ස්වයංවින්දනය - හඳුන්වාදීම


බොහෝ පිරිමි ළමුන් ස්වයං වින්දනය සොයාගන්නේ එකම ආකාරයකටය.එක් දිනක ඔහු තම ශිශ්නය පිරිමදින්නට පටන් ගනියි.එය පිරිමදින විට අමුතුම තෘප්තියක් ලැබෙන බව ඔහුට වැටහේ.ඉන්පසු ඔහු එම ක්‍රියාව දිගටම කරයි.එහි උච්චතම අවස්ථාවේදී උකු සහ සුදු පැහැ ස්‍රාවයක් පිටතට විදින විට ඔහු තම පළමු සුරතාන්තය සොයාගැනේ.



ඉන් පසුව බොහෝ පිරිමි ළමුන් ඔවුන්ගේ ස්වයංවින්දන ශිල්ප ක්‍රම දියුණු කරගැනීමට සිය කාලය ශ්‍රමය වැය කරයි.ඔවුන් තමන්ගේ ශරීරය ගවේෂණය කිරීම සහ ශිශ්නය අවට සතුට ඇතිකරන ස්ථාන සොයා යයි.පිරිමින් සිය ස්වයංවින්දනය එක් තැනකට සීමා කර නොගනියි.නමුත් ස්වයංවින්දනය තමන්ගේම ස්ථානයක විශේෂයෙන් කාමරයක සිදුකිරීම බොහෝදෙනාගේ සිරිතයි.


ස්වයංවින්දනය සමහරුන්ට පහසු දෙයක් නොවෙ,එනම් එය ඔවුන්ට කලාවකි.සමහරුන්ට අනුව සතුට ලගා කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ ස්වයං වින්දනයයි.විවිධ පුද්ගලයන් ස්වයංවින්දනය විදින්නේ ඔවුන් රුචිකරන ඉරියව්වක සිටය.සමහරු උඩුකුරුව වැතිරගෙන ,සමහරු හිටගෙනද තවත් සමහරු ලිංගිකව එක්වන ඉරියව්වක සිටගෙනද එය සිදුකරයි.


ස්වයංවින්දනයේදී,

ඔබේ කාලය ගන්න - ස්වයංවින්දනය සඳහා සමහරුන්ට නිශ්චිත වේලාවක් අවශ්‍ය වේ.තවද ඒ සඳහා මනස සකස්වී තිබිය යුතුය.






ඊට ඇබ්බැහි නොවන්න - සමහරු ස්වයංවින්දනයට දරුණු ලෙස ඇබ්බැහි වී සිටින බව පෙන්නට තිබේ.ඔවුන් දිනකට කිහිපවරක්ම එය සිදුකරයි.මෙහිදී ඔවුන්ගේ දෛනික කටයුතු අතපසුවීම සිදුවේ.කෙසේවෙතත් මෙවැනි ඇබ්බැහිවීම් වලින් මිදිය හැක්කේ ඔබටම පමණි.





ඉන් සතුටක් ලබන්න - ස්වයංවින්දනය නරක ක්‍රියාවක් නොවේ.ඉන් සතුටක් ලබන්න.





ඔබේ අත්දැකීම් බෙදාගන්න -  ඔබට සහකරුවෙක් සිටියි නම් ඔහු සමග ඔබේ ස්වයංවින්දන අත්දැකීම් බෙදාගන්නට ලැජ්ජා නොවෙන්න.එය ඔබ දෙදෙනාටම සතුටුදායි අත්දැකීමක් වනු ඇති.