2013 වසරේ නිකුත් කල The Journey කෙටි චිත්‍රපටය මිනිත්තු 7කට සීමාවේ.මෙහි අධ්‍යක්ෂකවරිය වන්නේ Kerri Cecilය.Transgender නිල් චිත්‍රපට නිළි Vanityද මෙහි චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි.2014 වසරේ ජර්මනියේ පැවැත්වූ Transgender Film Festival හිදී හොඳම Transgender කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූයේ මෙයයි.
අධ්‍යක්ෂණය:Kerri Cecil
නිෂ්පාදනය:Kerri Cecil
තිරරචනය:Kerri Cecil
රංඟනය:Shelbe Chang
Emily Lucid
Daniel Stone
Vanity
කැමරාකරණය:Kerri Cecil
සංස්කරණය:Kerri Cecil
නිකුත්කල දිනය:2013 November 20(USA)
ධාවන කාලය:7 min
රට:USA
භාෂාව:English
වියදම:$200
කතා සාරාංශය
Transgenders පිළිබඳව මිනිසුන් තුල තිබෙන පිළිකුල වෛරය ,සමාවදීමෙන් සහ ආදරයෙන් මැඩ පවත්වන අයුරු මෙම චිත්‍රපටයෙන් පෙන්වාදයි.තරුණ Mary යනු transgender කෙනෙකි.ඔහු කුඩා කාලයේදීම ඔහුගේ මව විසින් නිවසෙන් එළවා දමන්නේ crossdresser කෙනෙක් වීම නිසාය.එතැන් පටන් වීදි ගණිකාවක් ලෙස ජීවත්වන ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තම මව යළි මුණ ගැසීමයි.
The Journey (2013)සම්පුර්ණ චිත්‍රපටය
Web site :kerricecil.wix.com
Facebook:Kerri Cecil
Twitter:Kerri Cecil
0 Comments