ඔබ කාන්තාවක් ලෙස සුන්දරව පෙනී සිටින විට,ඔබ ඔබේ හොඳම ලාලිත්‍යය සහිත පෙනුමෙන් සැරසී
සිටීමට වුවමනාවෙනවා.ඔබ රූපලාවන්‍ය සහ විලාසිතා යොදාගන්නා විට යම් යම් ලක්ෂණ සමග ඉපදෙන අඩුපාඩු ගැන සමාජයේ ඇස
යොමුවන බව ඔබ දැන සිටියාද?
එය ඇත්තයි!
හරස් විලාසිනියන් සම්බන්ධ අධ්‍යන මගින් බොහෝ
දේ පෙන්වා දෙනවා..... සිරුරේ භෞතික ආකර්ෂණය වැඩි වශයෙන් "ස්වයං අවධානය "
මත පදනම් වෙලා කටයුතු කරන බව එමගින් පෙන්වා දෙනවා - ඒ කියන්නේ ,සිරුරේ සුලලිත පෙනුම,කෙස් සහ කොන්ද මෝස්‌තර වල පිළිවෙල ,
සහ ලස්සන ඇඳුම් යනාදිය ඉතා වැදගත් සාධක බවට
පත්වෙනවා.....
බාහිර පෙනුම අපිළිවෙල නම් ඔබේ ස්ත්‍රී ප්‍රතිරූපය බිද දමන්න පුළුවන්..... එසේ ඔබ
නොසලකාහැරිය යුතු නොවන ඉතා වැදගත් පුරුදු රැසක් ගැන crossdressing හිතවතියන් වන ඔබට අපි කියා දෙන්නට සුදානම්.
When you present yourself as a woman, you
want to look and feel your best.
Did you know that beauty is less about
being born with certain features and more about presentation?
It’s true!
Studies show that physical attractiveness
is mostly based on “self care” – that is, good grooming, neat hair, and nice
clothes.
Grooming can make or break your feminine
image, so there are certain habits you shouldn’t ignore.
0 Comments