Transgender Drama Movies - 41


The Adventures of Sebastian Cole යනු 1998 වසරේ නිකුත් කල ඇමෙරිකානු හාස්‍යමය සිනමා කෘතියකි.චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය Tod Williams විසිනි.ප්‍රධාන නළුවා වූයේ Adrian Grenierය.


The Adventures of Sebastian Cole (1998) Movie Poster


අධ්‍යක්ෂණය:Tod Williams
නිෂ්පාදනය:Karen Barber
Jasmine Kosovic
තිරරචනය:Tod Williams
රංඟනය:Adrian Grenier
Clark Gregg
Aleksa Palladino
Margaret Colin
John Shea

සංගීතය:Elizabeth Swados
කැමරාකරණය:John Foster
සංස්කරණය:Alfonso Gonçalves
බෙදාහැරීම:Paramount Classics
නිකුත්කල දිනය:1999 January 23(Sundance)
ධාවන කාලය:96 minutes
රට:United States
භාෂාව:English
ආදායම:$100,841






කතා සාරාංශය


1983 වසරේ Dutchess ප්‍රාන්තයේ New Yorkහිදී Sebastian Cole ඔහුගේ මව, සුළු පියා සහ සහෝදරිය සමග රාත්‍රී ආහාරය සඳහා එකතුවේ.සුළු පියා වන Hank එහිදී කියා සිටින්නේ ඔහු ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් සඳහා යොමුවන බවයි.Sebastianගේ සහෝදරිය වහාම කැලිෆෝනියාව වෙත වෙන්ව යයි.ඔහුගේ මව ඔහුව යලි එංගලන්තයට යවයි.මාස 8කට පසු Sebastian තම සුළු පියා වන Hank(ඒවන විට ඔහු Henrietta නමින් හඳුන්වන මුත් සියලුම ශල්‍යකර්ම සම්පුර්ණ කර නොමැත.)වෙත පැමිණේ.Henrietta ඔහුව පිලිගන්නා අතර ඊළඟ මාස කිහිපය උසස් පාසලේ අධ්‍යාපනය හමාර කරන්න උදව් වේ.



The Adventures of Sebastian Cole(1998) - Movie Trailer



Sebastian Cole(1998) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

මෙම චිත්‍රපටයේ බාගත හැකි තත්ත්වයේ පවතින ටොරන්ට් පිටපතක් සොයා ගැනීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න.


Post a Comment

0 Comments