මෙවර හරස්විලාසිතා ලිපි පෙළ ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ නයෝමි ඇන්ඩ්‍රියා නම් අන්වර්ථ නාමයෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සිටින ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියකි.තරමක් මහත ශරීරයක් සහිත වුවත් සාරියට ඇයගේ ස්ත්‍රී ස්භාවය තවත් මතු කර පෙන්වන්නට පුළුවන් යැයි ඇයගේ සාරි විලාසිතා දුටු විට ඔබට හැඟී යනු ඇත.
0 Comments