Transgender Drama Movies - 46


Peaches නම් වේදිකා නාමයෙන් හඳුන්වන Merrill Beth Nisker විසින් ලියා අධ්‍යක්ෂණය කල Peaches Does Herself චිත්‍රපටය 2013 වසරේදී ප්‍රදර්ශනය කිරීම ඇරඹීය.මින් කියවෙන්නේ සංගීතඥයෙක් වන Peaches ගේ මිත්‍යාමය ඉතිහාස කතාවයි.ඒ සඳහා ඇය යොදාගෙන තිබෙන්නේ රොක් ඔපෙරා සංදර්ශනයකි.




අධ්‍යක්ෂණය:Peaches
නිෂ්පාදනය:Peaches
තිරරචනය:Peaches
සංගීතය:Peaches
කැමරාකරණය:Robin Thomson
සංස්කරණය:Robin Thomson
රංඟනය:Dannii Daniels
Assaf Hochman
Sandy Kane
Peaches

රට:Germany
භාෂාව:English
නිකුත් කල දිනය:2013.04.29
ධාවන කාලය:80 min







කතාව


65 හැවිරිදි නළඟනකගේ පෙළඹවීම මත සංගීතඥයෙක් වන Peaches විසින් ගෘංගාරය මතුකරන සංගීත නිර්මාණ සිදුකරයි.ඒ නිසා ඇයගේ ජනප්‍රියත්වය ඉහළ යයි.ඇගේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවන ආකාරයේ transsexual කෙනෙක් වීමට ඇය ක්‍රියා කරයි.ඇය ආදරයෙන් බැදේ.ඉන්පසු ඇගේ ආදරය අහිමි වේ.ඒසමගම ඇය තමන් කවුදැයි හඳුනා ගනියි.




Peaches Does Herself - පූර්ව ප්‍රචාරක පටය





Peaches Does Herself (2013) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න