ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - සාරි විලාසිතා 04

sri-lankan-crossdressers-saree-fashions-04

නැවතත් අපි ඔබ හමුවට එන්නේ හරස්විලාසිනී නයෝමි ඇන්ඩ්‍රියාගේ සාරි විලාසිතාවල ඡායාරූප පෙළක් සමගයි.ඇය සාරියකින් සැරසී සිටින අයුරු දකිද්දී,මෙතරම් ලස්සන හරස්විලාසිනියන් මෙරට සිටි දැ‍යි ඔබට සැකයක් මතු විය හැකිය.ඉදිරියේදී මේ සුන්දර හරස්විලාසිනියගේ තවත් ඇඳුම් විලාසිතා ඔබ වෙත සමීප කරන්නට අපි සූදානමින් සිටිනවා.දිගටම අපේ බ්ලොග් එක සමග රැඳී සිටින්න.









Post a Comment

0 Comments