සහ සැර ඔබටම පාලනය කර ගත හැකිය.පළමුවර එක්වීම වේදනාකාරී එකක් නොවන්නට වග බලාගන්නට මෙමගින් ඔබට හැකියාව ලැබේ



2.ඔබේ පාද සංවෘතව තබාගන්න.



ඔබේ පාද පළල් කර තබාගන්නවා යනු ගැඹුරු සංසර්ගයකට ඔබේ Top සහකරුවාට ඉඩ ලැබීමයි.බොහෝමයක් සමලිංගිකයන් තම පළමු සංසර්ගයේදී එවැන්නක් බලාපොරොත්තු නොවේ.ගැඹුරු කාවැදීමකට ආධුනිකයෙකුගේ ගුද මාර්ගය සූදානම් නොමැති නිසා එවැන්නක් ඔහුට අතිශය වේදනාකාරී අත්දැකීමක් වනු ඇත.එම නිසා හැකිතරම් පාද පළල්නොකර සිටීමට වගබලා  ගන්න.



3.ඔබේ පසුපස වකුටු නොකරන්න



ඔබේ පසුපස වකුටු කිරීමෙන්/වක ගසාගෙන සිටීමෙන් ඔබේ Top සහකරුට ඔහුගේ ශිශ්නය වැඩිදුරක් ගුද මාර්ගය තුලට ඇතුලු කිරීමේ අවස්ථාව හිමිවේ.එනම් ගැඹුරු සංසර්ගයකට ඉඩ ලැබීමයි.



4.ඔහුගේ පාද සංවෘතව තබාගන්න


ඔබ Bottom සහකරු නම් අනෙකාගේ පාද පළල්ව ඇත්නම් එය වෙනස් කරන්න.නැත්නම් ඔහුව වෙනත් ඉරියව්වකට යොමු කරන්න.



5.ඔබේ පසුපස දිගාවී සිටීමට ඉඩ නොදෙන්න



මෙම ඉරියව්ව සක්‍රීය/Top සහකරුවන්ගේ ප්‍රියතම මෙන්ම සුවපහසුම ඉරියව්ව වේ.තවද එය ගැඹුරු සංසර්ගයක් සඳහා කදිම ඉරියව්වකි.ප්‍රවේශම් විය යුත්තේ ඒනිසාය.



6.සුවපහසුබව දිගටම තබාගන්න සහ අනවශ්‍ය ලෙස නිර්භීතබව පෙන්වන්න එපා


ඔබට පහසු ඉරියව් වල පමණක් සිටීන්න.නැතිනම් පළමු එක්වීම අමිහිරි එකක් වේවි.සක්‍රීය/Top සහකරුවා අනෙකා අසතුටු වන කිසිවක් නොකරන්න.අක්‍රීය සහකරුවන් පමණට වඩා නිර්භීත නොවන්න.මෙය ඔබේ පළමු එක්වීම බවත් අසීරු දේ වෙනත් වාරයකදී අත්හදා බැලීමට අවස්ථාව ඇතිබවත් අමතක නොකරන්න.



Post a Comment

0 Comments