හරස්විලාසිතා සඳහා යොමුව සිටින සහ කැමැත්තෙන් පසුව පිරිමින් ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු පිරිසක් සිටින බව අන්තර්ජාලය තුල සැරිසැරීමේදී පෙනී ගිය කරුණකි.විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල වල නිදහසේ සිය අදහස් දක්වන්නට ලැබී තිබෙන අවස්ථාවෙන් හරස්විලාසිතාවලට ප්‍රිය කරන පිරිමින් උපරිම ප්‍රයෝජන ගන්නා බව පෙනේ.පුරුෂ ශරීරය තුල සිරවී සිටින ස්ත්‍රිය සමාජය ඉදිරියේ මුදා හරින්නට සමාජ ජාල වෙබ් අඩවි මොවුන්ට මනා පිටුවහලක් සපයයි.හරස්විලාසිනියන් ඉතරලිංගික,සමලිංගික හෝ විෂමලිංගික අයවලුන් වීමට හැකිය.කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි තුල බහුලව දක්නට ලැබෙන්නේ ලිංගික ආශ්වාදයක් ලැබීම උදෙසා හරස්විලාසිතා කරන පිරිමින්ය.ඔවුන් බොහෝවිට සමලිංගික හෝ විෂමලිංගික වේ.
මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත හඳුන්වාදෙන්නේ මෙරට හරස්විලාසිනියන්ගේ ඡායාරූප එකතුවකි.සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සොයාගත් මෙරට හරස්විලාසිනියන්ගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් මෙම එකතුවේ අන්තර්ගත වේ.තවද මෙය කලකට වරක් යාවත්කාලීන කරන ඡායාරූප එකතුවකි.
ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියන්ගේ ඡායාරූප එකතුව නරඹන්න පහත සබැඳියෙන් යන්න.
Sri Lankan Crossdressers' Photos Collection
ඉහත ඡායාරූප එකතුවට අමතරව මෙරට හරස්විලාසිනියන්ගේ ඡායාරූප නැරඹීමට හැකි ෆේස්බුක් පිටු සහ වෙනත් වෙබ් අඩවිද අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය.ඉන් කිහිපයක් පහත දක්වා තිබේ.
ඔබත් හරස්විලාසිනියක් නම් ඔබේ හරස්විලාසිතා ඡායාරූප මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කල හැකිය.අප්ලෝඩ් කිරීමට පෙර ඔබ භාවිතා කරන හරස්විලාසිනී නාමය/අනුවර්ත නාමය ඡායාරූප මත සටහන් කිරීමේන් ඒවා සොරාගෙන වෙනත් නම් වලින් පළකිරීමේ සිදුවන අපහසුතාවයන්ගෙන් මිදිය හැකිය.
වෙබ් අඩවිය - cdlanka.tumblr.com
ඉහත වෙබ් අඩවියේ නිල ෆේස්බුක් පිටුව - Sri Lankan Crossdressers