සංක්‍රාන්තියේ මූලික අවධි -පුරුෂයෙක්ගේ සිට ස්ත්‍රියක් දක්වා

transition-roadmap

Transgender/Shemale හෙවත් තුන්වන ලිංගිකයන් ගැන අසභ්‍ය අඩවියේ ලිපි ගණනාවක් පළකර ඇත්තෙමි.ඔබ එම ලිපි හොඳින් කියවූයේ නම් Transgenders දෙවර්ගයක් සිටින බව දනියි.ඒ Male-to-Female Transgenders සහ Female-to-Male Transgenders ය.අසභ්‍ය අඩවියේ අවධානය යොමුවූයේ මෙම පළමු වර්ගයටයි.මන්ද ඔවුන් සමාජයේ සුලභය.නමුත් ශ්‍රී ලංකාව තුල දුර්ලභ බව කිවයුතුය.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ Male-to-Female Transgenders ගේ සංක්‍රාන්තියේ අධියරයන් සම්බන්ධවයි.


පළමු අවධිය - පුරුෂයා


Male-to-Female Transgender යනු පුරුෂයෙක්ගේ ශරීරයක් තුල උපන් ස්ත්‍රියක් ලෙස ඔවුන් විසින් සලකනු ලැබේ.මෙලෙස සිතන පුරුෂයින්ගෙන් වැඩි පිරිසක් ස්ත්‍රියක් බවට පරිවර්තනය වන්නේ නැත.පරිවර්තනය සඳහා වැය වන මුදල සහ සමාජමය ගැටලු නිසා ඔවුන් පුරුෂයෙක් ලෙස සමාජයේ ජීවත් වේ.නමුත් ඉතා සුළු පිරිසක් බාධක මධ්‍යයේ සිය සිත තුල සිටින ස්ත්‍රිය භෞතික ශරීරය තුලිනුත් ප්‍රකාශ වන තැනට ගමන් කරයි.හොඳම උදාහරණය මෙරට සිටින Male-to-Female Transgender කෙනෙක් වන චමී අසංකාය.

මොවුන් මෙම අවධියේදී කාන්තාවක් මෙන් දිස් නොවේ.

Indian-male-to-female-transgender
හිජ්රා හෙවත් Transgender කෙනෙක් බවට පත්වූ ඉන්දියානු තරුණයෙක්




දෙවන අවධිය - TRANSVESTITE


ස්ත්‍රී සිතුවිලිත් සමග පුරුෂයෙක් ලෙස උපදින අයෙක් කාලයත් සමග තමන් අනෙක් පුරුෂයින්ගෙන් වෙනස් යැයි අවබෝධ කරගැනීමට පටන් ගනියි.මෙය සිදුවන්නේ ඔවුන්ගේ යෞවන අවධියේය.ඔවුන් හරස්විලාසිතා සඳහා යොමුවීම මෙම අවධිය තුල සිදුවන විශේෂිත සිදුවීමකි.කාන්තාවක් සේ ඇඳීම පැළඳීම ඔස්සේ සිය ස්ත්‍රී මනස සතුටු කරන්නට ඔවුන් උත්සාහ කලද ඒවා සියල්ල සිදුවන්නේ රහසිගතවයි.ඔවුන් සමාජය ඉදිරියේ තවදුරටත් පුරුෂයෙක් ලෙස පෙනීසිටියි.

මෙම අවධියේදී ඔවුන්,

කාන්තා ඇඳිම් ඇදීම

ස්ත්‍රියකගේ ස්වභාවයෙන් හැසිරීම

රූපලාවන්‍ය කටයුතු ඔස්සේ ස්ත්‍රී පෙනුමක් ලගා කරගැනීම ප්‍රයත්න දැරීම ආදිය  සිදුකරයි.


සමහර විට 5% පමණ transvestitesලා ස්ත්‍රියක් ලෙස පරිවර්තනය වීමට තරම් වාසනාවන්ත වේ.එම transvestites ගෙන් බොහෝදෙනා තුල ස්ත්‍රී-පුරුෂ ලක්ෂණ සම්මිශ්‍රණයක් පවතියි.බොහෝවිට ඔවුන්ගේ දේහ විලාසය පුරුෂයෙකුට වඩා ස්ත්‍රියකට සමීපය.

western-male-to-female-transgender
හරස්විලාසිනියක් බවට පත්වූ පුරුෂයෙක්





තුන්වන අවධිය - SHEMALE (මූලික)


ස්ත්‍රියක් බවට පරිවර්තනය වීමට ඔවුන් තීරණය කල පසු,ස්ත්‍රී ස්වරූපයක් ආරූඪ කරගැනීමට ස්ථිර ක්‍රම අනුගමනය කරන්නට යොමුවේ.මෙහිදී සිය ශරීරයේ ස්වභාවය ස්ත්‍රියක් ලෙස දිස්වීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකෙරේ.

ඒවා නම්,

ශරීර රෝම ස්ථිරවම ඉවත් කිරීම

අලුත් කොණ්ඩා මෝස්තර භාවිතා කරයි

කථන චිකිත්සාව ඔස්සේ වඩා හොඳ ස්ත්‍රී කටහඬක් ලබා ගැනීමට උත්සාහ කිරීම

ස්ත්‍රියක් ලෙස හැසිරීමට වඩාත් හොඳින් ඉගෙනීම,අභ්‍යාසවල නිරත වීම.උදා: ස්ත්‍රියක් ලෙස ඇවිදීම

හෝමෝන ප්‍රතිකාරය ඇරඹීම - ඔවුන් මෙම අවධියේදී ස්ත්‍රී ලිංගික හෝමෝන ලබාගැනීම ආරම්භ කරයි.ඒ හරහා ඔවුන්ගේ පුරුෂ ශරීරයේ සමහර ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිකරවයි.උදා: පියයුරු යම් ප්‍රමාණයකට වර්ධනය කරවයි,මුහුණු ස්ත්‍රී හැඩයක් ඇතිකරයි,ස්ත්‍රියකගේ හැඩය වර්ධනය කරයි

මෙම අවධිය අතරතුර බොහොමයක් Transgenders පූර්ණකාලීනව ස්ත්‍රියක් ලෙස ජීවත්වීම ආරම්භ කරයි


මෙම අවධිය අවසානයේදී ගෙන් 30-50% ප්‍රතිශතයක් ස්ත්‍රීන් ලෙස සමාජ ගතවේ.උපතින්ම ස්ත්‍රී-පුරුෂ සම්මිශ්‍රණය වූ දේහයකට හිමිකම් කියන හෝ හෝමෝන ප්‍රතිකාරය හරහා සාර්ථකත්වයට පත්වූ අය ඊට ඇතුලත්ය.

Transition Roadmap
Transgender කෙනෙක්ගේ මුහුණේ හැඩය වෙනස් වී ඇති අයුරු





හතරවන අවධිය - SHEMALE(උසස්)


මෙම අවධියේදී බොහෝ Transgenders/Shemales ලා පුර්ණකාලීනව ස්ත්‍රීන් ලෙස ජීවත් වේ.

තුන්වන අවධියේදී සිදුකල හෝමෝන ප්‍රතිකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලගාකරගත් අය මෙම අවධියේදී තවදුරටත් සැබෑ ස්ත්‍රියකගේ හැඩයට ලගා වීමට ශල්‍යකර්ම සඳහා යොමුවේ.

මෙම අවධියේදී ඔවුන් විසින් සිදුකරගන්නා සමහර ශල්‍යකර්ම මිල අධික ඒවාය.ඒවා කිහිපයක් නම්,

පියයුරු වර්ධනය කිරීම - හෝමෝන ප්‍රතිකාරය ඔස්සේ වර්ධනය කරගත් පියයුරු සැබෑ ස්ත්‍රියකගේ ප්‍රමාණයට කෘත්‍රීමව ශල්‍යකර්මයක් ඔස්සේ විශාල කරයි.

මුහුණේ ශල්‍යකර්ම - මෙහිදී ස්ත්‍රියකගේ හැඩය ලැබෙන පරිදි  මුහුණේ හැඩය වෙනස් කරයි.උදා:නාසය,නිකට 

මෙම අවධිය අවසානයේ මොවුන් Pre-Op Transgenders නමින් හැඳින්විය හැකිය.අන්තර්ජාලය තුල නිල් චිත්‍රපටවල හමුවන්නේ මෙම අවධිය පසුකල යා.බොහෝවිට මොවුන්ගේ ලිංගික වෘත්තිකයින් ලෙස ක්‍රියා කරයි.උදා: ශ්‍රී ලංකාවේ සිටින Pre-Op Transgender කෙනෙක් - Ashee Sierra 

shemale-pornstar-Angeles-Cid
Pre-Op Transgender නිල් චිත්‍රපට නිළි Angeles Cid





පස්වන අවධිය - POST-OP SHEMALE(ස්ත්‍රිය)


වඩාත් මිල අධික සහ අවසන් ශල්‍යකර්මය වන්නේ ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයයි.මෙහිදී ශිශ්නය ඉවත් කර යෝනියක් නිර්මාණය කෙරේ.මෙම අවධියේ පසුවන බොහොමයක් Transgenders ලා තමන් ස්ත්‍රියක් ලෙස හඳුන්වාදෙන අතර ස්ත්‍රියක් ලෙස ජීවත් වේ.නමුත් ඔවුන් සැබැවින්ම post-op shemaleයා.ඔවුන්ට ජීවවිද්‍යාත්මකව සැබෑ ස්ත්‍රියක් වීම කල නොහැක්කකි.

post-op-shemale-pornstar-Kimber-James
Post-Op Transgender නිල් චිත්‍රපට නිළි Kimber James - ශිශ්නය ඉවත් කිරීමට පෙර සහ ඉවත් කිරීමෙන් පසු