Post-op Shemale Pornstars - Kimber James


වරක් අප Transgendered පුද්ගලයන් අයත්වන වර්ගීකරණය ගැන Shemale වර්ගීකරණය ලිපියෙන් කතා කලා ඔබට මතක ඇති.TG/TS නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ ශිශ්නය ඉවත් කර යෝනියක් ලබා ගත් ප්‍රසිද්ධ post-op shemale නිල් චිත්‍රපට නිළියන් කිහිපදෙනෙක්ම සිටියි.නමුත් මෙම ක්ෂේත්‍රයෙන් ඉවත් ව සිට යළි පැමිණ පෙර තමන් ලබාගෙන තිබු ප්‍රසිද්ධිය,පිළිගැනීම සහ තත්ත්වය ලබා ගැනීම ලේසි පහසු නැත.විශේෂයෙන් ප්‍රේක්ෂකයන් ආදරය කල ශිශ්නය නොමැතිව ඔවුන් අතරට යළි පැමිණීම කෙසේ වෙතත් තම ප්‍රේක්ෂක අවධානය ලබාගැනීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ.නමුත් එම අභියෝගයට මුහුණදී යම් සාර්ථකත්වයක් ලැබූ post-op shemale නිල් චිත්‍රපට නිලියක් වන්නේ කිම්බර් ජේම්ස්ය.


කිම්බර් ජේම්ස් ශල්‍යකර්මයට පෙර සහ පසු
2010 මැයි මාසයේදී කිම්බර් ජේම්ස් තම වෘත්තීය ජීවිතයේ උච්චතම ස්ථානයට පැමිණියේය.ඒ වසරේ හොඳම නිලිය ලෙස  AVN සම්මානයට හිමිකම් කීමෙනි. සුන්දර පෙනුමක් සහිත shemale නිල් චිත්‍රපට නිලියක් වන මැය අඩි 5යි අඟල් 3ක් උසය.2012 වසරේදී ඇය හෙවත් ස්ත්‍රී ලිංගියක් ලබා ගැනීමේ ශල්‍යකර්මයකට භාජනය විය.නමුත් ඉන් පසුව තම වෘත්තියෙන් ඉවත්ව සිටීමට ඇය තීරණය කලේ නැත.තම නවතම යෝනියද සහිතව ස්ත්‍රියක් ලෙස යළි උපන් ඈ ශල්‍යකර්මයෙන් පසුව තම පළමු නිල් චිත්‍රපටය ලෙස Kimber James Busty Adventures: Amsterdams යන්න 2013 ජූලි මාසයේදී නිකුත් කරන ලදි.එය ඇගේ චිත්‍රපට නිෂ්පාදන සමාගමේ (Kimber James Productions) පළමු චිත්‍රපටයයි.

තම ශිශ්නය ඉවත් කර යෝනියක් සහිතව කාන්තාවක් ලෙස නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට යළි පැමිණි කිම්බර් ජේම්ස් සමග කල සම්මුඛ සාකච්ඡාවක් අද ලිපිය ඔස්සේ ගෙන එමු.



ඔබගේ වර්ණදේහ එකතුවේ අමතර වර්ණ දේහයක් තිබීම නිසා ඔබට අමුතු හැඟීමක් දැනී තිබේද?

නැත.





ඔබ කාන්තාවක් ලෙස හැසිරෙන්නට ,ස්වභාවය වෙනස් කරගන්නට පටන් ගන්නේ වයස අවුරුදු 12දීය.ඔබ උපතේදීම ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණයෙන් පෙළෙන බව ඔබේ දෙමාපියන් දැන සිටියේද?එය එසේ වූයේ නම් ඔවුන් ඔබට කැමති ලිංගිකත්වයක් තෝරාගන්නට එනම් ස්ත්‍රියක් හෝ පිරිමියෙක් ලෙස ජීවත්වීමට නිදහස ලබා දී තිබුණේද්?

මගේ දෙමාපියන් මට ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය නම් වර්ණදේහ විකෘතිතාවය ඇතිබව දැන සිටියේ මා බිළිදෙක් සමයේ පටන්ය.මම නිරෝගී බිළිදෙක් නොවූ නිසා වෛද්‍යවරුන් මගේ ප්‍රතිශක්ති ආබාධ පරීක්ෂා කලහ.ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණයෙන් මා පෙළෙන බව ඔවුන් තීරණය කර තිබිණි.එය සුව කල නොහැක්කක් බව මාගේ දෙමාපියන් දැන සිටි නිසා ක්‍රමයෙන් මා වැඩෙද්දී මා හට කැමති අයුරකින් පිරිමි හෝ ස්ත්‍රී ලිංග දෙකෙන් එකක් තෝරාගන්නට ඉඩ සලසාදී තිබිණි.වයස අවුරුදු 12 දී මට මේ තත්ත්වය ගැන ව්‍යාකූලබවක් දැනෙන්නට විය.මගේ දෙමාපියන් මගේ නම් වෙනස් කලෝය.වයස අවුරුදු 12 පටන් මා හෝමෝන ප්‍රතිකාරයට යොමුවිය.





ඔබ ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයට පෙර ඔබේ ශිශ්නය එළියට ගෙන විශේෂ දෙයක් කලේ නැද්ද?

නැත.මට අවශ්‍ය වූයේ එය ඉවත් කරගැනීම පමණයි.





ශිශ්නය ඉවත් කරගැනීමෙන් පසුව ස්ත්‍රී ස්වභාවය සම්පුර්ණයෙන් ලබාගැනීමට අසීරු වන ඔබ සතු පුරුෂ ලිංගික ලක්ෂණ කවරේද?

විශේෂයෙන්ම මගේ කටහඬ.ඒ ගැන මම හුඟක් දුක්වෙනවා.ශල්‍යකර්ම ඔස්සේ වෙනස් කරගන්නට නොහැකි දෙයක් ඇත්නම් ඒ මගේ කට හඬයි.





දැන් ඔබ ලිංගික තෘප්තිය ලබාගන්නේ ගුද සංසර්ගයෙන්ද යෝනි සංසර්ගයෙන්ද?

යෝනි සංසර්ගයෙන්.මම ඒකට හුඟක් කැමතියි.





ඔබේ වෙබ් අඩවිය ගැන සඳහන් කලොත්?ඔබේ නම Kimber Barbie ලෙස වෙනස් කරගන්නට අදහසක් නැද්ද?

මගේ පැරණි වෙබ් අඩවිය වන්නේ TS-KimberJames.comය.ශල්‍යකර්මයෙන් පසුව එය අලුත් ඩෝමේන් නාමයක්(BustyKimberXXX.com) සහිතව අලුත් පෙනුමකින් යළි දියත් කරනු ඇති.මම ඒ ඔස්සේ මගේ වෙබ් අඩවියේ සාමාජිකයන් වෙනුවෙන් සජීවී වෙබ් කැමරා ප්‍රදර්ශනයක් සතියකට වරක් සිදුකරනවා.ශල්‍යකර්මයෙන් පසුව මගේ නම් වෙනස් කිරීමේ අදහසක් නොමැත.





ඔබේ පෙනුම බාබි බෝනික්කෙක් වගේ.ඒ ගැන ඔබේ අදහස?

මගේ කොණ්ඩය දිප්තියෙන් අඩු කහ පැහැය හෙවත් blonde වගේම පෙනුමත් බෝනික්කියක් වගේ බව බොහෝදෙනා කියන දෙයක්.නමුත් මගේ පියයුරු ප්ලාස්ටික් ශල්‍යකර්ම ඔස්සේ ලබාගත් ඒවා.





ඔබ ස්ත්‍රියක් ලෙස මෙම ක්ෂේත්‍රයට පැමිණීම ඔස්සේ බලාපොරොත්තු වූ අභියෝග මොනවාද?

මම පළමුවරට නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු කාලයේ මුහුණදුන් අභියෝගවලට දෙවන වර පැමිණීමේදීද මුහුණ දෙන්නට සිදුවෙනවා.මන්ද දැන් මා පැමිණෙන්නේ කෙනෙක් ලෙස නොවන ස්ත්‍රියක් ලෙසයි.මෙම අභියෝග ජයගන්නට මම උපරිම උත්සාහය දරනවා.




Mia Lelani 
ඔබේ Instagram ගිණුම දෙස බැලීමේදී පෙනෙන දෙයක් නම් ඔබ නිල් චිත්‍රපට නිළි  Mia Lelani සමග වැඩි කාලයක් ගෙවන බවයි.

ඔව්.මම ඇය සමග වැඩි කාලයක් ගෙවා දමනවා.ඇය මගේ හොඳම මිතුරියකි.නමුත් එය රහසක්.





ඔබ දෙවන වර පැමිණීමෙන් පසුව නිකුත් කල පළමු චිත්‍රපටය වන Kimber James Busty Adventures: Amsterdam ගැන සිතන්නේ කුමක්ද?

එය සුවපහසු,තෘප්තිමත් අත්දැකීමක්.





සමහරක් වෙබ් අඩවි ඔබේ චිත්‍රපටය  transsexual සහ  she-male යන වර්ගීකරණවලට ඇතුලත් කර තිබේ.ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

ඒ ගැන මට අසතුටක් නැත.මගේ දෙකකුල් අතර තිබෙන දේ ගැන මට ප්‍රශ්නයක් නැත.කෙසේවෙතත් එම චිත්‍රපටය big boobs,fetish යන වර්ගීකරණ යටතේද අලෙවි වේ.

Post a Comment

0 Comments