ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - මිෂෙල් ඩිල්හානි


ශ්‍රී ලංකීය හරස්විලාසිනියන් සම්බන්ධව ඔබ වෙත ගෙන එන 12 වන සම්මුඛ සාකච්ඡාව ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙවර අප සමග අදහස් බෙදා ගත්තේ මිෂෙල් ඩිල්හානි නම් හරස්විලාසිනියයි.සුපුරුදු පරිදි මෙම සම්මුඛ සාකච්ඡාවද සිදු කලේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය.


1.ඔබ ගැන කෙටියෙන් යමක් සඳහන් කල හොත්?


මගේ නම මිෂෙල් ඩිල්හානි.මගේ උපන් වර්ෂය 1994.දැන් වයස අවුරුදු 23ක්.පදිංචිය ජාඇල.






2.ඔබට හරස්විලාසිනියක් වීමේ ආශාවක් ඇතිවුනේ කොයි කාලයේදීද?

කාන්තා ඇඳුම්වලින් සැරසෙන්න මට හැඟීමක් ආවේ වයස අවුරුදු 18දී පමණ.





3..ඔබ පළමුවරට කාන්තා ඇදුමින් සැරසුනු දිනය සිහිපත් කරන්නේ නම්?


ඒක වුනේ 2014 අවුරුද්දෙදි.එදා මම කාන්තා යට ඇදුමක්,තන පටක්,රාත්‍රී නිදන ඇදුමක් ඇදගෙන හිටියේ.ජීවිතේ පළමු වතාවට තවත් හරස්විලාසිනියක් සමග ලිංගික එකතු වුනෙත් එදා.






4.ඇත්තටම හරස්විලාසිනියක් යනු කවුද?

පිටතින් පිරිමියෙක් වුවත් හැඟීම්වලින් ගැහැණියක් වන අයෙක්.





5.හරස්විලාසිනියක් ලෙස සමාජයේදී ඔබට මුහුණ දෙන්නට වන ගැටලු මොනවාද?

අපි හරස්විලාසිනියක් කියලා සමාජය දැනගත්තොත් කොන් කරනවා.මේ සමාජය තුල අපිට හරස්විලාසිනියක් ලෙස ජීවත් වෙන්න නිදහසක් නැහැ.






6.හරස්විලාසිනියන් සමාජයෙන් කොන් කරන්නට,පිළිකුල් කරන්නට සහ අඩන්තේට්ටම් වලට භාජනය වන්නට හේතු මොනවාද?

බහුතරයක් දෙනා හරස්විලාසිනියන්ව දකින්නේ මානසික රෝගීන් විදියට.ඒක තමයි හේතුව.





7.ඔබේ crossdressing ජීවිතය ලෝකයාට රහසක්ද?

ඔව්.විවාහකයෙක් විදියට මගේ බිරිදවත් මේ ගැන දන්නේ නෑ.






8.ඔබ හරස්විලාසිනියක් වීමට හේතුව කුමක්ද?

නැහැ.විශේෂ හේතුවක් නෑ.





9.හරස්විලාසිනියකට ස්ත්‍රී නාමයක් අවශ්‍යමද?

අත්‍යාවශ්‍යයි කියලා නම් හිතන්නේ නෑ.






10.හරස්විලාසිනියන්ට සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ නිදහසේ අදහස් දක්වන්නට අවස්ථාව ලැබී තිබේ.ඒ සම්බන්ධව ඔබේ අදහස දැනගන්නට කැමතියි

හරස්විලාසිනියන් සියලුදෙනාටම ඒක හොඳ අවස්ථාවක්.





11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවාද?

කාන්තා යටිකය යට ඇඳුම්,යට සාය,තන පට,රාත්‍රී නිදන ඇඳුම්,ෂර්ට්,සාය සහ ගවුම්.මේ ඇඳුම් ඔක්කොම වගේ මගේ බිරිදගේ.






12.බොහෝදෙනාට හරස්විලාසිනියන් යනු ලිංගික වෘත්තිකයන් පිරිසකි.මෙහි සත්‍යය අසත්‍යයතාවය කුමක්ද?

ඒක 100%ක් සත්‍යය නැහැ.ඒත් එවැනි අය නැත්තෙමත් නැහැ.





13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් යමක් සඳහන් කලහොත්?

මම විවාහකයි.






14.ඔබේ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

ඔව්.එක් වරක් හරස්විලාසිනියක් වන මගේ මිත්‍රයෙක් සමග එහෙම ගිහින් තියෙනවා.





15.ඔබ අදින්නට වඩාත් ප්‍රිය කරන එහෙත් අවස්ථාවක් නොලද ඇදුම් සහ පැළඳුම් තිබේද?

තවමත් මට සාරියක් අදින්න අවස්ථාවක් ලැබිලා නැහැ.






16.සාමාන්‍යයෙන් හරස්විලාසිනියකගේ ජීවිතයේ කොටස් දෙකක් තිබේ.එකක් ඔවුන් ස්ත්‍රියක් ලෙස ඇඳ පැළඳගෙන ගෙවන කාලයයි.අනෙක් පුරුෂයෙක් ලෙස සාමාජය ඉදිරියේ ගෙවන කාලයයි.මින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?

හරස්විලාසිනියක් ලෙස ගෙවන කාලයට මම හුඟක් ආසයි




17.ඔබට සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක් ලෙස ජීවත්වීමට බලාපොරොත්තුවක් තිබේද?

නැහැ.






18.ඔබ  කෘත්‍රීම පියයුරු,කොණ්ඩා සහ අනෙකුත් පැළඳුම් භාවිතා කරන්නේද?

පාවිච්චි කරලා තියෙනවා.



19.හරස්විලාසිනියක් ලෙස ඔබ රූපලාවන්‍ය ගැන දක්වන අවධානය කෙබඳුද?

විවාහකයෙක් නිසා ඒ දේවල් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.






20.හරස්විලාසිතා සඳහා ඔබ කාලය වෙන් කරගන්නේ කෙසේද?

හුඟක් වෙලාවට යට ඇදගෙන ඉන්නේ කාන්තා යට ඇඳුමක්.ගෙදර ඉන්නෙත් එහෙමයි.ඒකට මම ගොඩක් ආසයි.හරස්විලාසිතා කරන්න ලැබෙන කාලය අඩුයි





21.ඔබේ ලිංගික ජීවිතය ගැන යමක් සඳහන් කරන්නේ නම්?

මම ගැහැණු පිරිම දෙපාර්ශ්වය එක්කම ලිංගිකව හැසිරෙනවා.හරස්විලාසිනියන් ඇසුරු කරන්න තමයි හුඟක් ආස.ඔවුන් එක්ක ලිංගිකව හැසිරෙන විට මම අනිවාර්යෙන්ම ටොප්/සක්‍රීය සහකරුවා.දැනට හරස්විලාසිනියන් 10 දෙනෙකුට වඩා හමුවෙලා තියෙනවා.ඒ වගේ කාන්තාවන් දෙදෙනෙක් එක්ක ලිංගිකව හැසිරිලා තියෙනවා.ඔවුන් පිළිවෙලින් වයස අවුරුදු 19,49 අය.






22.ඔබේ විනෝදාංශ මොනවාද?

Shemale Porn බලන්න මම හුඟක් ආසයි.





23.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට කල බලපෑම කවරේද?

මුල් කාලේ මට කවුරුත් උදව් කලේ නෑ.හැමදේම කරගත්තේ තනියෙම.






24.හරස්විලාසිනියක් ලෙස ඔබට ලැබුණු අමතක නොවන අත්දැකීම් මොනවාද?

මුලින්ම සම්පුර්ණයෙන් ඇඳුමක් ඇදපු දවස.ඒ 2016 නොවැම්බර් 29 දා





25.ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

සාරියකින් සැරසෙන එක තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව.






26.හරස්විලාසිනියන් ප්‍රජාව වෙත ඔබට යම් පණිවුඩයක් දීමට තිබෙන නම්

සාමාජයෙන් මොන අභියෝග ආවත් තමන්ගේ අරමුණට යන්න.


FacebookMishel Dilhani