පුරුෂ සමලිංගිකයන්ගේ මාර්ගෝපදේශනය-02

Gay-sex-guides-manuals-sinhala-02

කලින් ලිපියේදී පොරොන්දු වූ පරිදි පුරුෂ සමලිංගිකයන්ගේ ලිංගික මාර්ගෝපදේශනය ලිපි පෙලේ දෙවන කොටස ඔබ වෙත සමීප කරන්නයි මේ සූදානම් වන්නේ.ලිංගික ක්‍රියාකාරකම් සියල්ලක්ගේම ප්‍රවීණත්වයක් ලබා ගැනීමට නම් ඔබ පුහුණු වීම්වල යෙදිය යුතුය.මෙහිදී හොඳින් මතක තබා ගත යුතු දෙයක් වන්නේ එක් සහකරුවෙක් සමග පමණක් ලිංගික සම්බන්ධකම් තබා ගැනීමයි.ලිංගික තෘප්තියට වහල් වී වෙනස් වෙනස් සහකරුවන් සොයන්නට යන්නේ නම් ඔබට අවසානයේදී සිදුවන්නේ රෝගවාහකයෙක් වීමටයි.


ගුද සංසර්ගයේදී සහ ලිංගික ඉරියව් වලදී ඔබට වඩාත් ගැලපෙන්නේ කුමක් දැයි සොයාගැනීමට නම් පුහුණුව අත්‍යාවශ්‍ය වේ.කාලයත් සමග ගුද සංසර්ගය ලිංගික තෘප්තියේ උපරිමයට යා හැකි මග යැයි ඔබට අවබෝධ වේවි.


බොහෝ සමලිංගික පිරිමින් ප්‍රථමවරට ගුද සංසර්ගයේ යෙදෙන විට ඔවුන්ට මත වන ප්‍රධානතම ගැටලුව වන්නේ තමන් එහිදී නිරූපණය කල යුතු චරිතයයි.එනම් සක්‍රීය/Active හෝ අක්‍රීය/Passive යන දෙකෙන් එකක්ය.සරලව කිව හොත් Top/Bottom යන්නයි.

Active/Passive යන්න තීරණය වන්නේ ගුද සංසර්ගයේදී පිරිමින් යුගල නිරූපණය කරන චරිතය අනුවයි.
 සක්‍රීය,පුරුෂත්වය ඉහළ පිරිමියා විසින් අක්‍රීය,පුරුෂත්වයෙන් පහළ පිරිමියා සංසර්ගයට ලක් කරයි යන්න සුලභ පිළිඹිඹුවයි.නමුත් සැබෑව නම් යම් අවස්ථාවල දෙදෙනාම සක්‍රීය භූමිකාව නිරූපනය කරනවා යන්නයි.තම සහකරුවගේ ශිශ්නය ගුදය තුලට ගන්නා අනෙකාට තම උකුල ප්‍රදේශය ඉහල පහල යවමින් කාවද්දා ගැනීමට පුලුවනි.


ගුද සංසර්ගය තෘප්තියක් ගෙන දෙන්නේ කෙසේද?පිරිමියාගේ පුරහ්ස්ථ ග්‍රන්ථිය ගුද සංසර්ගයේදී සහකරුගේ ශිශ්නයේ තෙරපීම හමුවේ උත්තේජනය වේ.සමහර ලිංගික ඉරියව්වලින් මේ උත්තේජනය හොඳින් සිදු කරවා ගත හැකිය.එම කාර්යය සඳහා ශිශ්නයක් පමණක් නොව ඇගිලි,ඩිල්ඩෝ වැනි ගුද මාර්ගයට ඇතුල් කල හැකි ආරක්ෂාකාරී ඕනෑම දෙයක් භාවිතා කල හැකිය.

ගුද සංසර්ගයේ දී ලබන තෘප්තියට වැඩිම දායකත්වය සපයන්නේ ශිශ්නය මගින් පුරහ්ස්ථ ග්‍රන්ථිය උත්තේජනය වුවද ගුදය අවට තිබෙන කාමය අවුස්සන සුලු ස්වභාවයද බලපායි.ඔබ ගුද සංසර්ගයට ආධුනිකයෙක් නම් පළමුව ඔබේ ගුදය සමග මිත්‍රයෙක් වන්න.පළමුව ගුදය හොඳින් සෝදා තෙල් හෝ සංසර්ගයේදී භාවිතා කරන ස්නේහක ගල්වා ඇගිලි වලින් සංසර්ගයේ යෙදෙන්න.මේ සඳහා වඩාත් සුදුසු වේලාව වන්නේ ඔබ ස්වයංවින්දනයේ යෙදෙන අවස්ථාවන්ය.

ඊළඟට ඔබේ සහකරුවාට ගුදය සමග විනෝද වන්නට ඉඩ දෙන්න.ඔහු ඇගිලිවලින් ගුද මාර්ගය උත්තේජනය කරන විට ඔබ ස්වයංවින්දනයේ යෙදෙන්න.පළමුව වතාවේ ඔබ සියල්ල දැනගත යුතුයි යැයි නියමයක් නැත,සියල්ල පියවරෙන් පියවර පුහුණු කරන්න.



පළමු ලිංගික ඉරියව් කට්ටලය


ගුද සංසර්ගයේදී භාවිතා කරන සුලභතම ලිංගික ඉරියව්ව වන්නේ එක් සහකරුවෙක් අනෙකාට ඉදිරිපසින් දණගසා සිටීමයි.මෙහිදී ඔබේ බොටම්/Bottom සහකරුවාව නිස්කලංක තත්ත්වයකට පත් කිරීම පළමුව කල යුතුය.එනම් ඔබේ ශිශ්නය ඇතුලු කිරීමට හැකිවන සේ ඔහුගේ ගුදය සූදානම් කල යුතුය.මෙය තීරණය වන්නේ බොටම් සහකරුවාගේ මානසික මට්ටම අනුවයි.ඔහු ගුද සංසර්ගයට ආධුනිකයෙක් නම් සංසර්ගය ලේසි පහසු කාර්යයක් නොවීමට වැඩි ඉඩක් තිබේ.ඒ නිසා සංසර්ගය ඇරඹීමට පෙර ඔබේ ඇගිලි හෝ මුඛයෙන් ඉතා මෘදුව ඔහුගේ ගුදය උත්තේජනය කරන්න.සංසර්ගයට සූදානම් වන බව ගුදයට දැනෙන්නට හරින්න.


පළමු ඉරියව්ව


බොටම් සහකරුවා ගුද සංසර්ගයට සූදානම් කරවීම






ඉන්පසු සංසර්ගය සඳහා යොමු වියයුතුය




පහත දැක්වෙන්නේ බොටම් සහකරු සයනයේ පැතලිව වැතිරී සිටින අවස්ථාවකි.ඔහුගේ උදරය ඇතුලු ශරීරයේ යටි කය මුළුමනින්ම සයනයේ දිගා වි/ස්පර්ශ වී තිබේ.සමහර විට ඔහුගේ උකුල යටින් කොට්ටයක් තැබීමෙන් සංසර්ගය පහසු කරවීමට පුලුවනි.මෙය නිශ්කලංක ඉරියව්වකි.බොටම් සහකරුවාට නිදහසේ චලනය වීමට හෝ ටොප් සහකරුවාට ගැඹුරට සංසර්ගයේදීම මෙහිදී අවස්ථාවක් නැත.

දෙවන ඉරියව්ව
මෙම ගුද සංසර්ග ඉරියව් වලදී කාමාශාව සහ බලය රඳවා ගැනේ.මෙය සංසර්ගය සිදු කරන්නා පොළඹවන ඉරියව්වකි.එය ටොප් සහකරුවාගේ පමණක් නොව බොටම් සහකරුවාගේද උද්වේගය අවුස්සන ඉරියව්වකි.පළමුව සඳහන් කල ඉරියව්වේදී බොටම් සහකරුවාට තම උකුල ඉදිරියට පිටුපසට ගෙන යමින් සක්‍රීය ලෙස හැසිරීමට හැකියාව තිබේ.ඒ නිසා මේ ඉරියව්වේදී බොටම් සහකරුවා තවදුරටත් අක්‍රීය නොවේ.

සාමාන්‍යයෙන් උකුල චලනය සිදුවන්නේ සංසර්ගය සිදුකරන ටොප් සහකරුවාය.නමුත් ඉහත ඉරියව්වේදී දෙදෙනාටම චලන සිදුකිරීමට අවස්ථාව උදාවන නිසා ඔවුනොවුන් සතුටට පත් වේ.ටොප් සහකරුවා සිය ශිශ්නය අනෙකාගේ ගුද මාර්ගය තුලට ඇතුල් කිරීමේදී යොදන බලය සහ ඒ ඔස්සේ ලබන කාමාශ්වාදයෙන් තෘප්තිය ලගා කරගනිද්දී බොටම් සහකරුවා තම උකුල චලනය කිරීමෙන් ශිශ්නය ගුද මාර්ගය තුලට ඇතුල් කර ගැනීමෙන් තෘප්තියක් ලබා ගනියි.

කෙසේවෙතත් සියලුම ගුද සංසර්ග ඉරියව් පුරහ්ස්ථි  ග්‍රන්ථිය උත්තේජනයට යම් සහායක් ලබාදෙයි.ඒවා අතරින් සමහරක් ඉරියව්,එම කාර්යයේදී අනෙක් ඉරියව්වලට වඩා වැඩි බලයකින් පුරහ්ස්ථි ග්‍රන්ථිය උත්තේජනය කරන බව ඔබ දන්නේද?මෙම උත්තේජනයේ ප්‍රමාණය රදා පවතින්නේ ටොප් සහකරුගේ ශිශ්නයේ ප්‍රමාණය සහ හැඩය මතයි.මෙහි සත්‍යය ,අසත්‍යයතාවය සොයා ගැනීමට නම් ගුද සංසර්ගයේදී වෙනස් ඉරියව්ව අත්හදා බැලිය යුතුය.

උදාහරණයක් ලෙස පිරිමියෙක්ගේ ශිශ්නය සෘජු වූ අවස්ථාවක එය පහත පරිදි උඩු අතට වක්‍රවී තිබේ නම්,


ඔහු පහත ඉරියව්වට සංසර්ගයේ යෙදුන හොත් බොටම් සහකරුවාට වැඩි තෘප්තියක් ගෙන දිය හැකිය.




පිරිමියෙක්ගේ ශිශ්නය සෘජු වූ පසු එය පහත පරිදි යටි අතට වක්‍ර වන්නේ නම් ,


ඔහු පහත ඉරියව්වට සංසර්ගයේ යෙදුන හොත් බොටම් සහකරුවාට වැඩි තෘප්තියක් ගෙන දිය හැකිය.


ශිශ්නය සෘජු වීමෙන් පසුව වක්‍ර වන්නේ කෙසේද ඊට සරිලන ඉරියව්වට බොටම් සහකරුවාගේ පුරහ්ස්ථ ග්‍රන්ථිය උත්තේජනය කිරීමෙන් ඔහුට හොඳ තෘප්තියක් ලබාදීමට පුලුවනි.

සමහර ගුද සංසර්ග ඉරියව්වලදී තෘප්තියක් ලබා ගැනීමට බොහෝ මහන්සි විය යුතුය.ඒ නිසා අත්හදා බැලීම් මගින් වැඩි කාලයක් සිටීමට පුලුවන් සහ වැඩි තෘප්තියක් අත්පත් කර දෙන ඉරියව් තෝරා ගැනීම උචිතය.ලිංගික එක්වීමකදී ඉරියව් වෙනස් කිරීම හරහා දෙදෙනාටම සතුටක් ලබා ගත හැකිය.

එහෙනම් අද එපමණයි.මේ ලිපියෙන් ඔබ නොදන්නා දෙයක් දැනගත්තේ නම් කොමෙන්ටුවක් දමා යන්න අමතක කරන්න එපා.