Transgender Drama Movies - 47


එතරම් ප්‍රසිද්ධ නැති චිත්‍රපටයක් වන DRESSED AS A GIRL 2012 වසරේදී නිකුත් කර තිබේ.ජර්මන් ජාතික Thomas Troeger Tanja Högl විසින් ලියා අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකි.ගැහැණියක් ලෙස ජීවත්වීමට ආශා කරන ගායකයෙක් පසුබිම් කරගෙන මෙහි කතාව දිගහැරේ.




අධ්‍යක්ෂණය:Thomas Troeger Tanja Högl
තිරරචනය:Thomas Troeger Tanja Hög
රංඟනය:Gintas Jocius
Laura Linde
Walter Ludwig
Birgit Beaver
Markus Weichselbraun
Michael Pöllmann

සංස්කරණය:Thomas Troeger Tanja Hög
කැමරාකරණය:Saskia Rasmussen Sophie Carnival
රට:Germany
භාෂාව:German
නිකුත් කල දිනය:2012




කතාව


ඇලෙක්ස් යනු දවල් හීන දකින්නෙකි.ඔහු පිරිමියෙක් වුවද ඇතුලතින් වෙනස්ම අයෙකි.නමුත් ඔහුට තම සැබෑ ජීවිතයේදී තම සිහිනවල සිටින ගැහැණිය බවට පත්වන්නට ධෛර්යයක් නොමැත.මන්ද ඔහු ගැහැණියක් ලෙස පැමිණීම ඔහුගේ ප්‍රේක්ෂක පිරිස අනුමත නොකරාවි යැයි ඔහු තුල බියක් තිබීමයි.ඒ නිසා තම ආශාව ඔහුගේ  මනස තුලට සහ නිවස තුලට සීමා කරන්නට සිදුවේ.


DRESSED AS A GIRL(2012) චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය




DRESSED AS A GIRL(2012) සම්පුර්ණ චිත්‍රපටය