කලකට පසුව අසභ්‍ය අඩවිය හරහා ඔබ හමුවට පැමිණෙන්නේ මෙරට හරස්විලාසිනියක් සමග සිදු කල කෙටි පිළිසඳරක් ඇසුරින් සකස් කල ලිපියක්ද සමගයි.මෙවර අප සමග කතාබහට එක්වූයේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි නිපුනි ක්‍රොසී නම් හරස්විලාසිනියයි.අවශ්‍ය නම් ඔබට ඇය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය.
1.ඔබ ගැන කෙටියෙන් යමක් සඳහන් කල හොත්?
මගේ නම නිපුනි ක්‍රොසී.මගේ උපන්දිනය 1991 වර්ෂයයි.දැනට මා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටිමි.
2.කාන්තාවක් ලෙස සැරසී සිටීමට සිතුනේ කුමන කාල වකවානුවකදීද?
2006 වර්ෂයේදී පමණ.
3.හරස්විලාසිනියක් හෙවත් crossdresser කෙනෙක් යනු කවරෙක්ද යන්න ඔබේ වචන වලින් විස්තර කලහොත්?
ගැහැණියක් ලෙස හැසිරීමට වෙර දරන කෙනෙක්.
4. හරස්විලාසිනියන්ට සමාජයේදී මුහුණ දෙන්නට වන ගැටලු ඔබේ අත්දැකීම්වලින් පැහැදිලි කරන්න.
අපිට සමාජයේ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.ඔවුන් අපිව කොන් කරනවා.
5.ඔබ පළමුවරට කාන්තා ඇදුමින් සැරසුනු දිනය සිහිපත් කරන්නේ නම්?
2006 අවුරුද්දේ දවසක තමයි ඒක වුනේ.මගේ වැඩිමහල් සහෝදරියගේ බ්‍රෙසියර් එකක්,පැන්ටියක් සහ රාත්‍රී ඇදුමක් තමයි මම මුලින්ම ඇන්දේ.
6.හරස්විලාසිනියන් සමාජයෙන් කොන් කරන්නේ සහ සමාජයේ පිළිකුලට ,අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නේ ඇයි?
මිනිස්සුන්ගේ මෝඩකම නිසා එහෙම හැසිරෙන්නේ.
7.ඔබේ හරස්විලාසිතා ජීවිතය ලෝකයාට රහසක්ද?
ඇත්තටම මගේ හරස්විලාසිතා ජිවිතය හුගක් අයට රහසක්.ඒත් දවසක් මට ඇදුම් අදින්න බැරුව ඉන්නම අමාරු වුනා.ඉතින් මම සහෝදරියගේ පැන්ටියක්,බ්‍රෙසියර් එකක් සහ උඩුකය යට බැනියමක් ඇදගෙන ඊට උඩින් පිරිමි ඇදුම් දාගෙන හිටියා.කොහොම හරි ඒ බැනියම එලියට පෙනිලා
මම ළමා කාලේ ඉදලා හරස්විලාසිනියක් වෙන්න ආසයි.
9.හරස්විලාසිනියකට ස්ත්‍රී නාමයක් අවශ්‍යමද?
අවශ්‍යයි කියලා මාත් හිතනවා.
10.හරස්විලාසිනියන්ට සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ නිදහසේ අදහස් දක්වන්නට අවස්ථාව ලැබී තිබේ.ඒ සම්බන්ධව ඔබේ අදහස දැනගන්නට කැමතියි
ඒ ගැන නම් තියෙන්නේ ලොකු සතුටක්.ඒක හොඳ දෙයක්.
11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවාද?
පැන්ටි,බ්‍රෙසියර්,යට බැනියම්,ගවුම්,සාය,රාත්‍රී ඇඳුම්
12.බොහෝදෙනාට හරස්විලාසිනියන් යනු ලිංගික වෘත්තිකයන් පිරිසකි.මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ඇත්තටම එහෙම කෙනෙක් වෙන්න මගේ හිතෙත් ආසාවක් තියෙනවා.
13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් යමක් සඳහන් කලහොත්?
මගේ ක්‍රොස්ඩ්‍රෙසින් ජීවිතයට උදව් කරන්න කැමති ගැහැණු හෝ පිරිමි ඕනම කෙනෙක් සහකරුවා හෝ සහකාරිය කරගන්න කැමතියි.
14.ඔබේ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?
එහෙම අත්දැකීමක් තවම නැහැ.ඒත් ආසාවක් තියෙනවා.
15.ඔබ අදින්නට වඩාත් ප්‍රිය කරන එහෙත් අවස්ථාවක් නොලද ඇදුම් සහ පැළඳුම් තිබේද?
සාරිය
16.සාමාන්‍යයෙන් හරස්විලාසිනියකගේ ජීවිතයේ කොටස් දෙකක් තිබේ.එකක් ඔවුන් ස්ත්‍රියක් ලෙස ඇඳ පැළඳගෙන ගෙවන කාලයයි.අනෙක් පුරුෂයෙක් ලෙස සාමාජය ඉදිරියේ ගෙවන කාලයයි.මින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?
මම කැමති ස්ත්‍රියක් ලෙස සැරසිලා ගෙවන කාලයටයි.
17.සමහර හරස්විලාසිනියන් Full time crossdresser,half time crossdresser යන වචන දෙක භාවිතා කරයි.පූර්ණ කාලීන හරස්විලාසිනියක් යනු සැබවින්ම සංක්‍රාන්තිලිංගිකයෙකි.ඔබට සංක්‍රාන්තිලිංගිකයෙක් ලෙස ජීවත්වීමට බලාපොරොත්තුවක් තිබේද?
ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා.ඒකට උදව් කරන්න කෙනෙක් තමයි හොයන්නේ මම.
18.ඔබ කෘත්‍රීම පියයුරු,කොණ්ඩා සහ අනෙකුත් පැළඳුම් භාවිතා කරන්නේද?
කෘත්‍රීම් කොන්ඩා නම් මම පාවිච්චි කරනවා.අනෙක් දේවල් නම් මට නැහැ.
19.හරස්විලාසිනියක් ලෙස ඔබ රූපලාවන්‍ය ගැන දක්වන අවධානය කෙබඳුද?
ප්‍රායෝගිකව ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා කරන්නේ නැහැ.
20.හරස්විලාසිතා සඳහා ඔබ කාලය වෙන් කරගන්නේ කෙසේද?
හැමදාම වුනත් කරන්න ආසයි.පුලුවන් වෙලාවට කරනවා.
21.ඔබේ ලිංගික ජීවිතය ගැන යමක් සඳහන් කරන්නේ නම්?
ගැහැණු පිරිමි කියලා විශේෂයක් නැහැ.ඕන කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් තියාගන්න මම කැමතියි.
22.හරස්විලාසිනියක් ලෙස ඔබ අනුකරණය කරන පුද්ගලයෙක් සිටියිද?
එහෙම කෙනෙක් නැහැ.
23.ඔබේ විනෝදාංශ මොනවාද?
වීඩියෝ ක්‍රීඩා
24.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට කල බලපෑම කවරේද?
එහෙම විශේෂ දෙයක් නම් වෙලා නැහැ.
25.හරස්විලාසිනියක් ලෙස ඔබට ලැබුණු අමතක නොවන අත්දැකීම් මොනවාද?
කියන්න තරම් දෙයක් නැහැ.
26. හරස්විලාසිතාකරණයට යොමුවීමට බලාපොරොත්තු වන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?
ඒ දේවල් ගැන මම දන්නේ නැහැ.
27.ඔබේ අනාගත බලාපොරොත්තු කවරේද?
ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වීම.
28.හරස්විලාසිනියන් ප්‍රජාව වෙත ඔබට යම් පණිවුඩයක් දීමට තිබෙන නම්
බය නැතුව තමන්ගේ හැඟීම් අවදි කරන්න කියලා කියන්න කැමතියි.
Contact:0702501093