18+ සිනමාව - 03


2015 වසරේ නිකුත් කල ගෘංගාරාත්මක ඉන්දියානු චිත්‍රපටයක් වන Kamasutra 3D ,Rupesh Paul විසින් අධ්‍යක්ෂණය කරන ලදි.මෙය ඉන්දියානු ග්‍රන්ථයක් වන කාම සූත්‍ර මුල් කරගෙන නිර්මාණය කර තිබේ.ප්‍රධාන නිලිය ලෙස Sherlyn Chopra රංගනයේ යෙදේ.


Kamasutra 3D 2015 - Movie Poster

අධ්‍යක්ෂණය:Rupesh Paul
නිෂ්පාදනය:George John, Sagar Thackar
තිරරචනය:Rupesh Paul
රංඟනය:Sherlyn Chopra
Tumul Balyan
Mahesh Phadtare
Kristna Saikia
Mohit Keswani
Sagar Saikia
Makarand Deshpande
Maleena Kan
Sushmita Mukherjee
Gajendra Chauhan
Mohan Kapoor
Amit Behl
Andria D'Souza
සංගීතය:Fasaludeen Abu Backer, Harsh Parekh
කැමරාකරණය:Sapan Narula, Kg Ratheesh
සංස්කරණය:Ajay Devaloka
නිකුත්කල දිනය:February 2015 USA
26 June 2015 India(Indian Film Festival)
ධාවන කාලය:
රට:USA/India
භාෂාව:Hindi/English
වියදම:$3,500,000 (estimated)







කතා සාරාංශය


මෙහි කතාව දිග හැරෙන්නේ කුඩා කාලයේ තමන් හා විවාහ වූ ස්වාමිපුරුෂයා සොයා මුහුදු ගමනක යෙදෙන ඉන්දියානු කුමාරිකාවක් වටාය.ලොව සුඛෝපභෝගීම නෞකාවෙන් ගමන් කරන ඇය එහි සිටින හොඳ පෙනුමක් සහිත ගුප්ත මගියෙක් ගෙන් සැඟවුණු ලෝකයේ ලිංගික ආලය සහ කාමුකත්වය ගැන උගනියි.



Kamasutra 3D 2015 - Movie Trailer





Kamasutra 3D 2015 චිත්‍රපටය බාගත කරගන්න






Kamasutra 3D 2015 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් භාගත කරගන්න


Post a Comment

0 Comments