කවුද මේ sissy


Sissy යනු BDSM හිදී යෙදෙන වචනයකි.මෙය එක්තරා ආකාරයක චරිත නිරූපණයකි.එනම් sissy කෙනෙක් යනු ගැහැණියක් සේ හැසිරෙමින් සාම්ප්‍රදායිකව ගැහැණියකට පැවරුණු වැඩ කටයුතු(ගේ දොර වැඩකටයුතු කිරීම,මේකප් දැමීම ආදිය )සිදුකරන පිරිමියෙකි.BDSM ප්‍රජාව තුලදී sissy කෙනෙක් යනු පිරිමි හෝ ගැහැණු ස්වාමියෙක් යටතේ සිටින වහලෙකි.


Sissy කෙනෙකුට උදාහරණයක්


sissy කෙනෙක් සමග සිදුකරන ක්‍රියාකාරකම් වන්නේ ,

erotic humiliation - ලිංගිකව අපකීර්තියට පත් කිරීම
bondage - වහල් බාවයට පත් කිරීම
petticoating - බලහත්කාරයෙන් ස්ත්‍රී ඇඳුම් ඇන්දවීම
cuckoldry
chastity
leather
latex/pvc
infantilism
corporal punishment - ශාරීරික වද හිංසා කිරීම්
anal fisting - ගුද මාර්ගයට අත ඇතුලු කිරීම ආදියයි.







මුලින් සඳහන් කලාක් මෙන් sissy කෙනෙක් යනු පිරිමියෙකි.එවැන්නෙකු තම පුරුෂ ස්වභාවය අතහැර ස්ත්‍රී ස්වභාවයක් ආරෝපණය කර ගනියි.ඔවුන් ශාරීරිකව හෝ හැසිරීමෙන් ස්ත්‍රියක් බවට පරිවර්තනය වේ.මෙම ක්‍රියාවලිය  feminization හෝ sissification නමින් හඳුන්වයි.මෙම පරිවර්තනය ස්ථිර හෝ තාවකාලික එකක් විය හැකිය.



Sissification


Sissification යනු BDSM හි යෙදෙන වචනයකි.මෙහිදී ස්ත්‍රියක් බවට පරිවර්තනය කල පුරුෂයෙකුට වහලෙක් ලෙස සලකනු ලැබේ.වහලාගේ කැමැත්තකින් තොරව ඔහුට ස්ත්‍රී පක්ෂයේ ඇඳුම් අන්දවනු ලැබේ.


sissy ලෙස කටයුතු කරන ඉතරලිංගික පිරිමින් කාන්තා ස්වාමියෙක් යටතේ සිටීමට ආශා කරති.ඒ අතර ද්වීලිංගික හෝ සමලිංගික sissy පිරිමින් පුරුෂ ස්වාමියෙක් යටතේ සිටීම බොහෝවිට සිදුවේ.සමහර sissy අදින්නේ වැඩකාරියකගේ ඇඳුම් කට්ටලයි.තවත් කොටසක් කාමුක බව ඔප්නැංවෙන අයුරින් ස්ත්‍රී ඇඳුම් අදියි.


අන්තර්ජාලය තුල sissy සම්බන්ධව නිල් අඩවි සහ අශ්ලීල නොවන වෙබ් අඩවි තිබේ.ඒවා ඔස්සේ sissy අවශ්‍ය බොරු කොණ්ඩා,මේකප් උපකරණ ,පිරිමි ශරීරයට ගැලපෙන කාන්තා ඇඳුම්,විශාල ප්‍රමාණයේ කාන්තා පාවහන් සේම ස්ත්‍රියක් සේ හැසිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය සපයයි.


Sissy සම්බන්ධ නිල අඩවිවල බහුලවම අඩංගු වන්නේ ස්ත්‍රීන් ලෙස සැරසුණු පිරිමින් දරුණු ලෙස ඔවුන්ගේ ස්වාමි දියණියන් අතින් හිංසාවට ලක්වන අයුරු,නින්දාවට ලක්වන අයුරු සහ  strap-on dildo යොදාගෙන සංසර්ගයට ලක්වන අයුරුය.


Maid training


Sissification හි එන සුලභතම ක්‍රියාකාරකමක් වන්නේ Maid training යන්නයි.එහෙනම් පිරිමින් නිවසක වැඩකාරියක් ලෙස පුහුණු කිරීමයි.මෙහිදී ලිංගික නොවන ක්‍රියාවන් වන නිවසේ වැඩ කටයුතු සිදුකිරීම,මේකප් දැමීම ආදියත් ලිංගික ක්‍රියාවන් වන මුඛ සංසර්ගය හෝ ගුද සංසර්ගය සිදු කෙරේ.ස්ත්‍රියක් ලෙස ඇඳ පැළඳ ශරීරයේ රෝම ඉවත් කර කාන්තාවක් සේ හැසිරීම සිදුකරයි.