Transgender Drama Movies - 40


Stonewall යනු 1995 වසරේ ප්‍රදර්ශනය ඇරඹූ ඓතිහාසික හාස්‍යමය චිත්‍රපටයකි.එය ප්‍රසිද්ධ සමලිංගික ඉතිහාසඥයෙක් වු Martin Duberman , Stonewall නමින්ම ලියූ නිබන්ධනයක් පදනම් කරගෙන නිර්මාණය කර තිබේ.නූතන එක්සත් ජනපදයේ සමලිංගික අයිතීන් සම්බන්ධ ව්‍යාපාරයට හේතුවූ ස්ටෝන්වෝල් කෝලාහලකරුවන් පිරිසක් ගැන මින් කියවේ.Stonewall යනු බ්‍රිතාන්‍යය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක Nigel Finch ගේ අවසන් චිත්‍රපටය වන අතර ඔහු ඒඩ්ස් රෝගය හා සම්බන්ධ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යන්නේ මෙම චිත්‍රපටය නිමවා සුලු කාලයකට පසුවයි.මෙම චිත්‍රපටයේ රංඟනයේ යෙදෙන  ප්‍රධාන නළුවන් වන්නේ  Guillermo Díaz,Frederick Weller,Duane Boutte,Brendan Corbalis. Dwight Ewell,Luis Guzmán ආදීන්ය.

Stonewall - 1995 Movie Poster


අධ්‍යක්ෂණය:Nigel Finch
නිෂ්පාදනය:Christine Vachon
තිරරචනය:Rikki Beadle-Blair, Martin Duberman

රංඟනය:Guillermo Díaz
Frederick Weller
Duane Boutte
Bruce MacVittie
Brendan Corbalis

සංගීතය:Michael Kamen, Stephen McLaughlin
කැමරාකරණය:Chris Seager
සංස්කරණය:John Richards
බෙදාහැරීම:Strand Releasing
නිකුත්කල දිනය:1995 September 3
ධාවන කාලය:99 minutes
රට:USA
භාෂාව:English





කතා සාරාංශය


සමලිංගික පිරිමින් කණ්ඩායමක් ගෞරවනීය ලෙස ආත්ම ගෞරවයක් සහිතව ජීවත්වන්නට කරන ලද අරගලයක් මෙම චිත්‍රපටය ඔස්සේ දිගහැරේ.සමලිංගික අයිතීන් උදෙසා පොලිස් බලඇණිවලට විරුද්ධව පෙළ ගැසෙන ඔවුන්ට අවසානයේ කුමක් සිදුවේද?



Stonewall (1995) Movie Trailer




Stonewall -1995 සම්පුර්ණ චිත්‍රපටය මෙතනින් නරඹන්න


Stonewall (1995) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න




Post a Comment

0 Comments