ඔබ රැකියා විරහිත රූමත් හරස්විලාසිනියක්ද?එසේ නම් මේ අවස්ථාව ඔබටයි.හරස්විලාසිනියන් හැඩ ගැන්වීමේ සැලූන් එකක සේවය කිරීමට ඔබත් කැමති නම් දැන්ම අයදුම් කරන්න.වැඩි විස්තර දැන ගැනීමට සම්පුර්ණ ලිපිය කියවන්න.
සුරූපී හරස් විලාසිනියක් සදහා රැකියා අවස්ථාවක්.....
-රූපලාවන්‍ය කටයුතු පිලිබඳ පුහුණුවක් ලබා දේ....
-cross dressing සැලෝන් එකක සේවය කිරීමට අවස්ථාව ලැබේ.
-ඔබට යුවතියක ලෙස සැරසී සිටීමට ඉඩ ලැබේ.
-කිසිදු ලිංගික කටයුත්තක් සිදු නොවේ.
-හරස් විලාසිනියන් නිර්මාණශිලී ලෙස හැඩගැන්වීම ඔබට පැවරේ.
-නේවාසිකව රැදී සිටිය යුතුය.
-කැලණිය ප්‍රදේශයේ සේවය කල යුතුය.
පහත විස්තර අපට එවන්න.
A.වයස
B.අධ්‍යාපන මට්ටම
C.දැනට කරන හෝ මෙතෙක් නිරත වූ රැකියා
D.රූපලාවන්‍ය හෝ ඇදුම් නිර්මාණකරණය පිලිබඳ ඇති පළපුරුද්ද.
E.අයත් වන දිස්තික්කය
ඔබ හරස් විලාසිතා කල ජායාරුපයක් ඇත්නම් එයත් අපට එවන්න.
තරගකාරී සම්මුඛ පරීක්ෂණයක් මගින් දෙදෙනෙක් පමණක් තෝරා ගැනේ.
තවත් විස්තර දැනගන්න පහත ෆේස්බුක් පිටුව වෙත පණිවුඩයක් යොමු කරන්න
Facebook Page : CD Studio