ශ්‍රී ලංකාවේ Male-Crossdressers - Xandra Walgama


බොහෝ කාලයකට පසුව මෙරට වෙසෙන Male -Crossdresser කෙනෙක් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වන්නට මට අවස්ථාවක් ලැබිණි.මීට පෙර මෙම බ්ලොග් අඩවියෙන් Male-Crossdresser වන Felona Crossy ගැන ලිපියක් පළ කරන ලදි.නමුත් මෙවර අසභ්‍ය අඩවිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට එක් වූ Xandra Walgama නම් ස්වකැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වන්නට තරම් කාරුණික විය.පළමුව ඒ වෙනුවෙන් ඇයට ස්තුතිය පුද කරන්නට මා කැමැත්තෙමි.







1.ඔබේ නම කුමක්ද?

පෞද්ගලික හේතු මත මාහට මගේ සත්‍යය නම ප්‍රකාශ කල නොහැකිය.මා සමාජ ජාල වෙබ් අඩවි තුල විශේෂයෙන්ම ෆේස්බුක් හි භාවිතා කරන්නේ Xandra Walgama නම් අන්වර්ත නාමයයි.



2.ඔබේ පදිංචිය ගැන සඳහන් කලහොත්?

මා දැනට ජීවත්වන්නේ මහනුවර නගරයේය.



3.ඔබ රැකියාවක නිරත වන්නේද?

මා මෝස්තර නිර්මාණකරුවෙක්මි.







4.ඔබ Xandra නම් ස්ත්‍රී ලිංගික නාමයක් තෝරාගත්තේ ඇයි?

Crossdresser කෙනෙක් ලෙස මාතුල ස්ත්‍රී ලිංගික අනන්‍යතාවයක්ද සැඟව තිබේ.මා තුල ජීවත්වන ඒ ස්ත්‍රීය එවැනි ස්ත්‍රී ලිංගික අනන්‍යතාවයක් විදහා දක්වන නාමයක් භාවිතා කරන්නට මා පොළඹවාලූවාය.එසේම Xandra යන නමින් යමෙක් මට අමතද්දී මා කාන්තාවක් යන හැඟීමක් පහළ වේ.



5.ඔබ වඩාත් කැමති ඔබව Crossdresser කෙනෙක් හෝ Transgender කෙනෙක් ලෙස හඳුන්වා දෙන්නටද?

Transgender කෙනෙක් ලෙස මා හඳුන්වා ගන්නට මා කැමැත්තෙමි.







6.ඔබ Crossdressing කිරීම ඇරඹුවේ ජීවිතයේ කිනම් සමයකද?

වසර 12කට පමණ පෙර.මගේ මතකයේ හැටියට මා පාසලේ 5වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබද්දී නාට්‍යයක් වෙනුවෙන් ස්ත්‍රී චරිතයක් වෙනුවෙන් Crossdressing කරන ලදි.එහිදී මා ඇන්දේ නේවාසිකව වෙසෙන නිවසේ හිමිකාර නැන්දා කෙනෙක් ලබාදුන් සාරියකි.නාට්‍යයෙන් පසු මාගේ රංඟනයට ඉහළ ප්‍රසාදයක් හිමිය.එවිට මගේ වයස අවුරුදු 11 පමණ ඇති.පළමුවරට මා තුල ස්ත්‍රී චරිතයක් ඇතිබවත් මා පිරිමියෙක්ගේ ශරිරයක සිරවී සිටින ගැහැණියක් යන හැඟීමත් ඇතිවූයේ මෙතැන් පටන්ය.



7.ඔබ Crossdressing කරන්නට යොමු වූයේ ඇයි?

පාසල් සමයේදී පිරිමි ළමුන් නිතරම මා හට ස්ත්‍රියක් යැයි කියමින් පරිභව කරන ලදි.සමහරු මා හට විවිධ අඩන්තේට්ටම් සිදුකරන්නට යොමුවන තරමටම එය දරුණු විය.මුලදී එවැනි ස්පර්ශයන් කරදරයක් ලෙස දැනුනද පසුව ඉන් මා වින්දනයක් ලැබීය.මා කුඩා කාලයේ පටන් හැදුනේ වැඩුනේ දෙමාපියන් ඇසුරේ නොවේ,ඔවුන් ජීවත්වුයේ විදේශ රටකය.මා සිටියේ මාගේ මව දන්නා හඳුනන බර්ගර් ජාතික කාන්තාවක් භාරයේය.ඇය රැකියාවට ගොස් නැවත නිවසට එන තෙක් මා නිවසේ තනිවම සිටියෙමි.එවන් අවස්ථාවල ඇගේ ඇඳුම් ඇඳබලන්නට මා පුරුදුව සිටියෙමි.කාන්තා ඇඳුමින් සැරසුණු මා කෙල්ලක් ලෙස මට පෙනිණි.



8.ඔබ පළමුවරට Crossdressing කරද්දී ඇන්ද ඇඳුම කුමක්ද?

ඉහත සඳහන් කල පරිදි පාසලේ නාට්‍යයක් වෙනුවෙන් මාගේ භාරකාරියව සිටි කාන්තාවගෙන් ඉල්ලා ගත් සාරියයි.එය රෝස පාට මල් සහිත සුදු පැහැති දුහුල් සාරියකි.සාරිය ඇන්දවු මාගේ භාරකාරිය වූ නැන්දා ඒ වෙලාවේ කීවේ මා ගැහැණු ළමයෙක් වගේමයි කියාය.






9.ඔබ Crossdressing කරමින් සිටියදී වෙනත් අයෙකුගේ නෙත ගැටී තිබේද?

මා Crossdressing කරන බව නම් මාගේ භාරකාරිය වු නැන්දා කලක පටන් දනියි.ඒ නිසා ඇයට එය කුතුහලය දනවන කරුණක් නොවේ.මන්ද කිරීමට ඇය මාහට උදවු කරන නිසාය.නමුත් වරක් නිවැසියෙක් නොවන අයෙකුට මා Crossdressing කරමින් සිටියදී හසුව තිබේ.දිනක නැන්දා මට ඇගේ ඇඳුම් අන්දවමින් සිටින විට ඇගේ අනියම් සැමියා හදිසියේම අප සිටි කාමරයට පැමිණියා.එය දුටු අප දෙදෙනා කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්විය.ඔහු මා දෙස සරාගී බැල්මක් සහිතව බලා සිටියේය.



10.ඔබේ ලිංගික දිශානතිය කුමක්ද?

ගැහැණු පිරිමි දෙපක්ෂයම කෙරෙහි මාගේ කැමැත්ත තිබේ.එනම් මා Bisexual ය.



11.ඔබ විවාහකද ? නැත්නම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටියිද?

මා තවමත් අවිවාහකය.ඇත්තම කිවහොත් මා පෙම් කරන්නේ Crossdressing කරන්නට ළමා කාලයේ පටන් මාහට මඟ පෙන්වූ උදව් කල මාගේ භාරකාරිය වූ නැන්දාටය.නමුත් අප දෙදෙනාම ඇගේ අනියම් පුරුෂයාගේ සුරතලියන් බවට පත්ව තිබේ.







12.ඔබ අපේක්ෂා කරන්නේ කවර විවාහයක්ද?

සමලිංගික විවාහයක් සිදුකරගන්නට මා කැමැත්තෙමි.



13.ඔබ Crossdressing කරන බවක් දෙමාපියන් දන්නේද? ඔවුන් ඒ බව දැනගත හොත් ප්‍රතිචාරය කෙබඳු වේද?

මාගේ දෙමාපියන් මා Crossdressing කරන බවක් නොදන්නේය.ඔවුන් ඒ බවක් දැනගත හොත් මා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක් ලෙස තබාගැනීම පවා ප්‍රතික්ෂේප කරාවි.



14.ඔබ Crossdressing කරද්දී අඳින්න කැමතිම ඇඳුම් මොනවාද?

කොටට අඳින්න කැමතියි.ඒ වගේ සරාගී පෙනුම දිස්වන සේ අඳින්න කැමැත්තෙමි.







15.ඔබ Crossdressing කර නිවසින් පිටතට ගොස් තිබේද?

දිනක් යහළුවෙක් සමග Crossdressing කර රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබේ.



16.ඔබ කැමති Crossdresser කෙනෙක් ලෙස දෙබිඩි ජිවිතයකටද නැතිනම් Transgender කෙනෙක් ලෙස ජීවත් වන්නටද?

මගේ කැමැත්ත Transgender කෙනෙක් ලෙස ජීවත්වන්නටයි.







17.ඔබට Make-Up කිරීම සම්බන්ධව දැනුමක් තිබේද?

ප්‍රමාණවත් දැනුමක් තිබේ.නමුත් ඒ විෂය සම්බන්ධව විශේෂ දැනුමක් නැත.



18.ඔබ කෘත්‍රීම නිය සහ බොරු කොණ්ඩා පාවිච්චි කරන්නේද?

බොරු කොණ්ඩා සහ කෘත්‍රීම නිය පාවිච්චි කරමි.







19.Crossdressing වෙනුවෙන් ඔබ ශරීරයේ රෝම ඉවත් කිරීමක් සිදු කරන්නේද?

ඇත්තටම මගේ සිරුරේ රෝම ඉතා අඩුයි.නමුත් රෝම ඉවත් කිරීමක් සිදුකරමි.



20.ඔබේ කැමැත්ත Full dress කරන්නටද නොකරන්නටද?

ශරීරය නිරාවරණය වන සේ අඳින්න මා වඩාත් කැමැත්තෙමි.



21.ඔබ කැමති ඇඳුම් විලාසිතා මොනවාද?

බටහිර පන්නයේ සරාගී විලාසිතාවලට වැඩි කැමැත්තක් තිබේ.





22.ඔබ ඇඳුම් වලට අමතරව පැළඳීම් සිදු කරන්නේද?

කාන්තා පාවහන් පැළඳීම සිදුකරන්නෙමි.ස්වර්ණභරණ නොමැති නිසා පළඳින්නට අවස්ථාවක් ලැබී නැත.



23.ඔබට ඔබේම ඇඳුම් තිබේද?

මට මගේම ඇදුම් තිබේ.වැඩිපුරම තිබෙන්නේ ගවුම්ය.



24.ඔබ වඩාත් කැමති ඔබේ පුරුෂ අනන්‍යතාවයටද සැඟවී තිබෙන ස්ත්‍රී ස්වරූපයටද?

ස්ත්‍රී ස්වරූපය උලුප්පා පෙන්වන්නට කැමැත්තෙමි.







25.ඔබ නිල් චිත්‍රපට නරඹන්නේද?

මා කැමති TG/TS(Shemale )චිත්‍රපට නරඹන්නටය.



26.ඔබේ සාමාන්‍යය දින චර්යාව ගෙවන්නේ කෙසේද?

මෝස්තර නිර්මාණකරුවෙක් ලෙස සේවය කරන නිසා දිවා කාලයේ කාර්‍යබහුලය.වර්තමානයේදී Crossdressing කරන්නට ඉඩක් ලැබෙන්නේ රාත්‍රී කාලයේදිය.





27.ඔබේ විනෝදාංශ සහ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ විනෝදාංශය Crossdressingය.Crossdressing වලින් යමක් කරන්න සහ රැකියාවෙන් ඉදිරියට යෑම අභිප්‍රායයි.



Post a Comment

0 Comments