RuPaul's Drag Race යනු ඇමෙරිකානු රියලිටි රූපවාහිනී වැඩසටහන් මාලාවකි.ස්ත්‍රීන් මෙන් සැරසුණු පිරිමින් මෙම තරඟාවලිය නියෝජනය කරයි.මෙය ආරම්භ වූයේ 2009 වසරේය.මේවන විට එහි 8 අධියරය ක්‍රියාත්මක වේ.RuPaul's Drag Race හි 5 වන අධියරයට සහභාගීවූ Jade Jolieගේ(සත්‍යය නම:Josh Green) ඡායාරූප කිහිපයක් අද ලිපියෙන් ගෙන එමි.ඔහු 5වන අධියරයේ 6 වන කොටසේදී ඉවත්වන විට 8වන ස්ථානය දිනාගෙන තිබිණි.
Web site: http://jadejolie.com
Facebook: www.facebook.com/QueenJadeJolie
Twitter: https://twitter.com/queenjadejolie
Instagram: https://instagram.com/missjadejolie
ඡායාරූප: http://pinsta.me/missjadejolie
0 Comments