සංක්‍රාන්ති ලිංගික නිල් චිත්‍රපට නිළියන්,විශේෂයෙන් නිල් චිත්‍රපට ක්ෂේත්‍රය තුල වසර ගණනක් රැදී සිටි අය ඔවුන්ගේ සැබෑ නිර්භීතභාවය පෙන්වා තිබේ.තම ගමන් මග තුල ඉදිරියට යෑමේදී ඔවුන් බාධා රැසක් ජයගෙන ඇත.Transgender කෙනෙකුට ලංවන්නට ඔබේ ලිංගභේදය හෝ ලිංගික දිශානතිය බාධාවක් නොවේ.ඔවුන් ස්ත්‍රීන් ලෙස දිස්වුවද උපතින් පිරිමින්ය.ශල්‍යකර්ම ,හෝමෝන ප්‍රතිකාර ආදිය ඔස්සේ මොවුන් සිය දේහය තුලට ස්ත්‍රීත්වය කා වද්දාගෙන තිබේ.