ස්වයංවින්දනය-4


ස්වයංවින්දනය සම්බන්ධව පළකරන හතරවන ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ Frottage හෙවත් පුද්ගලයින් දෙදෙනෙක් එකිනෙකාගේ ශිශ්න අතුල්ලා ගැනීමයි.මෙම වචනය බිදී එන්නේ ඇතිල්ලීම සහ ශිශ්න ඇතිල්ලීම යන ක්‍රියාවලට සමාන වචනයකිනි.බොහෝ අවස්ථාවලදී මෙය සිදුකරන්නේ මූලික ලිංගික එක්වීමකට පෙර සූදානම් වීමක් ලෙසයි.මේ හරහා එකිනෙකාට සිය කාමාශ්වාදය උත්තේජනය කල හැකිය.නමුත් 80 දශකය අවසානයත් සමග ඒඩ්ස් වෛරසය කරළියට පැමිණීමත් සමග බොහෝදෙනා ශිශ්න අතුල්ලා ගැනීම ගැන දෙවරක් සිතන්නට විය.



සාමාන්‍යයෙන් මෙහිදී සිදුකරන්නේ මුහුණට මුහුණ සිටින පිරිමින් දෙදෙනෙක් තමන්ගේ ශරීර එකිනෙක අතුල්ලා ගැනීම සහ ශිශ්න එකිනෙක අතුල්ලා ගැනීමයි.මෙම ශිල්ප ක්‍රමයේ විචලන කිහිපයක් තිබේ.එනම් වෙනස් ආකාරයන්ය.එහිදී අදින ඇදුම වෙනස් වේ.යට ඇඳුම්,ඩෙනිම් කලිසම් ආදිය මෙහිදී භාවිතා කෙරේ.


සමහර ආකාරවලදී ශිශ්නය අනෙකාගේ යටි කයේ,තට්ටම්වල හෝ කකුල් අතර අතුල්ලයි.මෙය දෙදෙනාට අපූරු තෘප්තියක් ලබාදෙයි.මෙහිදී බහුලව සිදුකර දෙයක් වන්නේ අනෙකාගේ පාද අතරට ශිශ්නය යවා කරන ක්‍රියාකාරකමයි.

මෙම ක්‍රියාවේදී අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු කරුණ කිසිවක් නැත.නමුත් පහත දැක්වෙන ක්‍රියාකාරකම් ඔබට ඉහළ තෘප්තියක් ලබාදේවි.



නග්න මල්ලවපොර යනු යම් ආකාරයක ක්‍රියාකාරකමකි.මෙය ඔබ සිතන ආකාරයේ එකිනෙකාට හානි කරගන්නා සටනක් නොවේ.ඔබේ ශරීරය ස්නේහනය කර ක්‍රීඩාවට පිවිසෙන්නේ නම් ගෘංගාරාත්මක සම්බාහනයක් වනු ඇත.





අනෙකාගේ ශිශ්නයේ පාදමේ ඔබේ ශිශ්නය ඇතිලීම තවත් ක්‍රියාකාරකමකි.වෘෂණත් ගුදයත් අතර ප්‍රදේශය උත්තේජනය කිරීම මෙහි අරමුණයි.එම ප්‍රදේශය මත ශිශ්නය ඇතිල්ලීම ඔස්සේ පිරිමින්ගේ නම් ස්ථානය උත්තේජනය කල හැකිය.





ද්විත්ව ස්වයංවින්දනය යනු දෙදෙනාටම තෘප්තිමත් විය හැකි තවත් ක්‍රියාකාරකමකි.දෙදෙනාගේම ශිශ්න ඔබේ අතින් හෝ අත් දෙකෙන් අල්ලාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්න.ඔබ දෙදෙනා එකිනෙකාට මුහුණලා සිටි නම් ශිශ්නවල වඩාත් සංවේදී ස්ථාන එකිනෙක ස්පර්ශවී තිබේ.එවිට දැනෙන තෘප්තියද වැඩිවේ.