අන්තර්ජාලය ඔස්සේ යහළුන් ඇතිකර ගැනීම දැන් අමුතු දෙයක් නොවේ.අද වන විට මිනිසුන් ඉන් ඔබ්බට ගොස් තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමටද අන්තර්ජාලය යොදාගන්නා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.ඒ සඳහා Dating වෙබ් අඩවි රැසක් අන්තර්ජාලයේ තිබෙන අතර දිනෙන් දින අලුත් dating අඩවි එක් ඊට එක් වේ.මෙම වෙබ් අඩවි ඔස්සේ නොමිලේ සහ මුදල් ගෙවා සේවා ලබා ගත හැකිය.නමුත් බොහෝදෙනා නොමිලේ සේවා සපයන වෙබ් අඩවිවලට ප්‍රියතාවයක් දක්වයි.කෙසේ වෙතත් ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක් ට්විටර් ආදිය පවා ලිංගික වෘත්තිකයන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම ,දැන්වීම් ප්‍රචාරය සඳහා යොදා ගන්නා බව ඔබ දැක ඇති.නමුත් එවැනි දේ සඳහා ෆේස්බුක් වැනි වෙබ් අඩවි දක්වන්නේ හොඳ ප්‍රචාර නොවේ.බොහෝවිට එවැන්නන්ගේ ගිණුම් වෙබ් අඩවිය මගින්ම අත්හිටුවන්නේ අසැබි ඡායාරූප ආදිය පළ කිරීම නිසාය.
මාගේ අදහස නම් ඔබේ ලිංගික ඕනෑඑපාකම් පිරිමසා ගැනීමට හෝ ලිංගික වෘත්තිකයන් සම්බන්ධ කරගැනීමට ෆේස්බුක් වැනි සමාජ ජාල යොදාගැනීම එතරම් සුදුසු නොමැති බවයි.ඒ සඳහා www.lankalove.com වැනි දැන්වීම් පළ කිරීමට අවස්ථාව සලසා දෙන වෙබ් අඩවියක් භාවිතා කරන්නේ නම් එය වඩාත් ප්‍රතිඵලදායකය.
www.lankalove.com
www.lankalove.com යනු සම්පුර්ණයෙන්ම නොමිලේ සේවා සපයන වෙබ් අඩවියකි.සරලව කිව හොත් මෙම වෙබ් අඩවිය හරහා ඔබට නොමිලේ දැන්වීමක් පළකරවා ගත හැකිය.
1.මනාලයෙක් හෝ මනාලියක් සොයාගැනීම.
2.පෙම්වතෙක් හෝ පෙම්වතියක්(යහළුවෙක්/යෙහෙළියක්) සොයා ගැනීම.
3.සමලිංගික කාන්තාවක් සොයා ගැනීම.
4.සමලිංගික පුරුෂයෙක් සොයා ගැනීම.
ඉහත ප්‍රවර්ග යටතේ ඔබට මෙහි දැන්වීමක් පළකරවා ගත හැකිය.
අසභ්‍ය අඩවියට පැමිණෙන ඔබ සොයන්නේ සමලිංගික සහකරුවෙක් නම් වෙබ් අඩවියේ ,
Lesbian >>> www.lankalove.com/lesbian
Gay >>> www.lankalove.com/gay
යන පිටුවලට පිවිසීමෙන් සුදුසු අයෙක් සොයා ගැනීමට හැකිවේවි.
වෙබ් අඩවියට පිවිසි වහාම ඔබ දිස්වන්නේ ඉහත රූපයේ පරිදි වෙබ් පිටුවකි.එහි අංක 1 යටතේ පෙන්වන ස්ථානයට අවශ්‍ය දත්ත ලබා දී සෙවුමක් කිරීමෙන් ඔබේ තේරීමට අදාල මනාලයන්/මනාලියන් ලැයිස්තුවක් ලබාදේවි.
අංක 2 යටතේ පෙන්වන SIGN UP button එක මත ක්ලික් කිරීමෙන් ඉහත සඳහන් කල ප්‍රවර්ග 4 න් තෝරාගත්තක් යටතේ ගිණුමක් නිර්මාණය කිරීම/දැන්වීමක් නිර්මාණය කිරීම සිදුකල හැකිය.
ඔබට දැන්වීමක් නිර්මාණ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නම් හෝ අන් අය පළකල දැන්වීම් ඔස්සේ සුදුසු අයෙක් තෝරාගැනීමට අවශ්‍ය නම් අංක 3 යටතේ පෙන්වන TOUR යන button එක මත ක්ලික් කර විවෘත වන පිටුවේ ඇති ප්‍රවර්ග 4ක් අවශ්‍ය එකක් තෝරාගෙන විවෘත වන පිටුවේ ඇති දැන්වීම් නරඹන්න.
1.Marriage Proposals Service
2) Lanka Love Pals for friendship
3) Women Seeking Women
4) Men Seeking Men
දැන්වීමක් පළ කිරීම/ගිණුමක් නිර්මාණය කිරීම
උදාහරණයක් ලෙස Men Seeking Men ප්‍රවර්ගය තෝරා ගනිමි.එහි Sign Up for Free යන ලින්ක් එක ක්ලික් කල විට පහත ආකාරයේ පිටුවක් විවෘත වේවි.
එම පිටුවේ අංක 1හි දැක්වෙන පරිදි කොන්දේසි වලට එකඟවන බව තහවුරු කර Continue button ක්ලික් කිරීමේ ඉදිරියට යන්න.එවිට පහත ආකාරයේ පිටුවක් විවෘත වේවි.
එහිදී අනිවාර්යෙන් ඉල්ලා සිටින සියලුම දත්ත සපයන්න.සපයන දත්ත වල සත්‍ය අසත්‍යතාවය ඔබට අදාල දෙයකි.ඔබව හඳුන්වා දෙන්න යැයි ලබා දී තිබෙන ඉඩෙහි දුරකතන අංක සහ ඊමේල් ලිපින ඇතුලු නොකරන්න යැයි වෙබ් අඩවියේ සඳහන් කර තිබුණද එම ඉඩෙහි බොහෝදෙනා ඒවා ඇතුලු කර තිබේ.එම දු.ක අංක,ඊමේල් ලිපින සඳහන් කිරීම හෝ නොකිරීම ඔබට අදාල දෙයකි.සියල්ල සම්පුර්ණ කල පසු යන්න මත ක්ලික් කර ඔබේ දැන්වීම පළ කරන්න.අවශ්‍ය නම් ඉන්පසු ඔබේ ගිණුමට පිවිස ඔබේ ඡායාරූපයක් ඊට එක් කිරීම, ලබා දුන් දත්ත වෙනස් කිරීම ආදිය සිදුකිරීමට හැකියාවද තිබේ.
ඔබේ දැන්වීම පළකල පසුව ඉහත ආකාරයෙන් දිස්වේවි.
ඔබට ගැළපෙන සහකරුවෙක්/සහකාරියක් සොයා ගැනීමට ඉහත රූපයේ පෙන්වන FIND යන්න තෝරන්න.එවිට පහත ආකාරයේ වෙබ් පිටුවකට යොමුකරාවි.එහි ඔබට අවශ්‍ය දත්ත ඇතුල් කර සෙවුමක් කරන්න.
එවිට ඔබේ තෝරාගැනීමට ගැළපෙන දැන්වීම් ලැයිස්තුවක් පහත රූපයේ පරිදි දිස්වේවි.
දැන් PROFILE යන්න මත ක්ලික් කර එම දැන්වීම් නරඹන්න,
උපදෙස් සඳහා මෙතනින් යන්න
0 Comments