Unfreedom යනු 2014 වසරේ නිෂ්පාදිත Raj Amit Kumar විසින් අධ්‍යක්ෂණය කල ඉන්දියානු චිත්‍රපටයකි.මෙය ඉන්දියාව තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කලද නියමිත දිනයේ එනම් 2015 මැයි මස 29 දා උතුරු ඇමෙරිකානු රටවල ප්‍රදර්ශනය කරන ලදි.Faiz Ahmad Faizගේ කාව්‍යයක් වන "Ye Dagh Dagh Ujala" මෙම චිත්‍රපටයට තේමා වී තිබේ.Victor Banerjee, Adil Hussain, Preeti Gupta ආදීන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.
Unfreedom (2014) Movie Poster |
අධ්‍යක්ෂණය:Raj Amit Kumar
නිෂ්පාදනය:Raj Amit Kumar
තිරරචනය:Raj Amit Kumar,Damon J Taylor
රංඟනය:Bhanu Uday
Preeti Gupta
Bhavani Lee
Ankur Vikal
Seema Rahmani
Samrat Chakrabarti
Danae Nason
Andrew Platner
Danny Boushebel
Dilip Shankar
Alyy Khan
Kuldeep Sareen
Shayan Munshi
Swaroopa Ghosh
Yash Kansara
Rayvin Disla
සංගීතය:Wayne Sharpe, Jesse Kotansky
කැමරාකරණය:Hari Nair
සංස්කරණය:Atanu Mukherjee
බෙදාහැරීම:Dark Frames, 69 Productions
නිකුත්කල දිනය:2015 May 29
ධාවන කාලය:102 min
රට:United States, India
භාෂාව:English, Hindi
කතා සාරාංශය
නිව්යෝර්ක් සහ නවදිල්ලි යන නගර 2හි සිදුවීම් දෙකක් මූලික කරගෙන චිත්‍රපටය ඉදිරියට ඇදේ.ඒ තුල සමලිංගිකත්වය සහ ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධව කතා කෙරේ.
නිව්යෝර්ක් නගරයට පැමිණෙන ඉස්ලාමීය මුලධර්මවාදියෙක් වන මුහම්මඩ් හුසෙයින්ගේ කාර්යය වන්නේ සාමකාමී ඉස්ලාමීය විද්වතෙක් වන Fareed Rahmani පැහැරගෙන ඝාතනය කිරීමයි.නවදිල්ලියේ වෙසෙන Leela Singh නම් තරුණිය තම නිවස හැරයන්නේ ඇගේ ද්විලිංගික පෙම්වතිය වන Sakhi Taylor පැහැරගෙන ඇයව විවාහ කරගන්නටය.
Unfreedom 2015 Movie Trailer
Unfreedom - 2015 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.
0 Comments