පියයුරුවල විවිධත්වය

Different-Types-of-Breast

කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණයෙන් සහ හැඩයෙන් පුළුල් පරාසයක විහිදී යයි.දෙදෙනෙකුට එක සමාන පියයුරු නොපිහිටයි.පියයුරු ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකිය.නමුත් කෙනෙකුට මේ වර්ගවල සංකලනයක් සහිත පියයුරුද පිහිටිය හැකිය.

මේ වර්ග කිරීම පදනම් වන්නේ තර්ඩ්ලව් නම් ඇමෙරිකානු සමාගමේ අධ්‍යයනයක් මතයි.ඔවුන් කාන්තාවන් සඳහා තනපට සහ යටිකය යට ඇඳුම් නිෂ්පාදනය සහ විකිණීම සිදු කරයි.


අසමමිතික පියයුරු


මෙහි එක් පියයුරක් අනෙකට වඩා විශාලය.




මළල ක්‍රීඩකයෙක්ගේ හැඩය ගත් පියයුරු


මෙම වර්ගයේ පියයුරු පළල් සහ මාංශ පේශීන් වර්ධනයක් සහිත පියයූරු පටක අවම ඒවාය.




සීනුවක හැඩය ගත් පියයුරු


පියයුරු මුලදී පටුය.පහළට එද්දී මහතින් වැඩි වී වටකුරු ස්භාවයක් ගනියි.




නැගෙනහිර-බටහිර


පියයුරුවල තනපුඩු එකිනෙකට විරුද්ධ දිශාවලට දිශානත වී ඇත.




ලිහිල් පියයුරු


මෙම පියයුරු වර්ගය එල්ල වැටෙන ස්වභාවයක් සහිතය.තනපුඩු පහළට දිශානත වී ඇත.




වටකුරු පියයුරු


පියයුරු ඉහළ සහ පහළ දිශාවලින් එකහා සමාන පිරුණු ස්භාවයක් පෙන්වයි.




පැති කුට්ටම් 


පියයුරු දෙක අතර හිඩැස වැඩි වී ඇත.නැගෙනහිර-බටහිර වර්ගයට සමානය.නමුත් තනපුඩු ඉදිරිපසට මුහුණලා තිබේ.




කෙසඟ පියයුරු


මෙම වර්ගයේ පියයුරු පටු සහ දිගැටිය.තනපුඩු පහළට දිශානත වී ඇත.




කඳුළු බින්දුව


පියයුරු වටකුරුය.පහළ කොටස ඉහළ කොටසට වඩා තරමක් පිරුණු ගතියක් ඇත.



Post a Comment

0 Comments