ගැහැණුන් ලෙස සැරසුණු පිරිමි-2


වේශ නිරූපණ ශිල්පියෙකුට සිදු කල හැකි විශ්මකර්ම ක්‍රියාවක් වන්නේ පිරිමියෙක් ගැහැණියක් ලෙස වෙනස් කිරීම බව පහත ඡායාරූප පෙළ දුටුවිට ඔබට පෙනේවි.Vesna Prague යනු පිරිමියෙකි.ඔහු ජීවත් වන්නේ චෙක් ජනරජයේය.ඔහු Crossdresser කෙනෙකි.


Vesna Prague සිය ස්වරූපය වෙනස් කිරීමට පෙර පෙනුම දකුණු පස පසින්ද crossdresser කෙනෙක් ලෙස වම්පසිද පෙන්වා තිබේ.
















Vesna Pragueගේ තවත් ඡායාරූප මෙතනින් බලන්න.