Plus Size Models - Tara Lynn


Tara Lynn යනු එක්සත් රාජධානියේ උපන් 18 ප්‍රමාණයේ සහ 38-34-46(ළමැද .ඉඟටිය ,උකුල ) යන දේහ ප්‍රමාණය දරන නිරූපිකාවකි.ඇය දැන් ජීවත් වන්නේ ඇගේ පෙම්වතා වන වෙනිසියුලා ජාතික Alejandro සමඟ සියැටල් නගරයේය.ඇය ස්පාඥ්ඥය සංස්කෘතිය ප්‍රිය කරන අතර ඇගේ ප්‍රියතම නගරය මැඩ්රිඩ් ය.ඇයට ස්පාඥ්ඥය බස සුලුවෙන් කතා කල හැකි මුත් ප්‍රංශ සහ අරාබි භාෂා හොඳින් හැසිරවිය හැකිය.නිරූපිකාවක් වීම නිසා ඇය නිතර තැනින් තැනට යාමට සිදුවෙන අතර එම නිසාම සමීපතමයන් හා ගෙවන්නට කාලය වෙන් කරගන්න ඇයට අවස්ථා ලැබෙන්නේ අඩුවෙනි.ඇය යෝග අභ්‍යාස සඳහා ප්‍රියතාවයක් දක්වයි.ඇගේ ප්‍රියතම මෝස්තර නිරූපණ ශිල්පීන් වන්නේ Christian Dior සහ Marina Rinaldiය.













Tara Lynn සාමාන්‍යය ගැහැණියකට වඩා ප්‍රමාණයෙන් විශාල වුවද ඇය නම් කියන්නේ තම දේහ ප්‍රමාණය සම්බන්ධව ඉතා සතුටුවන බවයි.


Post a Comment

0 Comments