ගැහැණුන් ලෙස සැරසුණු පිරිමි-4


'ගැහැණුන් ලෙස සැරසුණු පිරිමි' ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරන්නේ සම්බන්ධවයි.ස්ත්‍රීන් ලෙස සැරසී සිටින මෙම පුරුෂයන් මෙතරම් සුන්දරව පෙනෙන්නේ වේශ නිරූපණය ඇස රවටන අයුරින් සිදුකර තිබෙන නිසාය.ලිපි පෙලේ හතරවැන්න ඔස්සේ ඔබට හඳුන්වා දෙන්නේ ඉන්දුනීසියාවේ වෙසෙන Androgynous නිරූපිකාවක් වන  Belle Belzය.