ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියන් වෙනුවෙන් අඩු මුදලද සේවා කිහිපයක් සපයන ස්ථානයක් ගැන සංෂිප්තව දැනුවත් කරන්නට මෙම ලිපිය පළ කරනු ලැබේ.අදාල සේවාවන් සඳහා පහත දී ඇති ෆේස්බුක් පිටුවලට සම්බන්ධව වී විමසීම් කරන මෙන් ඉල්ලා සිටිමි.
CD Studio
මෙය හරස්විලාසිනියන් වෙනුවෙන් විවෘත සැලූන් සේවාවකි.මෙහිදී පළපුරුදු වෘත්තිකයන් විසින් ඔබව හරස්විලාසිනියක් සේ සරසනු ඇත.
Facebook:CD Studio
Crossdressing ආභරණ නිවහන
Facebook:Crossdressing ආභරණ නිවහන
CD Creative Room
මෙහිදී ඔබට තනිවම හරස්විලාසිනියක් සේ සැරසීමට අවශ්‍ය කාමරයක්,ඇඳුම් සහ ඡායාරූප ගැනීමට කැමරාවක් සපයා දෙයි.
Facebook:CD Creative Room
CD Spa
හරස් විලාසිනියක් විසින් ආයුර්වේද සත්කාර සමග පුර්ණ සම්බාහනයක් ඔබ වෙත ලබා දේ.ඔබේ අවශ්‍යතාවය පරිදි ඇය විලාසිතාවන්ගෙන් සැරසී සිටිමට සුදානම්ය.ඔබ සතුව ඇදුම් පැළදුම් හා රූපලාවන්‍ය උපකරණ ඇත්නම් පමණක් ඇය සමග විලාසිතා කල හැක. ආයුර්වේද සම්බහනයට ප්‍රමුඛත්වයක් ලැබේ.
Facebook:CD Spa