xhamster වෙබ් අඩවියේ අවුල

xhamster-image-upload-issue

ලෝකයේ නිල් චිත්‍රපට වෙබ් අඩවි අතරින් ඉහළින්ම තියෙන වෙබ් අඩවියක් විදියට xhamster.com හඳුන්වා දෙන්න පුලුවන්.ශ්‍රී ලංකාවේ හුඟක් දෙනෙක් මේ වෙබ් අඩවිය පාවිච්චි කරන්නේ නිල් චිත්‍රපට නොමිලේ නරඹන්න.හුඟක් අය නොදන්න දෙයක් තමයි,මේ වෙබ් අඩවිය සමාජ ජාලයක් විදියටත් භාවිතා කරන්න තියෙන හැකියාව.ඔබට පුලුවන් ෆේස්බුක් සමාජ ජාලයේ වගේ වල ගිණුමක් නිර්මාණය කරගෙන,කැමති  profile picture එකක් දාගෙන,මිතුරන් එකතු කර ගන්න,ඔවුන් එක්ක සංවාදයේ යෙදෙන්න,ඡායාරූප,වීඩියෝ පට අප්ලෝඩ් කරන්න.ඔබේ අදහස්,කතා ලියන්න ප්ලැට්ෆෝම් එක්ක විදියටත් මේ වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුලුවන්.

දැනට මේ වෙබ් අඩවිය සමාජ ජාලයක් විදියට පාවිච්චි කරන අයට මේ වෙද්දී මතුවෙලා තියෙන ලොකුම ගැටලුව තමයි ඡායාරූප අප්ලෝඩ් කිරීමට තිබූ අවස්ථාව අහිමි වීම.



මතකය හරි නම් මේ ගැටලුව මතු වුනේ 2020 අවුරුද්දේ අන්තිම මාසයේදී.ඒ ගැන අපි වෙබ් අඩවිය පවත්වාගෙන යන බලධාරීන්ගෙන් විමසීමක් කලා.


උඩ තියෙන්නේ ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර.පේනවානේ මේ ඊමේල් හුවමාරුව සිද්ධ වෙලා තියෙන දින වකවානුව.මේ වෙද්දී ගෙවිලා යන්නේ 2021 අවුරුද්දේ 4 වන මාසයයි.ඒ කියන්නේ ගැටලුව මතුවෙලා මාස 5කට අඩු නෑ.තවමත් ඔවුන් ඡායාරූප අප්ලෝඩි කිරීම යථාතත්වයට පත් කරලා නැහැ. 

මේ වෙද්දී ඔබට වීඩියෝ අප්ලෝඩි කිරීම සහ ලිවීම් සඳහා පමණක් ඉඩ ලබා දෙයි


සමහර විට pornhub.com වෙබ් අඩවිය සම්බන්ධයෙන් 2020 වර්ෂයේදී ඇති වූ ප්‍රශ්නය මේ ගැටලුවට බලපෑවද කියා අප දන්නේ නැහැ.කෙසේවෙතත් මේ වර්ෂය තුල xhamster.com වෙබ් අඩවියේ ගැටලුවට විසඳුමක් දේවි යැයි බොහෝදෙනා අපේක්ෂාවෙන් පසුවෙනවා.


Post a Comment

0 Comments