ගුද සංසර්ගය නිවැරදිව කරමු


බොහෝ කාලයකට පසුව ඔබ අප වැදගත් ලිපියකින් හමුවන පළමු වතාව මෙයයි.මේ ඉදිරිපත් කරන්නට යන ලිපිය උපුටා ගත්තේ onlymen.page.tl ෆෝරමයෙනි.නමුත් මෙහි සැබෑ කතෘ කවුරුන්දැයි මා නොදනිමි.ගුද සංසර්ගය යනු පුරුෂ සමලිංගිකයන්ගේ ලිංගික එක්වීමේ වැදගත්ම අංගය කිවහොත් මා නිවැරදිය.නමුත් එය අප සිතන තරම් ලේසි පහසු කාර්යයක් නොවේ.මන්ද ස්ත්‍රියකගේ යෝනි මාර්ගය නිර්මාණය වී තිබෙන්නේ සංසර්ගය උදෙසා වුවද පුරුෂයෙක්ගේ හෝ ස්ත්‍රියකගේ ගුද මාර්ගය වැනි සංසර්ගයක් සඳහා නිර්මාණය වූවක් නොව ආහාර ජීරණයෙන් පසු ඉතිරිවන දෑ දේහයෙන් බැහැර කිරීමට හැඩගැසුණු අවයවයකි.ගුද සංසර්ගයේ යෙදීමට බලාපොරොත්තුවන ඉතරලිංගිකයන් මෙන්ම විශේෂයෙන් ආධුනික පුරුෂ සමලිංගිකයන්ට ගුද සංසර්ගය හරි ආකාරව කරන ආකාරය සම්බන්ධව නිවැරදි දැනුමක් තිබීම ඉතා ප්‍රයෝජනවත් වේ.ඒ සඳහා මෙම ලිපිය ඔබට වැදගත් වේවි යැ‍යි මගේ හැඟීමයි.සැ.යු. :කතෘ නිර්ණාමිකය.


මෙය කියවන ඔබ බලාපොරොත්තු වන්නේ හුදෙක් කාම විස්තරයක් නම් මෙය ඔබ කියවිය යුතු නොවේ . මක් නිසාද යත් මෙම ලිපිය ලිවීමෙන් මා බලාපොරොත්තු වන්නේ ගුද මාර්ග සංසර්ගය කලයුතු නිවැරදි ආකාරය ඔබ හට විස්තරකොට දීමටය . අද සමාජයේ බහුලව ඇසෙන්නට ලැබෙන "පුකේ අරිනවා " "පුකේ ඇරගන්න ඕනද ?" යනාදී අසභ්‍ය වදන් ඇසෙන කාහට වුවද හැඟී යන්නේ එම ක්‍රියාවලිය ඉතා පහසු එකක් බවයි. එනමුදු සත්‍යය එය නොවේ . එය නිවැරදි අයුරින් නොකළහොත් එය ඉතා අප්‍රසන්න සහ වේදනාකාරී අත්දැකීම්ක් වනුඇත .


මුලින්ම අප සලකා බැලිය යුත්තේ මිනිසුන් ගුද මාර්ග සංසර්ගයට ප්‍රියභාවයක් දක්වන්නේ කුමක් නිසාද කියාය . මේ කරුණු මා ගෙනහැර දක්වන්නේ වසර ගණනාවක සමලිංගික ගුද මාර්ග සංසර්ග අත්දැකීම් ඇති අයෙක් ලෙසය.ගැහැණු හෝ පිරිමි වේවා ඕනෑම මනුෂයෙක්ගේ ගුද මාර්ගය අවට අතිශය සංවේදී ස්නායු රාශියක් (කාම නිල) පවතින බව බොහෝදෙනෙක් නොදන්නා කාරණයක් වේ.



පළමුව හස්ථ සංසර්ගය සිදුකරන්න.


ඔබගේ කාලය ගන්න : ගුද මාර්ග සංසර්ගයක් ඇරඹී මට ප්‍රථමව ඔබ ගුද මාර්ග හස්ත සංසර්ගය පුරුදුපුහුණු විය යුතුය.මෙය පුහුණුවීමට නිදහස් ස්ථානයක් මුලින්ම තෝරාගත යුතුය.ඔබ මෙය පුහුණුවන විට කවුරුන් හෝ පැමිණියහොත් එය ඔබ අපහසුවට පත්කරන බැවින් එම කරුණ ඉතා වැදගත් වේ.ඔබගේ ගුද මාර්ගය ලිහිල් වීමට කාලය අත්‍යාවශ්‍ය වේ.එය යෝනි මාර්ගය මෙන් ඉතා ලෙහෙසියෙන් සංසර්ගය සඳහා සුදානම් වූ අවයවයක් නොවේ.සුදුසු කාලයක් ලබාගෙන එය උත්තේජනය කිරීම ඉතා වැදගත්ය.



ඔබ සතුව ගුද මාර්ගය පිලිබඳ යම් කාය ව්‍යවච්ඡේදන (human anatomy)දැනුමක් සුළුවෙන් හෝ තිබීම ඉතා වැදගත්ය.මිනිස් ගුද මාර්ගය කෙලවර චක්‍ර පිධාන දෙකකින් සමන්විතය.ඉන් බාහිර පිධානය ඔබේ ඇසට පෙනුනද අභ්‍යන්තර පිධානය අඟල් කිහිපයක් ඇතුලින් පිටතට නොපෙනෙන සේ පිහිට ඇත.ඔබ ගුද මාර්ග හස්ත සංසර්ගය ආරම්භයේදී ඔබගේ ඇඟිල්ල හෝ වෙනයම් කාම ක්‍රීඩා උපකරණයක් (sex toy /dildo) ගුද මාර්ගයට ඇතුළු කිරීමේදී ඔබට වේදනාව ගෙනදෙන්නේ මෙම අභ්‍යන්තර පිධානයවේ.එබැවින් එම ස්ථානය ආසන්නයට එනවිට ඔබ ඉතා ප්‍රවේශම් වියයුතුය.එකවරම එම අභ්‍යන්තර පිධානයෙන් ඔබ්බට කිසිවක් ඇතුළු නොකරන්න.ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික වේදනාව නොදැනෙන පරිදි ඉන් ඔබ්බට ඇඟිල්ල ගෙනයෑමට පුරුදු වීම මෙම ගුද මාර්ග සංසර්ගයේ පළමු ජයග්‍රහණයයි.

sex toy /dildo
KY Gel & Easy Glide
මෙහිදී වෙළඳපලේ (pharmacy) ලබාගැණීමට හැකි මිල අඩු ජෙල් වර්ග වන KY Gel හෝ  Easy Glide වැනි ජෙල් වර්ගයක් හොඳින් භාවිතා කිරීම ඉතා වැදගත්ය.මෙම ජෙල් වර්ග වෙනත් බේබි ක්‍රීම් හෝ තෙල් වර්ග වලට වඩා ඉතා ප්‍රයෝජනවත් මෙන්ම ආරක්ෂකාරිය.මිනිස් ගුද මාර්ගය තුල යෝනි මාර්ගයේ මෙන් ලිහිසි ස්‍රාවයන් නොමැති නිසා මෙම ජෙල් වර්ග හොඳින් භාවිතා කලයුතුය. මෙමගින් ලිඟුව ගුද මාර්ගයට ඇතුළු කිරීමේදී වියහැකි තුවාල වීම් සහ වේදනාව අවමකරයි.ඔබගේ ඇඟිලි වල දිගු නියපොතු ඇතිනම් මෙයට අමතරව රබර් හෝ ලේටෙක්ස් අත්වැසුමක් පැළඳීම වඩා සුදුසුය.ගුද මාර්ග සංසර්ගයෙදී ඉක්මණ් වීම ඉතා අන්තරායකාරී වේ.මුලින්ම හොඳින් ජෙල් තවරන ලද ඇඟිල්ලක් ක්‍රමයෙන් ගුදයේ බාහිර චක්‍ර පිධානය වටා හොඳින් ගෙනයමින් උත්තේජනය කරන්න.මුලදී මෙය හැකිලී ඇතුලට යන නමුත් පසුව ක්‍රමයෙන් උත්තේජනය සමග පිබිදී පිටතට නෙරිමට ලක්වේ . අනතුරුව ක්‍රමයෙන් ඇඟිල්ල ගුදය තුලට ඇතුළුකරන්න.පසුව ගුදමාර්ගය ඇතුලත හොඳින් ජෙල් තවරා ගන්න.නමුත් තවම ඔබගේ අභන්තර චක්‍ර පිධානය විවෘතව නොමැතිබව ඔබ දැනගතයුතුය.ක්‍රමයෙන් පළමු අඟල් කිහිපය(1 හෝ 2)තුල ඇඟිල්ල ඉදිරියට හා පසුපසට යවමින් හස්ත සංසර්ගය කරන්න.මෙසේ හොඳින් කරනවිට බාහිර චක්‍ර පිධානය ක්‍රමයෙන් ඉහිල්වී ඇඟිල්ල හොඳින් එහාමෙහා ගෙනයාමට හැකිවනු ඇත.දැන් ක්‍රමයෙන් තවත් ජෙල් තවරාගෙන ටිකෙන්ටික අභන්තර පිධානය වෙත ඔබගේ ඇඟිල්ල ගෙනයන්න.ඉතාම සෙමින් එම පිධානය තුලින් ඔබගේ ඇඟිල්ල ගෙනයාමට උත්සාහ දරන්න .යම් වේදනාවක් ඇතිවූ සැනින් වහා ඔබගේ ඇඟිල්ල ටිකක් පසුපසට ගන්න .නැවත වරක් ඇඟිල්ලෙන් හස්ත සංසර්ගය කර (පහල කොටසේ ) ක්‍රමයෙන් මෙම අභ්‍යන්තර පිධානය තුලින් මුළු ඇඟිල්ලම ගෙනයාමට පුහුණුවන්න.මෙසේ ඇතුළු පිධානය පසුකල පසු හොඳින් හාන්සි වී ක්‍රමයෙන් මෙම අභ්‍යන්තර චක්‍ර පිධානය හරහා ඇඟිල්ල ඉදිරියට හා පසුපසට යවමින් හස්ත සංසර්ගය කරන්න. මෙහිදී උදරය අවට මාංශ පේශීන් ඉහිල් කරගැනීම ඉතා වැදගත්ය.මේ සඳහා ලිහිල් ඇඳුම් ඇඳීම සහ මෙම ක්‍රියාවලියට පෙර හොඳින් උණුවතුර ස්නානය කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ .


මෙසේ ඔබගේ ගුදය , ගුද මාර්ග සංසර්ගයට පෙර හොඳින් පුහුනුකරවීම ඉතා වැදගත්ය. මෙසේ සති කිහිපයක් හෝ මාසයක් පමණ පුහුණු කළවිට ඔබගේ ගුදයට ඇඟිල්ල ගෑවුණු විගස උද්දීපනය වී පිටතට නෙරා ඇවිත් එම ඇඟිල්ල අතුලුකිරිම පිණිස අනුගත වනු ඇත . තවද මෙසේ පුහුණු වූ විට ඔබට අවශ්‍ය කරණ ලිහිසි ජෙල් ප්‍රමාණය අඩුවන අතර අභ්‍යන්තර චක්‍ර පිධානයද වේදනාවකින් තොරව වහා ඇඟිල්ල පිළිගැනීමට සුදානම් බව ඔබට දෙනෙනු ඇත.මෙම පුහුණුවෙන් පසු ඔබ සැබෑ ගුද මාර්ග සංසර්ගයට සැබවින්ම සුදුසුවේ.මෙහිදී මතක තබාගතයුතු ඉතා වැදගත් කරුණු වන්නේ හොඳින් ලිහිසි ද්‍රවයන් භාවිතය සහ සෑම චක්‍ර පිධානයක් තුලට ඇඟිල්ල ප්‍රවේශ කිරීමට ප්‍රථමයෙන් නිවසක දොරෙහි විදුලි සීනුවෙහි බොත්තම තදකරන අයුරින් සෙමින් සෙමින් ඇඟිල්ල තදකරමින් ක්‍රමයෙන් ඒවා හරහා ඇඟිල්ල ගෙනයාමය.මුලදී එක් ඇඟිල්ලක් පමණක් ඇතුළුකර මෙය පුහුණු විය යුතු අතර ක්‍රමයෙන් එය ඇඟිලි 3 දක්වා පුහුණුවීම කරන්න.දැන් සැබෑ ගුද මාර්ග සංසර්ගය ඇරඹීමට කෙසේ සුදානම් වියයුතුද?





ගුද මාර්ග සංසර්ගයේ එක් ප්‍රධාන අංගයක් නම් මනා පිරිසිදුකමයි.ගුද මාර්ගය හා ඒ අවට වෙසෙන බැක්ටීරියා ගුද මාර්ගය ආසාදනය නොකරන නමුත් යෝනිය හෝ මුඛයට ඇතුල්වුවහොත් අනිසි ප්‍රතිඵල ලැබිය හැක .මෙයට අමතරව ගුද මාර්ගය තුලටද ඇතුලුකරන ඕනෑම දෙයක් හොඳින් පිරිසිදුකර ඇතුළු කරගන්න.ගුද මාර්ග සංසර්ගයට පෙර හොඳින් ගුද මාර්ගය පිරිසිදු කරගත යුතුය.එසේ නොවුනහොත් එය ඔබේ සහකරුටද ඔබටද අප්‍රසන්න අවස්ථාවක් වනු ඇත.මෙයට කුමක් කලයුතුද?ගුද මාර්ග සංසර්ගයට පෙරදින සහ ඊට පැය කිහිපයකට පෙර ඔබ කිහිපවරක් වස්ති කිරීමක් (enema)කරගතයුතුය .මෙයට අද වෙළඳපොලේ (pharmacy )ඇති Mini enema හෝ එවැනි අඩුමිල වස්ති ද්‍රව භාවිතා කලහැක . මෙමගින් ඔබට අනිසි බියකින් තොරව ඔබේ සහකරු සමග ලිංගිකව එක් වියහැක.ලිංගිකව එක්වීමට ප්‍රථමයෙන් හොඳින් උණු වතුරෙන් නාගන්න .විශේෂයෙන්ම ඔබගේ උදර ප්‍රදේශය උණු වතුරට අල්ලා එහි මාංශ පේශීන් හොඳින් ලිහිල් කරගන්න .ගුදය හා ඒ අවට හොඳින් සබන් හෝ මාස් ශුද්ධියේ දී යෝනිය සේදීමට ගන්නා EVA වැනි shampoo එකකින් හොඳින් සෝදාගන්න.මගේ පුද්ගලික අත්දැකීම අනුව සංසර්ගයට පෙර KY Gel වැනි ලිහිසිකාරක මිලි ලීටර 3ක් පමණ ගුදයට අතුලුකරගන්න.මෙයට 3cc සිරින්ජරයක් අඩුමිලට ගතහැක.


දැන් ඔබ ගුද සංසර්ගයට සුදානම්ය. මෙය ඇරඹු වහාම ලිඟුව ගුදයට ඇතුලුකිරිම නොකරන්න.මුලින්ම ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය (foreplay )හොඳින් කරන්න.මේ සඳහා අනුරාගය දනවන ප්‍රදේශ සිපගැනීම කරන්න ( තනපුඩු / යෝනිය හෝ ලිංග ප්‍රදේශ / විශේෂයෙන්ම උදරය ,නාභිය ,තට්ටම් ,හා යටි කලවා )
ඔබගේ සහකරු විශේෂයෙන්ම ඔබගේ ගුදය හා ඒඅවට සිපගැනීම සහ දිවෙන් ලෙවකෑම (analingus) කරන්නේ නම් ඔබගේ උදරය සහ ගුද මාර්ගයේ පේශීන් ඉතා ඉක්මණින් ලිහිල් වනවා නොඅනුමානය.නමුත් මේ සඳහා ඔබගේ ගුදය අතිශයින් පිරිසිදු වියයුතු අතර ඔබගේ සහකරුගේ මනා සහයෝගය සහ ඊට කැමැත්ත තිබිය යුතුය.




දැන් ක්‍රමයෙන් ඔබගේ සහකරුගේ ලිඟුව ඔබගේ ගුද මාර්ග විවරය අවට ඇතිල්ලීමට සලස්වන්න.එකවරම ඇතුළු කළහොත් එය ඔබට වේදනා ගෙනදෙනබව කරුණාවෙන් ඔබගේ සහකරුට මුලින්ම පහදා දෙන්න.දැන් ඔබ මුලදී ඇඟිල්ල යොදාගනිමින් කල අභ්‍යාසවල ආකාරයටම සහකරුගේ ලිඟුව ක්‍රමක්‍රමයෙන් ගුද මාර්ගයට ඇතුලු කිරීමට ඉඩදෙන්න.විශේෂයෙන්ම ඔබගේ අභ්‍යන්තර ගුද චක්‍ර පිධානයට ලංවීමට පෙර ගුද මාර්ගයේ මුල් කොටස තුල සංසර්ගයේ යෙදීමට ඔබගේ සහකරුට පවසන්න .අනතුරුව ක්‍රමයෙන් අභ්‍යන්තර ගුද චක්‍ර පිධානය පසු කර ඇතුලට ලිඟුව ඇතුළු කිරීමට ඔබගේ සහකරුට ඉඩදෙන්න.මෙහිදී ඔබට මොනයම් හෝ වේදනාවක් දෙනුනහොත් වහාම ඔහුගේ ලිඟුව පසුපසටකර ටිකවේලාවක් විවේකගෙන පසුව ගුදයේ පහල(මුල)කොටසේ සංසර්ගය ඇරඹීමට දෙන්න.නැවත වරක් ක්‍රමයෙන් ලිඟුව කෙසේහෝ අභ්‍යන්තර ගුද චක්‍ර පිධානයට ඔබ්බට ගෙනයාමට සහකරුට ඉඩදෙන්න.මෙහිදී ඔබද ඔබගේ තට්ටම් සහ ගුද මාංශ පේශීන් ඉහිල් කරමින් සහාය දියයුතුය.මේ සඳහා තදින් හුස්මගැනීම , යටිබඩ ප්‍රදේශය සෙමින් අතගෑම වැනි දෑ කලහැක.සහකරුගේ ලිඟුව අභ්‍යන්තර ගුද චක්‍ර පිධානයෙන් ඔබ්බට ගියපසු ක්රශමයෙන් සෙමින්සෙමින් මුළු ලිඟුවම ගුද මර්ගයතුලට ඇතුළුකරගන්න .ඉන්අනතුරුව මදවේලාවක් විවෙකීව සිට ක්රනමයෙන් ගුද සංසර්ගය අරඹන්න . දැන් ඔබට වේදනාවකින් තොරව ඔහුගේ ලිඟු පහරවල් දරාගැනීමට පුලුවන්බව ඔබට දැනෙනු ඇත .දැන් ඔබ දෙදෙනාගේ කැමැත්ත මත කිසිම වේදනාවකින් තොරව ගුද මාර්ග සංසර්ගය හොඳින් කරගෙනයාමට හැක.




මෙතැන් පටන් මා විසින් ලද අත්දැකීම් කිහිපයක් ඔබ සමග බෙදා ගැනීමට කැමති අතර මට මතකයට එන අයුරින් පහත දක්වමි.

1. ගුද මාර්ග සංසර්ගයට හොඳම සංසර්ග ඉරියව් වන්නේ මිෂනරි ,ඩෝගී ,ස්පූනින්ග්‍ ,සහ ලැප් ඩාන්සින් ක්රමම වන අතර පටන්ගැන්මේදී ස්පූනින්ග්‍ ක්රෂමය භාවිතයෙන් සහකරුගේ ලිඟුව ඇතුළු කිරීම ඔබට හොඳින් පාලනය කලහැක . මම නම් ලැප් ඩාන්සින් ක්‍රමයෙන් පටන්ගෙන ඩෝගී ක්‍රමයෙන් අවසන් කිරීමට කැමැත්තෙමි . ඔබට පහසු සහ සැප ගෙන දෙන ඉරියව්වක් තෝරාගැනීම ඔබසතුය .






2. ගුද විවරය අවට ඇති රෝමයන් වේ නම් ඒවා VEET හෝ  ANNE FRENCH වැනි රෝම ඉවත්කරන කරීම් මගින් හොඳින් ඉවත්කොටගන්න . රේසර් භාවිතය අනුමත කලනොහැක.





3. ඔබ නාදුනන අයෙක් සමග ගුද මාර්ග සංසර්ගයේ යෙදෙන්නේ නම් සෑමවිටම රබර් උපත්පාලන කොපුවක් (Condom ) භාවිතා කරන්න.ඒ සඳහා ඔබට අයිතියක් ඇත.කිසියම කෙනෙකුට ඔබගේ කැමැත්තෙන් තොරව ගුද මාර්ග සංසර්ගයට ඉඩනොදෙන්න.AIDS වැනි සමාජ රෝගයන්ගෙන් මිදීමට ඔබට 100%ක අයිතියක් ඇත .




4.ඔබ හොඳින් අඳුනන (ඔබ සමග පමණක් ලිංගිකව එක්වන) සහකරුවකුට පමණක් ඔබගේ ගුද මාර්ගය තුල ඔහුගේ ශුක්රන මෝචනයට ඉඩදෙන්න .





5.ඔබ කාන්තාවක් නම් ගුද මාර්ග සංසර්ගයෙන් ඔබ ගැබ්ගන්නේ නොමැති නමුත් සංසර්ගයෙන් අනතුරුව ඔබගේ ගුදයෙන් පිටවිය හැකි සහකරුගේ ශුක්‍ර ධාතු යෝනියට ගලා එමෙන් ඔබ ගැබ්ගත හැක.එමනිසා සෑමවිටම ගුද සංසර්ගයෙන් අනතුරුව ඔබගේ ගුද මාර්ගයේ ශුක්‍රාණු හොඳින් පිටවනතෙක් වැසිකිලියට ගොස් තැටමිමෙන් ඒවා ගුදයෙන් පිටකරගන්න . අනතුරුව ගුදය ප්‍රදේශය හොඳින් සබන් යොදා සෝදාගන නැවත වරක් ඔහු සමග එක් වීම සිදුකරන්න.





6. ගුද මාර්ග සංසර්ගය සෑම විටම ඔබගේ සහකරුට උපරිම වින්දනයක් ලබාදේ . එසේවන්නේ ගුද මාර්ගය යෝනියට වඩා හිරබැවින්ද , වඩා උනුසුම් බැවින්ද නිසා වේ.ගුද මාර්ග සංසර්ගයට ඔබේ සහකරුට ඉඩදීම ඔහු ඔබ වෙතම රඳවා ගැනීමට හොඳම ක්‍රියාමාර්ග වලින් එකකි.





7. සංසර්ග කාලය තුල ගැඹුරින් හුස්ම ගැනීම ඔබගේ ගුද මාංශ පේශීන් ඉහිල්කරවන හොඳ ක්‍රමයකි .





8.නිතර ගුද මාර්ග සංසර්ගයට පේශීන් හැඩගස්වන ව්‍යායාම කරන්න . වතුර පිරි බේසමක වාඩිවී එම වතුර ගුද විවරය තුලින් ඉහලට ගැනීමට උත්සාහ කරන්න.(මෙමගින් වතුර ඇතුලට නොඑන නමුත් , ලිඟුවක් ගුදයට ඇතුළු කිරීමට මාංශ පේශීන් හොඳින් පුරුදු කරවයි .)මීට අමතරව , DILDO /BUTT PLUG වැනි ලිංගික උපකරණ ගුදය තුලට ඇතුළුකර හස්ත ගුද මෛථුනය කර පුරුදු වන්න . මම නම් ඇතැම්විට මෙම ඩිල්ඩො ගුදය තුලට dildo දම ඊට ඉහලින් පැන්ටියක් ඇඳ එදිනෙදා කටයුතු කර නින්දට යාමට පෙර ඉවත්කර පුරුදුවිමද කළෙමි .





9.ඔබගේ අභ්‍යන්තර ගුද චක්‍ර පිධානයට ඔබ්බෙන් සහකරුගේ ලිඟුව ගියපසු ගුදමාර්ග සංසර්ගයේදී කිසිම වේදනාවක් නොදැනෙන බවට සහතික කලහැක.නමුත් ඒ අවස්ථාව එනතෙක් ඔබ සහ ඔබේ සහකරු ඉවසිලිවන්තව ක්‍රියා කලයුතුය.





10. ඔබට මලබද්ධය හෝ බඩයාම ඇති දිනවල ගුදමාර්ග සංසර්ගයෙන් වැලකිසිටීමට උනන්දුවන්න.





11.සෑම විටම ඔබ හොඳින් දන්නා එක් ලිංගික සහකරුවෙක් තබාගන්න.එම සහකරුද ඔබ මෙන්ම ඔබ සමග පමණක් ලිංගිකව එක වන අයෙක් දැයි හොඳින් සොයාබලන්න .





12.ගුද මාර්ග සංසර්ගයේදී සහ ඊට පෙර මෙන්ම පසුවද ඔබගේ සහකරු සමග හොඳ සන්නිවේදනයක් තබාගන්න.ඔබ කැමති ආකාර සහ ඔහුට උපරිම සතුට දෙන ඉරියව් , වේදනාව ඇතිවුවහොත් කලයුතු දේ ඔහු සමග හොඳින් කතාබහකිරීමට ලජ්ජනොවන්න .





13.බිඳීමට හෝ කැඩීමට හැකි හෝ රළු හෝ තියුණු දාර සහිත දෑ ගුද මාර්ගයට අතුලුකිරීමෙන් වලකින්න .





14.අවසාන වස්ති කිරීමෙන් පසුව ගුදය තුලට හොඳින් වතුර ඇතුළුකර (නලජලය කිහිපවරක් පිටතට ජලය හොඳින් පිටකරන්න .අනතුරුව වැසිකිලිය මත වාඩිවී විනාඩි 10ක් පමණ ඉන්න .එවිට වරින්වර ගුදමගෙහි ඇති ජලය සහ වස්ති ද්‍රාවනයේ ඉතිරි කොටස් සහ යම් අපද්‍රව්‍ය ඇත්නම් ඒවාද හොඳින් පිටවී පිරිසිදුවේ . සෑම විටම අවසන් වස්තිය සංසර්ගයට පැය 4කට හෝ 3කට පෙර අවසන්කරන්න .





15. අවසාන වශයෙන් ගුද සංසර්ගය මගින් ඔබට සුරතාන්තය (climax) ලැබිය හැකිද ?
උත්තරය ඔව් ! මම සමලිංගික අයෙක් වන අතර( shemale bottom gay ) මේ දක්වා මම ලැබූ අත්දැකීමෙන් කිවහැක්කේ එසේ වනබවය.නමුත් සෑමවිටම නොවේ.මම ඉතාම සැහැල්ලුවෙන් සහ සතුටින් මගේ සහකරු සමග ගුදමාර්ග සංසර්ගයේ යෙදුන අවස්ථා ගණනාවකදීම මම මගේ ලිඟුව කිසිදු අතින් ස්පර්ශ කිරීමකින් තොරව මාගේ ශුක්‍රාණු මෝචනය සිදුවී ඇත.මෙය සිදුවන්නේ මගේ සහකරුගේ ලිඟුව බොහෝවේලාවක් මගේ ගුදමාර්ගයේ පුරස්ථි ග්‍රන්ඨියට පිටුපසින් එම ප්‍රදේශය පිරිමැදීම නිසාවෙනි.එයට ඉංග්‍රීසි භාෂාවෙන් G -Spot කියාද කියනු ලැබේ.එය ඉතා සුමිහිරි අත්දැකීමක් වන අතරම මම මගේ සහකරුට මුළු හදවතින්ම කැමතිවිමට එය එක් ප්‍රධාන සාධකයකි.

 G -Spot 

පිරිමින් දෙදෙනෙක් සමග ලිංගිකව එක්ව සිටින විට සුරතාන්තයට පත්වන Shemale කෙනෙක් - වීඩියෝව




දැනට ගුදමාර්ග සංසර්ගයේ යෙදෙන සහ යෙදීමට බලාපොරොත්තුවෙන සියළුදෙනා වෙනුවෙන් මෙසේ මේ කෙටිසටහන ඉදිරිපත් කළ අතර ඉදිරියේදී ඔබගේ කැමැත්ත මත G -Spot වැනි මාතෘකා සම්බන්ධයෙන් කතාකිරීමට. බලාපොරොත්තු වෙමි.ඒසඳහා ඔබගේ යෝජනා ,චෝදනා සහ විවේචනද දිරිගැන්විමද බලාපොරොත්තුවෙමි.හැකිපමණ මෙම ලිපිය ඔබ දන්නා සියළු වැඩිහිටි කාන්තා සහ පුරුෂයන් අතර බෙදාහැරීමෙන් ඒ අයද දැනුවත්කරන්න . ස්තුතියි!


උපුටා ගැනීම:www.onlymen.page.tl