අසභ්‍ය අඩවිය - Forum



අසභ්‍ය අඩවිය වටා එකතුවී සිටින පාඨකයන් වෙනුවෙන් අද දින Forum එළිදක්වන ලදි.අද පටන් ඔබටත් ප්‍රයෝජනවත් ,විනෝදාස්වාදය ගෙන දෙන දේ ඡායාරූප ,වීඩියෝ පට ,ඔබේ නිර්මාණ, ලිපි ආදිය මෙහි පළ කරන්නට හැකියාව ලැබේ.එසේම ඕනෑම මාතෘකාවක් සම්බන්ධව විවෘත සංවාද සඳහා මෙම Forum විවෘතය.ඔබලා සතු දැනුම එකිනෙකා සමග බෙදාගන්නට අළුත් සබඳතා ඇතිකර ගැනීමට මේ Forum යොදා ගැනීවි යැයි මා විශ්වාස කරමි.


www.bluezone.freeforums.net






විශේෂයෙන්ම මෙම Forumයේ මෙරට වෙසෙන Crossdresser ප්‍රජාව වෙනුවෙන් වෙනම Section එකක් වෙන් කර තිබේ.Crossdresser කෙනෙක් ලෙස ඔබගේ දැනුම ,ඔබේ ජීවිතය ගෙවෙන අයුරු මෙන්ම ඡායාරූප,වීඩියෝපට,කතා මෙහි පළ කල හැකිය.


Post a Comment

0 Comments