ශ්‍රී ලංකාවේ Male-Crossdressers - Anushi Crossy


අසභ්‍ය අඩවිය ඔබ වෙත ගෙන එන 10වන crossdresser සම්මුඛ සාකච්ඡාව ඔස්සේ ඉදිරිපත් කරන්නේ අනූෂි ක්‍රොසී නම් හරස්විලාසිනිය සම්බන්ධවයි.මෙම ලිපියට ප්‍රමාණවත් ඡායාරූප නොලැබීම නිසා පාඨක ඔබ අපහසුතාවයට පත් වූයේ නම් අපගේ කණගාටුව.



1.ඔබ තමන්ව හඳුන්වාදෙන්නේ කෙසේද?

අනූෂි ක්‍රොසී




2.ස්ත්‍රී ලිංගික නාමයක් භාවිතා කිරීමට විශේෂ හේතුවක් තිබේද?

මම ආසයි ගැහැණු ළමයෙක් වෙන්න.




3.ඔබ Cross-dressing කිරීමට සඳහා යොමුවූයේ ජීවිතයේ කිනම් අවධියකද?

හරියට දින වකවානු මතක නෑ.2007 වර්ෂයේ ඒ කියන්නේ මට වයස අවුරුදු 17 දී පමණ.




4.ඔබ Crossdressing කිරීමට යොමුවූ හේතුව කුමක්ද?

ගැහැණු ළමයෙක් වගේ ඉන්න පුලුවන් නිසා.




5.ඔබ සාමාන්‍යයෙන් අඳින ඇඳුම් මොනවාද? ඊට අමතරව වෙනත් දෑ පැළඳීමක් කරන්නේද?

කාන්තා යටි කය ඇදුම්,යට සාය,කාන්තා රාත්‍රී ඇඳුම්,පාසල් ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුම්




6.ඔබේ ප්‍රියතම ඇඳුම් කට්ටලය කුමක්ද?

කොට ගවුම් සහ රෝස පාට කාන්තා රාත්‍රී ඇඳුම




7.Crossdressing සඳහා භාවිතා කරන ඇඳුම් ඔබේම ඒවාද ? වෙනත් අයෙක්ගේ ඒවාද?

මගේ සහෝදරියගේ ඇඳුම්.




8.පළමුවරට කාන්තාවකගේ ඇඳුමකින් සැරසුණු දිනය මතකද? ඒ දිනය ගැන කෙටියෙන් යමක් සඳහන් කලොත්?

මට මාවම අමතක වුනා.ඒ වෙලාවේ මට හිතුනේ මම ගෑණු ළමයෙක් කියලා




9.ඔබ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව දක්වන උනන්දුව ගැන සඳහන් කල හොත්?

එහෙම කරන්න අවස්ථාවක් ලැබිලා නෑ.ඒත් ආසයි මේකප් දාලා ලස්සන වෙන්න.





10.ඔබට තවමත් අවස්ථාවක් නොලැබුණු සිහින ඇඳුමක් තිබේද ?

විශේෂ ඇඳුමක් නෑ.ඒත් මේ රූපයේ තියෙන ඇඳුම අදින්න මම හුඟක් ආසයි




11.Crossdresser කෙනෙක් ලෙස ඔබ මුහුණ දෙන ගැටළු මොනවාද?

මම ආසයි හැමදාම හරස්විලාසිනියක් විදියට ජීවත් වෙන්න ,ඒත් ඒකට තැනක් නෑ.




12.Crosssdressing කරද්දී ඔබ විසින් අනුකරණය කරන පුද්ගලයෙක්/චරිතයක් සිටියිද?

නැහැ.




13.කාන්තා ඇඳුම් සැරසී සිටියදී ඔබ යම් අයෙක්ගේ නෙත ගැටී තිබේද?එසේ වුනේ නම් ඒ කාටද? එහි ප්‍රතිඵලය කුමක්වීද?

එවැනි අවස්ථාවකට මුහුණදී නැත.




14.ඔබ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

නැත.




16.ඔබේ ලිංගිකතාවය( sexuality)කුමක්ද?

Bisex




17.ඔබ අවිවාහකද විවාහකද ?නැත්නම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටියිද?විවාහය ගැන ඔබේ අදහස කුමක්ද?ඔබේ සහකරුවා /සහකාරිය කවර ගති පැවතුම් ඇත්තෙක් වියයුතුද?

මම තවම අවිවාහකයි.පෙම්වතියක් නෑ.විවාහ වුනොත් මගේ crossdressing වලට උදව් කරන මාව තේරුම්  ගන්න පුලුවන් කාන්තාවක් එක්ක තමයි.




18.ඔබ Crossdresser සඳහා කාලය වෙන් කරගන්නේ කෙසේද?

අවස්ථාවක් ලැබුණු හැටියේ ඒ සඳහා යොමුවෙනවා




20.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TG නිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.

මම චමී අසංකාට ගොඩක් ආසයි,එයා වගේ අදින්න වගේම එයා වගේ කෙනෙක් වෙන්නත් ආසයි




21.ඔබේ විනෝදාංශ මොනවාද?

වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම සහ රූපවාහිනිය නැරඹීම.




22.ඔබේ ලිංගික ජීවිතය කෙබඳු එකක්ද?

මම bisexual කෙනෙක්.ඒ ගැන වැඩි දෙයක් කතා කරන්න කැමති නෑ




23.Crossdresser කෙනෙක් යනු කවුද ඔබගේ වචන වලින් විස්තර කරන්නේ නම්?

පිරිමි ශරීර සහිත කාන්තාවන් සේ හැසිරෙන අය





24.crossdresser කෙනෙක් ලෙස මෙතෙක් ආ ගමන් මගේදී ඔබ මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද?

දවසක් මම මගේ සහෝදරියගේ රාත්‍රී නිදන ඇඳුම් ගත්තා.එදාම රෑ එයා ඇවිත් ඒ ඇඳුම හෙව්වා.මම බොහොම අමාරුවෙන් ඇඳුම ආයෙත් ගිහින් තිබ්බා.




25.Crossdressers සම්බන්ධ ශ්‍රී ලාංකීය සමාජය දරන මතය සම්බන්ධව ඔබේ අදහස?

අපිව සමාජය පිළි ගන්නේ නෑ තමයි.ඒ අපේ ශරීරය ඇතුලේ ඉන්න ගැහැණියට එළියට එන්න ඉඩ දෙන්න අපි බය වෙන්න ඕනේ නෑ.




26.Crossdressing සඳහා යොමුවීමට බලාපොරොත්තුවන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

ඒ දේවල් ගැන නම් මට දැනුමක් නෑ.




27.Crossdresser කෙනෙක් ලෙස ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම විවාහ වෙන්න බලාපොරොත්තුවන්නේ මගේ ආසාවන් තේරුම් ගන්න පුලුවන් කෙනෙකුටයි




28.මෙරට crossdressers ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?

බය නැතුව තමගේ ශරීරය තුල සිටින කාන්තාව අවදි කරගන්න.එහෙම කලාම සිතට සහනයක් දැනෙනවා




හරස්විලාසිනී අනුෂී ක්‍රොසී - Facebook Profile