කාලෙකට පස්සේ අසභ්‍ය අඩවියෙන් මා ඔබව හමුවන්නට පැමිණියේ තවත් 18+ සිනමා කෘතියක් සමගයි.මෙවර ඔබ වෙත ගෙන එන්නේ ආර්ජන්ටිනා ජාතික Eliseo Subiela විසින් ලියා අධ්‍යක්ෂණය කල Don't Look Down (2008)නම් චිත්‍රපටයයි.2008 වසරේ තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිලි යුවල වන්නේ Leandro Stivelman සහ Antonella Costaය.චිත්‍රපටයේ කතාව දිවෙන්නේ පළමුවරට ස්ත්‍රියක් හා ලිංගිකව එක්වන තරුණයෙක් වටාය.
Don't Look Down (2008) Movie Poster |
අධ්‍යක්ෂණය:Eliseo Subiela
නිෂ්පාදනය:Pascual Condito
Elise Jalladeau
Daniel Pensa
Miguel Angel Rocca
තිරරචනය:Eliseo Subiela
රංඟනය:Eliseo Subiela
Antonella Costa
Leandro Stivelman
Hugo Arana
Mónica Galán
Octavio Borro
María Elena Ruas
Marzenka Novak
Viviana Piccolo
සංගීතය:Pedro Aznar
කැමරාකරණය:Sol Lopatin
සංස්කරණය:Marcela Sáenz
නිකුත්කල දිනය:2008 October 30
ධාවන කාලය:85 min
රට:Argentina | France
භාෂාව:Spanish
කතා සාරාංශය
Eloy යනු ආර්ජන්ටිනාවේ බුවනෝස් අයිරස් නගරයේ වෙසෙන යෞවනයෙකි.හදිසියේම ඔහුගේ පියා මියයයි.පියාගේ මරණයෙන් පසු Eloy නින්දෙන් ඇවිදින්නට පටන් ගනියි.දිනක් එලෙස රාත්‍රියේ නින්දෙන් ඇවිදින විට ඔහු Elvira නම් තරුණියගේ නිදන කාමරයේ ඇඳ මතට ඇද වැටේ.බාසිලෝනාහි සිටි ඈ තම මිත්තණියගේ නිවසට පැමිණෙන්නේ කෙටි කාලයටය.Eloy, Elviraගේ පෙම්වතා බවට පත්වේ.Eloy ඇය සමග යහන් ගතවන අතර ගැහැණියක් ලිංගිකව තෘප්තිමත් කරන අයුරු ඇය තම අලුත් ආදරවන්තයාට උගන්වයි.
Don't Look Down(2008)- Movie Trailer
Don't Look Down (2008) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න
0 Comments