දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුට/ශිල්පිනියකට පිරිමියෙක් ගැහැණියක් ලෙසට වෙනස් කල හැකිය.එසේම එවැනි පරිවර්තනයකට ලක් කල අයෙක් සැබෑ ස්ත්‍රියක් නොවේ යැයි කිසිවෙකුට කිවනොහැකි තරමට ඔවුන් සුන්දරය.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ස්ත්‍රීන් ලෙස හැඩගැන්වූ පිරිමින් කිහිපදෙනෙකි.