නිදහසේ ජීවිතේ විදින්න හොදම ඇදුම සාරියයි.
cross dressing කරන බොහෝ දෙනෙක් නිතරම තෝරාගන්නා ඇදුම ගවුමක් එහෙමත් නැත්නම් සල්වාර් එකක් වෙන්න පුළුවනි. ඒ වුනත් සාරියක තිබෙන නිදහස සුන්දරත්වය හදුනන්නේ ඒවා නිසි පරිදි ඇඳ තිබෙන අය පමණයි.
ලාංකීය රටාවට අනුව ඔසරිය ඇදීමට රුචිකත්වය දක්වන ගොඩක් දෙනා ද crossdressing සමාජය තුල දකින්නට ලැබෙනවා. සිරුරේ සැබෑ හැඩය ඉස්මතුවෙන්නේ සාරියෙන් ඒ ගැන කිසිදු වාදයක් නැහැ.
නිසි පරිදි රැලි සකසා ගන්නටත් ගැලපෙන පරිදි හැට්ටයක් මසා ගන්නටත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
0 Comments