ගැහැණුන්ට නොදෙවෙනි සුන්දරත්වයකට හිමිකම් කියන හරස්විලාසිනිය - ෆෙලෝනා ක්‍රොසී

most-beautiful-sri-lankan-crossdresser-felona-crossy

මුල ඉදලම අපේ බ්ලොග් එකත් එක්ක රැදිලා හිටිය අයට මතක ඇති ෆෙලෝනා ක්‍රොසී කියන හරස්විලාසිනිය.ඇය තමයි මුලින්ම අපේ හරස්විලාසිනියන්ගේ සම්මුඛ  සාකච්ඡාවකට එකතු වෙන තැනැත්තිය.දැනට ඇය පදිංචි වෙලා ඉන්නේ රත්නපුර ප්‍රදේශයේ.ෆෙලෝනා අද වෙද්දී මොනවගේද කියලා දැනගන්න කැමති ඇතිනේ.අද අපි එයාගේ අලුත් ඡායාරූප කිහිපයක් ඔබ හමුවේ තබන්නයි මේ සූදානම් වෙන්නේ.











Post a Comment

0 Comments