පුරුෂ සමලිංගිකයන්ගේ මාර්ගෝපදේශනය


අසභ්‍ය අඩවිය ඔස්සේ මෙරට පුරුෂ සමලිංගිකයන්ට අවශ්‍ය ලිංගික දැනුම,ලිංගික ඉරියව් ආදිය සම්බන්ධව තොරතුරු ලබාදී තිබේ.ඒ කොයි හැටි වෙතත් පුරුෂ සමලිංගිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ලිංගික ජීවිතය වැඩිදියුණු කර ගැනීම සිංහල භාෂාවෙන් තොරතුරු ලබාදෙන වෙනත් වෙබ් අඩවි නැති තරම්ය.මේ සූදානම් වන්නේ එම අඩුව හැකි පමණින් පුරවාලන්නටය.


අදින් ඇරඹෙන මෙම ලිපි පෙළින් ඔබ වෙත ගෙන එන්නේ පුරුෂ සමලිංගිකයන්ට ප්‍රයෝජනවත් වන ලිංගික ඉරියව් සම්බන්ධව පුළුල් විස්තරයකි.අද වන විට පුරුෂ සමලිංගික අසැබි වීඩියෝ දර්ශන,ඡායාරූප සහිත වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය ඔස්සේ සොයාගත හැකිය.නමුත් ප්‍රයෝගිකව භාවිතා කල හැකි ලිංගික ඉරියව් ගැන දැනුවත් කරන වෙබ් අඩවි තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයකි.නමුත් ඉතරලිංගිකයන්ගේ තත්ත්වය ඊට බොහෝ වෙනස්ය.


මෙම ලිපි පෙළ මගින් ගුද සංසර්ගය සම්බන්ධව ඔබ දැනගත යුතු සියලු කාරණා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නෙමු.