අසභ්‍ය අඩවියේ ලිපි සොරා ගැනීම තවදුරටත්


දින කිහිපයකට පෙර ලිපි දෙකක් ඔස්සේ මේ සම්බන්ධව දැනුවත් කලා ඔබට මතක ඇතියි මා සිතමි.එම ලිපි දෙක ප්‍රසිද්ධ කිරීමෙන් පසුත් lankaegossipbook නම් බ්ලොග් අඩවිය ඔස්සේ කිසිදු ලැජ්ජාවක් නොමැතිව මාගේ බ්ලොග් අඩවියේ පළකල ලිපි තවදුරටත් සොරා ගෙන පළ කරමින් සිටියි.කාලය වැයකරමින්,කරුණු සොයමින් නිර්මාණය කල ලිපි කිසිදු වෙහෙසකින් තොරව මෙම පුද්ගලයා සොරා ගෙන පළ කර අතර මේ සම්බන්ධව Google ආයතනය දැනුවත් කල මුත් තවමත් ඔවුන් සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් දක්වා නැත.මේ නිසා දින 4-5 පෙර මාගේ බ්ලොග් අඩවියේ ලිපි රැසක් Unpublish කලෙමි.Google cache ඔස්සේ එම ලිපි නැවත සොයා ගත හැකි නිසා එසේ කල ලිපිද මේ වන විට lankaegossipbook නම් බ්ලොග් අඩවියේ අවජාතකයා විසින් සොරා ගනිමින් තිබේ.

Post a Comment

0 Comments