Tribadism - 3


Tribadism සම්බන්ධව පළකරන්නට යෙදුණ ලිපියේ අවසන් කොටස අද දින ඔබ වෙත ගෙන එමි.මෙම කොටසින් කතා කිරීමට බලාපොරොත්තුවන්නේ Tribadism හි ඉරියව් සහ යෙදීම් කිහිපයක් පිළිබඳවයි.


1) The missionary position



එක් කාන්තාවක් අනෙක් කාන්තාවගේ දෙපා අතරමැද වැතිරී සිටින අතර දෙදෙනාටම ඉණ ප්‍රදේශයෙන් චලනය වෙමින් විශේෂයෙන් ඔවුන්ගේ භගමණියන් එකිනෙකා හා ඇතුල්ලා ගත හැකිය.මෙහිදී අක්‍රීය සහකාරියට ( passive female )(ඡායාරූපවලට අනුව බොහෝවිට බිම්මට්ටමේ සිටින්නිය )අනෙක් කාන්තාවගේ ශරීරය වටා තම දෙපා දවටා ගැනීම හෝ වඩා හොඳින් අනෙකාගේ පසුපස කොටස හෝ තට්ටම් ප්‍රදේශය ග්‍රහණය කර ගැනීමෙන් ඇයව තාම දෙසට වඩාත් සමීප කර ගත හැකිය.මෙහි සක්‍රීය සහකාරිය ලෙස ක්‍රියා කරන්නේ ඇතිල්ලීමේ වේගය සහ ප්‍රබලතාවය පාලනය කිරීමට අවශ්‍ය කාන්තාවකි.විශේෂයෙන්ම සුරතාන්තයට පත්වන්නට ඔබට ඉක්මණ් ,ශක්තිමත් සහ වේගවත් චලනයන් අවශ්‍ය නම් ඔබ තෝරා ගත යුත්තේ සක්‍රීය සහකාරියගේ තැනයි.අක්‍රීය සහකාරිය ලෙස ක්‍රියා කල යුත්තේ තම යුනිකාස්ථිය මත විශාල තෙරපුමක් දරා ගත හැකි කාන්තාවන්ය.සමහර කාන්තාවන්ට ඔවුන්ගේ සුරතාන්තයට පත්වීම සඳහා එවැනි ආකාරයේ තෙරපුමක් අවශ්‍යය.කවර ආකාරයේ තැනක්/ඔබේ චරිතය(active හෝ passive ) තෝරා ගත්තත් කාන්තාවන් දෙදෙනාට අවශ්‍ය විටෙක එය වෙනස් කර ගත හැකිය.






2) The students' position



තවත් ජනප්‍රිය tribadistic ඉරියව්වක් වන්නේ students' position යන්නයි.දෙදෙනාගේ ශරීර එකිනෙකා මත වැතිරී එකිනෙකාගේ භගමණියන් අනෙකාගේ භගමණියේ නොව කලව ප්‍රදේශය ඉහල කොටසේ ස්පර්ශ කෙරේ.ශරීර එකිනෙකා කෙරෙහි ළංව ඇති තාක් පියයුරු ස්පර්ශ වන අතර සහ සිප ගැනීම් සිදු කරයි.ඔවුන්ගේ කලවා එකිනෙක වෙලී තිබෙන නිසා මෙම ඉරියව්වේදී එකිනෙකාගේ යුනික ප්‍රදේශ එකිනෙක ඇතිල්ලීමක් සිදු නොවේ.එසේවුවත් මෙම ඉරියව්වේදී භගමණි-භගමණි ස්පර්ශය සිදුවීමේ හැකියාව ඉතා අඩුය.මේ ඔස්සේ කාන්තාවන් දෙදෙනා කෙරෙහිම විශාල තෙරපුමක් ජනිත වේ.දෙදෙනාටම ඇතිල්ලීමේ බලය, වේගය සහ ප්‍රබලත්වය පාලනය කල හැකි නිසා මෙම ඉරියව්වේදී කාන්තාවන්ට ඉක්මණින් සුරතාන්තයට පත්වීමේ හැකියාව තිබේ.මෙම ඉරියව්ව බොහෝවිට සිදුකරන්නේ තම පළමු සමලිංගික සේවනයේ යෙදෙන ආධුනික සමලිංගික ස්ත්‍රීන්ය(මෙය students' position නමින් හඳුන්වන්නේ මේ හේතුව නිසාය.) මෙය නියම ස්ත්‍රී සමලිංගිකතාවයට වඩා තමන්ගේ භගමණිය තම මිතුරියගේ කලවා හි අතුල්ලා එකිනෙකාගේ ස්වයං සම්භෝගය ඇතිකල හැකි ඉරියව්වකි.මෙය එක්තරා විදියකින් ස්වභාවයක් සහිත සමලිංගික ලාලනයකි.එසේමුත් මෙම ඉරියව්ව tribadistic හි පළල් තේරුම තුල පමණක් තිබේ.බොහෝ කාන්තාවන් මෙම ඉරියව්ව ප්‍රිය කරන්නේ එමගින් තම භගමණිය අනෙකාගේ කලවාහි ඇතිල්ලිය හැකි නිසාය.තවද මෙය වඩාත් සුදුසු,වඩා ලිහිල් සහ බොහෝවිට නියම වඩා වේදනාවෙන් අඩු නිසාද කාන්තාවන් මෙයට ප්‍රිය කරයි.






3) The open scissors



ඉරියව්වේ විශාල වාසියක් මෙන්ම කුඩා අවාසි කිහිපයක්ද සහිතය.වාසිය නම් කාන්තාවන් දෙදෙනාටම පහසුවෙන් ඔවුන්ගේ භගමණි එකිනෙක අතුල්ලා ගත හැකිවීමයි.දෙදෙනාටම එහි තීව්‍රතාවය ,තෙරපුම සහ ප්‍රබලත්වය පාලනය කල හැකිය.අනෙක් ඉරියව් වලට සාපේක්ෂව මෙහිදී සහකාරියගේ දේහ ප්‍රමාණය හෝ බර වැදගත් සාධකයන් නොවේ.එක් කාන්තාවක් අනවශ්‍ය ලෙස පීඩනයක් යොදෙන්නේ නම් අනෙකාට තම උකුල වෙනත් දිශාවකට චලනය කිරීමෙන් එය පාලනය කල හැකිය.බොහෝ ස්ත්‍රීන් මෙම ඉරියව්ව ඔස්සේ ඉහළ තෘප්තියක් ලගා කරගන්නා අතර කාන්තාවන් දෙදෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් ඊට පැතිරුණු අතිරේක ඉරියව් තිබේ.කෙසේවෙතත්  ආධුනික කාන්තාවන් දත යුතු දෙයක් නම් මෙම ඉරියව්ව සියලුම කාන්තාවන් සතුටට පත් කරන එකක් නොවන බවයි.සමහරු ඊට බොහෝසෙයින් අකැමැතිය.කෙසේනමුත් බොහෝ කාන්තාවන්ගේ trib සම්බන්ධ ෆැන්ටසි යනු open scissors ඉරියව්වයි.නමුත් මෙහිදී එකිනෙකා දෙස බැලීමේ හැකියාව ඉතා අඩුය.(බොහෝ කාන්තාවන්ට ලිංගිකව එක්වද්දී තම සහකාරියගේ මුහුණ බැලීම වැදගත්ය.)තවද මෙහිදී ශරීරයේ අනෙකුත් කොටස් ස්පර්ශ කිරීමේ හැකියාවද අවමය.(බොහෝවිට අනෙකාගේ දෙපා සහ කලවා ප්‍රදේශ පමණක් ස්පර්ශ කලහැකි සීමාවේ පවතියි.)





4) The closed (dominant) scissors



මෙය ඉරියව්ව අතර ඉතා වැදගත්ම tribadistic ඉරියව්වයි.කෙසේවෙතත් ප්‍රමුඛ ස්ථානය දරන කාන්තාව (dominant woman) තරමක් සුනම්‍යය ඉවසන සුලු අයෙක් විය යුතුය.open scissors ඉරියව්ව මෙන් නොව මෙහිදී එක් කාන්තාවක් වැතිරී තම දෙපා කතුරක් උඩු අතට දිග හැර තිබෙනවා මෙන් සිටිය යුතුය.ප්‍රමුඛ ස්ථානය(dominant woman) සිටින කාන්තාව ඉඳගෙන හෝ දණගසාගෙන පහළ සිටින කාන්තාවගේ ලිංගේන්ද්‍රියන් මතුපිටින් තම පාද විහිදුවා ගෙන සිටියි.ඇය ක්‍රියාවේ තීව්‍රතාව,චලනය සහ තෙරපුම තම උකුලෙන් පාලනය කරයි.වඩාත් නම්‍යශීලී කාන්තාවන් දෙදෙනෙකුට (ඒමගින් ඔවුන්ට දෙපා වැඩිදුරකට විහිදුවීමට හැකිය )එය ගැඹුරින් සහ වැඩි තීව්‍රතාවයකින් සිදුකල හැකිය.විශාල භගමණියක් සහිත කාන්තාවකට සෛද්ධන්තිකව එය අනෙකාගේ යෝනි මාර්ගය තුලට ඇතුලු කිරීමේ අවස්ථාව මෙම ඉරියව්වේදී වැඩිය.සමහර කාන්තාවන්ට ඔවුන්ගේ එක භගමණියෙන් උද්දීපනය කල හැකිය.මෙම ඉරියව්වේදී එකිනෙකාගේ භගමණියන් ස්පර්ශවීම ඉතා පහසුවෙන් කල හැකිය.මෙම ඉරියව්වේදී දෙදෙනාට එකිනෙකා කෙරෙහි හොඳින් බලාසිටිය හැකිය.එසේම අනෙකාගේ පියයුරු ස්පර්ශ කිරීමද පහසුය.මෙම ඉරියව්වේදී ඔවුනොවුන්ගේ භගමණි ඇතිල්ලෙන අයුරු ඔවුන්ටම දැක ගත හැකිය.තවද මෙහිදී ඉතා ඉක්මණින් සුරතාන්තයට පත් වෙන අතර ,එවැනි  අවස්ථා කිහිපයක්ම උදාවිය හැකිය.





5) Die Greek beach position



මෙම ඉරියව්වට ඒ නම ලැබී තිබෙන්නේ සමලිංගික ස්ත්‍රීන් මේ ආකාරයට මුහුදු වෙරළහි වැතිර සිටින නිසාය.මෙහිදී එක් කාන්තාවකගේ පසුපස කොටස සහ තට්ටම අනෙකාගේ ලිංගේන්ද්‍රියේ ස්පර්ශ වේ.විශේෂයෙන් බටහිර රටවල තිබෙන නිරුවතින් හැසිරිය හැකි වෙළර තීරයන්හි කාන්තාවන් වැතිරි සිටියදී ඔවුන්ගේ පසුපස කොටසේ තම යුනික පෙදෙස ගැටෙන සේ අනෙක් කාන්තාව වැතිරෙයි.මෙය  "Spooning" නමින්ද හඳුන්වයි.තවද මෙම ඉරියව්වේ ප්‍රභේදනයක් වන්නේ එක් කාන්තාවක් පැතිලි පොළොව මත වැතිරී ඇගේ කලවා ප්‍රදේශය උදරය දෙසට ගෙනවිත් අනෙක් කාන්තාව ඇයට පිටුපසින් වැතිරී ඊට සමානම ස්වරූපයකින් සිටිමින් තම යුනික පෙදෙස අනෙකාගේ පසුපස ස්පර්ශ කිරීමයි.මෙහිදී පිටුපසින් සිටින කාන්තාවට අනෙක් කාන්තාව හා Tribadism හි යෙදීමේ හැකියාව තිබේ.එසේම ඇයට ඉදිරියෙන් සිටින කාන්තාවගේ පියයුරු ස්පර්ශ කරන්නට සහ බෙල්ල සිඹින්නටද හැකියාව තිබේ.






6) Die Dogs' Position (Doggy Style)



මෙම ඉරියව්ව ආධුනිකයන්ට නිර්දේශ කල හැකි tribadistic ඉරියව්වක් නොවන්නේ එය මුළුමනින්ම පාහේ සංකීර්ණ සහ නිවැරදි කෝණය සොයා ගත නොහැකිව කාලය නාස්තිවී ලිංගික උද්වේගය ක්ෂය කර දැමිය හැකි නිසාය.එක් කාන්තාවක් බල්ලෙක් මෙන් දණගසාගෙන සිටින අතර අනෙකා ඊට පිටුපසින් දණගසාගෙන සිටියි.පිටුපසින් සිටින කාන්තාව ඇගේ යුනික පෙදෙස ඉදිරිපසින් සිටින කාන්තාවගේ යුනික පෙදෙසේ අතුල්ලයි.මෙහිදී එකිනෙකා සෘජුවම දැක ගත නොහැකිය.





7) Cowgirl



මෙම ඉරියව්වේදී එක් කාන්තාවක් සම්පුර්ණ ක්‍රියාවම පාලනය කරයි.එක් කාන්තාවක් උඩුකුරුව වැතිර සිටියි.අනෙකා එම කාන්තාවගේ ඉගටිය මත හිඳගෙන සිටියි.මෙහිදී එකිනෙකා හොඳින් දර්ශනය වේ.උඩ සිටින කාන්තාව ඇතිල්ලීම අරඹයි.ඇය තම තට්ටම් වැතිර සිටින කාන්තාවගේ දෙපා ඔස්සේ තෙරපනු ලබයි.එය ඉදිරියට පසුපසට නොනවත්වා සිදුකරගෙන යයි.එහිදී ඇය ඇගේ භගමණිය අනෙකාගේ යුනික පෙදෙසේ අතුල්ලනු ලැබේ.උඩ සිටින කාන්තාව සම්පුර්ණ ක්‍රියාවේ වේගය සහ බලය පාලනය කරනු ලැබේ.සමහර අවස්ථාවල උඩින් සිටින කාන්තාව වැතිරී සිටින කාන්තාවගේ පාදවල වළලු කර අල්ලගෙන සිටිමින් ඉරියව්වේ හැඩය පවත්වා ගනියි.මෙම ඉරියව්ව ඔස්සේ ගැඹුරු සිපගැනීම්,පියයුරු සිපගැනීම සහ සම්භාහනයට ලැබෙන මුත් ඒ සියල්ල අදාල වන්නේ උඩ සිටින කාන්තාවටයි.






8) Wrestling



මෙය tribadism ලෙස අර්ථ දැක්විය නොහැකිය.එය ක්‍රීඩාව බැවින් ලිංගික අංග නොපවතියි.කෙසේවෙතත් ගෘංගාරාත්මක ආලිංගනයක් ලෙස එය යොදාගත හැකිය.ගෘංගාරාත්මක මල්ලව පොර තරඟයකදී කාන්තාවන් දෙදෙනෙක් tribadistic ඉරියව්වකට පිවිසුන හොත්(හදිසියේ හෝ ),දෙදෙනා ඔවුන්ගේ ශරිර පිනවන්න කැමති නම් සමහර විට එය tribadism ලෙසින් අවසන් වේවි.මෙවැනි ආකාරයේ තරඟ අවසන් වන්නේ කාන්තාවන් දෙදෙනාම සුරතාන්තයට පත්වීමෙන් පසුවයි.





8a) The sexfight



ඕනෑම sexfight එකකදී කාන්තාවන් දෙදෙනෙක් ඔවුනොවුන් තමන්ගේ ශරීර රසවින්ඳනය කරති,තරඟය රසවිඳියි,එකිනෙකාගේ කාය බලය සහ මාංශපේෂි වින්දනය කරති.බොහෝමයක් sexfight සහ මල්ලව පොර අතර පොදු කිසිවක් නැත.sexfight යනු හැමවිටම විරුද්ධවාදී කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන එක්තරා ආකාරයක ගෘංගාරාත්මක තරඟයකි.නමුත් sexfight ඔස්සේ tribadism යන්න ඉස්මතු නොවේ.






8b) Pussyfight



Pussyfight යනු කාන්තාවන් දෙදෙනෙක් අතර සිදුවන tribadistic තරඟයකි.දෙදෙනාම එකිනෙකට වෙනස් trib ඉරියව් භාවිතා කර ප්‍රතිවාදියා මෙල්ල කර ගන්නට උත්සාහ කරයි.


Post a Comment

0 Comments