Gang bang ලෝක වාර්තා


Gang bang යනු නිල් චිත්‍රපට කර්මාන්තය තුල තිබෙන චිත්‍රපට ප්‍රභේදයකි.නමුත් එය ප්‍රායෝගිකව සැබෑ ලෝකයේ සිදුනොවන බව ඉන් කියවෙන්නේ නැත.මෙහිදී සිදුකෙරෙන්නේ එක් පුද්ගලයෙක් කේන්ද්‍රකරගෙන පිරිසක් විසින් ඔහු/ඇය සමග අනුක්‍රමිකව හෝ එකවර ලිංගික කාර්යයන් සිදුකිරීමයි.1980 දශකයේ පටන් gnag bang වර්ගයේ චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන බව කියවේ.මෙහි දැක්වෙන්නේ gang bang සම්බන්ධව බිහිවූ ලෝක වාර්තා කිහිපයකි.


 Sabrina Johnson

සබ්රිනා ජොන්සන් නම් කාන්තාව දින දෙකක් තුල පිරිමින් 2000ක් සමග ලිංගිකව එක්විය.පළමු දිනයේදී පිරිමින් 1025ක් සමගද දෙවන දිනයේ පිරිමින් 975ක් සමගද ලිංගිකව සම්බන්ධ වී තිබේ.මෙය සිදුවූයේ 1999 දෙසැම්බර් මස 28-29 දිනවලය.






Lisa Sparxxx

මීට පෙර ලිපියකදී මැය සම්බන්ධව කතා කලා ඔබට මතක ඇති.ලීසා එක් දිනක් තුල පිරිමින් 919ක් සමග ලිංගිකව එක්විය.එය සිදුවූයේ 2004 වසරේ ඔක්තෝම්බර් මස 16 දා පෝලන්තයේදීය.එහි පනවා තිබූ නීතියට අනුව ඇය තත්පර 30-60 ත් අතර කාලයක් පිරිමියෙක් සමග ලිංගිකව එක්වීම අනිවාර්ය වේ.මෙම වාර්තාව තැබීමේදී ඇයට තවත් කාන්තාවන් දෙදෙනෙක් හා තරඟ වැදීමට සිදුවිය.






Klaudia Figura

ක්ලෝඩියා විසින් මෙම වාර්තාව පිහිටවූයේ 2002 වසරේ පෙබරවාරි මස 10 දාය. ඒ එක් දිනක් තුල පිරිමින් 646ක් සමග ලිංගිකව එක්වීම ඔස්සේය.මෙම සිදුවූයේ පළමු වාර්ෂික ලෝක Gangbang සූරතාව පැවැත්වූ පෝලන්තයේ වෝර්සෝ හිදීය.පුද්ගලයන් 200ක් පමණ මෙම අවස්ථාව සජීවීව පුළුල් තිරයක් ඔස්සේ නරඹනු ලැබීය.






Houston

හූස්ටන් නම් කාන්තාව විසින් දිනක් තුල පිරිමින් 620 ක් සමග ලිංගිකව එක්වීමෙන් මෙම වාර්තාව පිහිටුවීය.එය සිදුවූයේ 1999 පෙබරවාරි මාසයේදීය.මෙය පසුව වීඩියෝපටයක් ලෙස නිකුත්වූයේ  “World’s Biggest Gangbang III” නමිනි.






Jasmin St. Claire

ජැස්මින් නම් නිල් චිත්‍රපට නිළිය විසින් පිරිමින් 300ක් සමග ලිංගිකව එක්වූයේ එක් දිනයක් තුලය,මෙය “World’s Biggest Gangbang II” නමින් වීඩියෝපටයක් ලෙස නිකුත් විය.






Annabel Chong

ඇනාබෙල් චොන්ග් නැමැත්තිය විසින් පිරිමින් 251ක් සමග ලිංගිකව එක්වීමෙන් පිහිටවූ වාර්තාව “World’s Biggest Gangbang” නමින් වීඩියෝ පටයක් ලෙස නිකුත්විය.






Anal Gangbang


Victoria Givens

වික්ටෝරියා ගිවන්ස් නම් කාන්තාව 2004 ඔක්තෝම්බර් මස 23දා පිරිමින් 101ක් සමග ගුද සංසර්ගයේ යෙදිණි.මෙහිදී ඇය සංසර්ගය පහසු කිරීමට කිසිදු ලිහිසි කාරකයක් නොගල්වන ලදි.මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ බෲක් ඈෂ්ලි නම් කාන්තාවයි.ඒ පිරිමින් 50ක් සමග ගුද සංසර්ගයේ යෙදීමෙන්ය.එහිදී ඇයට ඒඩ්ස් ආසාදනය වූ බව කියවේ.






Reverse Gangbang


John Dough

1998 වර්ෂයේදී නැමැත්තා එක්දිනක් තුල කාන්තාවන් 101ක් සමග ලිංගිකව එක්විය.මෙහිදී විශාල වශයෙන් සිදුකෙරුණේ මුඛ සංසර්ගයයි.