2015 වසරේ හොඳම transsexual නිල් චිත්‍රපට නිළියන් දසදෙනා


Die-Screaming.com වෙබ් අඩවිය විසින් ගෙන එන වසරේ හොඳම transsexual නිල් චිත්‍රපට නිළියන්
දසදෙනාගේ ලැයිස්තුව මෙලෙස මෙවරත් ඔබ හමුවේ දිග හැරෙනු ඇති.2015 transsexual නිල් චිත්‍රපට ක්ෂේත්‍ර තුල රංඟනයෙන් දැක්වූ දක්ෂතා මත පදනම්ව ඔවුන් ලැයිස්තු ගත කර තිබේ.


1. Jessy Dubai

Die-Screaming වෙබ් අඩවියේ ශ්‍රේණි ගත කිරීමේ පළමු තැන දිනාගන්නේ Jessy Dubai ය.ඇය 2015 වසරේ
හොඳම transsexual නිල් චිත්‍රපට නිළිය ලෙස වර්ගීකරණය කිරීමට හේතුවූයේ රංඟනයේදී දක්වන ලද ඉහළ
හැකියාවයි.මැය බොහෝවිට පෙනීසිටින්නේ Active හෙවත් Top චරිත සඳහාය.2015 වසරේදී නිකුත්වූ ඇගේ
හොඳම චිත්‍රපට වන්නේ TS Superstar සහ My Dad's TS Girlfriendය.මේ චිත්‍රපට දෙකම Nica Noelle විසින් අධ්‍යක්ෂණය කරන ලදි.





2. Aubrey Kate

ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකරගන්නේ Aubrey Kateය.2015 වසරේදී ඇය Tranny Bunch (Devil's Film)
සහ The Trans X-Perience 3 (Evil Angel)යන චිත්‍රපටවලට රංඟනයෙන් දායක විය.ඇය වසරේ හොඳම
Transexual නිලිය ලෙස AVN, XBIZ, සහ NightMoves යන සම්මාන උළෙලවලට යෝජනා විය.ඊට අමතරව TS නිළියක් ලෙස අධික ලෙස කාර්යය බහුල පුද්ගලයන්ගෙන් එක්  අයෙක් වන්නේ මැයයි.ඇය 2015 වසර තුල පමණක් නිල් චිත්‍රපට(hardcore films) 20 කට පමණ දායක වී තිබේ.





3. Venus Lux

2014 වසරේ Die-Screamingහි ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට පත්වූ Venus Lux මෙවර තුන්වන ස්ථානය
තෙක් පසුබැස තිබේ.නමුත් ඇය තවමත් transexual චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ මෙන් ප්‍රසිද්ධ චරිතයකි.2015 වසරේ ඇගේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපට දෙකක් ලෙස TS Fetishes (Pulse Pictures) සහ හැඳින්විය හැකිය.මැය වරක් හොඳම transexual නිල් චිත්‍රපට නිලිය ලෙසද සම්මාන දිනාගන්නට සමත්විය.





4. Foxxy

2015 වසරේදී සාර්ථක වීමට Foxxyට හැකියාව ලැබිණි.එම වසරේ ඇගේ හොඳම චිත්‍රපට අතරට එක්වන්නේ
Transexual Wives of Hollywood (Grooby Productions) සහ She-Male Perverts (Evil Angel)ය.2015 වසරේ NightMoves සංස්කාරකගේ තේරීමේ සම්මානය හොඳම Transexual නිලිය ලෙස
දිනාගන්නට ද AVNහි නාමයෝජනා දෙකක් ලබාගන්නටද ඇය වාසනාවන්ත විය.





5. Jonelle Brooks

2015 යනු Jonelle Brooksහට සාර්ථක වසරකි.ඒ Kaitlyn Gender: Based On A Not So True Story
(Trans 500) චිත්‍රපටය ඔස්සේ ඇය පොදු ජන සමාජයේ අවධානයට පාත්‍ර වීමටත් සමත්වූ නිසාවෙනි.එහි සිදුකල රංඟනය වෙනුවෙන් ඇය AVNහි නාමයෝජනා දෙකක්ද XBIZ හි හොඳම නිළිය සම්මානය සහ තව ඇඟයීම් රැසකට හිමිකම් කීමට සමත්විය.





6. Khloe Hart

දශකයක පමණ කාලයක පටන් නිල් චිත්‍රපට ක්ෂේත්‍රය තුල සිටින  Khloe Hartගේ 2015 වසරේ වැදගත්ම චරිතය බවට පත්වූයේ Jim Powers අධ්‍යක්ෂණය කල Tranny Bunch චිත්‍රපටයේය.එහි සිදුකල රංඟනය වෙනුවෙන් ඇය AVN සහ  XBIZහි හොඳම රංඟන ශිල්පිනිය ලෙස යෝජනා වී තිබිණි.





7. Chelsea Poe

Transexual නිල් චිත්‍රපට ක්ෂේත්‍රය තුල අතිශය ජනප්‍රිය නිළියක් වන Chelsea Poe 2015 වසරේ එතරම් චිත්‍රපට ප්‍රමාණයකට දායක වූයේ නැත.නමුත් ඇය Trans Lesbians (Trouble Films) සහ TS Bad Girls
(Transsensual) යන චිත්‍රපට ඔස්සේ සාර්ථක රංඟනයක් ඉදිරිපත් කරන ලදි.එසේම එම වසරේදී AVN සහ XBIZ යන සම්මාන උළෙල වෙනුවෙන් හොඳම Transexual රංඟන ශිල්පිනිය සඳහා නාම යෝජනා ලබන්නටද සමත් විය.





8. Kylie Maria

2015 Transexual යනු නිල් චිත්‍රපට ක්ෂේත්‍රය තුල නිළි Kylie Maria ගේ පළමු වසරයි.ඇය හිදී චිත්‍රපට (hardcore films) 15 පමණ රඟපා තිබේ.අතිශය ප්‍රසිද්ධියට පත් Kaitlyn Gender: Based On A Not
So True Story (Trans 500) චිත්‍රපටයටද ඇය රංඟනයෙන් දායක විය.AVN සම්මාන උළෙලේදී හොඳම නිලිය සහ Best Transexual Sex Scene යන අංශ දෙක ඔස්සේ නිර්දේශ නාමයන්ට ඇතුළු වීමට ඇය වරම් ලැබීය.





9. Holly Parker

පසුගිය වසරේදී හොඳම Transexual රංඟන ශිල්පිනිය ලෙස AVN නාම යෝජනාවට පාත්‍ර වූ තවත් Transexualනිල් චිත්‍රපට නිලියක් වන Holly Parker 2015 වසරේදි සිය රංඟන ප්‍රතිභාව හොඳින්ම පෙන්වූ චිත්‍රපට දෙකක් ලෙස Tranny Hoes in Panty Hoes 2 (Goodfellas Productions) සහ The Tranny Bunch (Devil's Film) පෙන්වා දිය හැකිය.





10. Delia DeLions

2010 වසරේ පටන් මෙම ක්ෂේත්‍රය  තුල සිටින Delia DeLions හට 2015 වසර අමතක නොවන එකක් විය.ඒ
2015 වසරේ හොඳම transexual නිල් චිත්‍රපට කිහිපයක ඇය රංඟනයේ යෙදුණු නිසාය.ඉන් එකක් වන්නේ The Tranny Bunch (Devil's Film)ය.ඊට අමතරව AVN නිර්දේශ දෙකකට ඇය හිමිකම් කීවාය.