Transgenders වෙනුවෙන් සැකසූ විශේෂිත යට ඇඳුම


Translingerie යනු ස්පාඤ්ඤය සමාගමක් වන අතර එහි එකම අරමුණ Transgendered පූද්ගලයන්ගේ යට ඇඳුම් අවශ්‍යතා සපයාදීමයි.ඔවුන් පළල් පරාසයක යට ඇඳුම් නිපදවයි.Translingerie හි යට ඇඳුම්වල විශේෂත්වය වන්නේ ඒවා මගින් සඟවා තැබීමට අවශ්‍ය ලිංගික අවයව ආවරණය කිරීමයි.එසේම මෙම යට ඇඳුම් ඔබට ස්ත්‍රී ස්වරූපයක්ද ලබා දෙනු ඇත.




Translingerie යටිකය යට ඇඳුම්(panties) විශේෂයෙන්ම Transgenders වෙනුවෙන් නිපදවූවකි.එය දෙවන සමක් ලෙස ශරීරයට බද්ධ වනු ඇත.එහි තිබෙන විශේෂිත කොටසක් මගින් ඔබේ වෘෂණ නෙරා ඒම වළක්වනු ලැබේ.ඇඳුමේ ඇතුලත ශිශ්නය රැඳවීමට අවශ්‍ය කරන කොටසක් අඩංගුය.






වෙබ් අඩවිය: www.translingerie.com

Twitterwww.twitter.com/translingerie

විද්‍යුත් ලිපිනය: translingerie@translingerie.com