හරස්විලාසිනියක් වශයෙන් ශ්‍රී ලංකාව,ඉන්දියාව ඇතුලුව දකුණු ඉන්දියානු රටවල් ජීවත් වන පුරුෂයන්ට සාරියක් ඇදීම බොහෝවිට ඔවුන්ගේ හරස්විලාසිතා ජිවිතයේ සිහිනයකි.එම සිහිනය සැබෑ කරගත් හරස්විලාසිනියන් ගණනාවක් අපි සමාජ ජාල වෙබ් අඩවි තුල දැක තිබේ.අද ලිපිය ඔස්සේ ඔබ වෙත සමීප කරන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ ශලිනි පෙරේරා යන අන්වර්ථ නාමයෙන් සිටින හරස්විලාසිනියගේ සාරි විලාසිතාවල ඡායාරූප අතලොස්සකි.
0 Comments