Transgender Drama Movies - 45


Posh යනු 2012 වර්ෂයේ නිෂ්පාදිත ජර්මන් චිත්‍රපටයකි.මෙය ලියා අධ්‍යක්ෂණය කලේ ය.2014 වර්ෂයේ Transgender සිනමා සම්මාන උළෙලේ හොඳම Transgender රංඟනය සඳහා මෙම චිත්‍රපටය නිර්දේශ වී තිබිණි.



අධ්‍යක්ෂණය:Simon Jaikiriuma Paetau
නිෂ්පාදනය:Martin Backhaus
තිර රචනය:Simon Jaikiriuma Paetau
සංස්කරණය:Tim Travers Hawkins
රංඟනය:Ronique Veira,
 Ignazio Caporrimo,
 Simone Ogunbunmi,
Friederike Hirz,
Ariadna del Carmen,
 Alexandra Koknat,
Tali De'Mar,
Derrick Amanatidis

වේශ නිරූපණය: Purita Durango
ධාවන කාලය:24 minutes
වර්ෂය:2012
රට:Germany
භාෂාව:English





කතාව 


 RONIQUE XXX යනු බර්ලින් නගරයේ වෙසෙන කලාකරුවෙක් සහ විද්‍යාඥයෙකි.ඇය ජීවිතයේ පාරභෞමික ස්වභාවය ගැන පර්යේෂවල යෙදී සිටියි.ඇය Hard Sci Fucking' Funk නම් ශබ්ද කණ්ඩයක් නිර්මාණය කරයි.ඇය මිනීමැරුමක සාක්ෂිකාරිය වු අතර පසුව විකෘතිවූ පළිගන්නියක් බවට පත්වේ.





Posh(2012)සම්පුර්ණ චිත්‍රපටය