Tribadism - 2


ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධයෙන් මෙම බ්ලොග් අඩවියේ පළවූ ලිපිවලට සතුටුදායක ප්‍රතිචාර නොලැබුණු නිසා වරක් මා ඒ සම්බන්ධයෙන් ලිපි ඉදිරිපත් කිරීම නවතාදමා තිබුණු අතර යළිත් වරක් ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධයෙන් ලිපියක් පළ කරන්නට යෙදුණේ පසුගිය මාසයේය .ඒ tribadism සම්බන්ධවයි.අවාසනාවට tribadism සම්බන්ධව ඉදිරිපත් කල ලිපියේද පළමු කොටසට පාඨකයන්ගෙන් ලැබුණේ පෙර සේම දිරිගන්වන සුලු අවධානයක් නොවේ.එම නිසාම tribadism හි දෙවන කොටස පළ නොකර සිටින්නට තීරණය කල මුත් එක් පාඨක කාන්තාවකගේ දැඩි ඉල්ලීම මත දෙවන කොටස පළකරන්නට සිදුවිය.

The Tribade


ඔබ කාන්තාවකට Tribade ලෙස අමතන්නට පෙර tribadism සම්බන්ධව හොඳින් දත යුතු කරුණු කිහිපයක් ඇත.පුරාණ කාලයේ කාන්තාවක් Tribade නමින් හැඳින්වූයේ ඇය වෙනත් කාන්තාවක්  සංසර්ගයට ලක් කිරීමට උත්සාහ දැරූවිටදීය.(සමහර අවස්ථාවල පුරුෂයෙක්ව )තවත් විදියකින් කිව හොත් ඔවුන්ගේ විශ්වාසය අනුව තවත් කාන්තාවකගේ යෝනිය තුලට(හෝ පිරිමියෙකුගේ ගුද මාර්ගය තුලට ) ඇගේ භගමණිය ඇතුලු කිරීමේ හැකියාව තිබීම.


විශාල භගමණි

අර්ථ දැක්වීම අනුව,Tribades සතුව ශිශ්නයක් වැනි භගමණියක්(සෘජු අවස්ථාවේ දි අඟල් 1.5 වඩා විශාල විෂ්කම්භය අඟල් 1/2 වැඩි )ඔවුන්ට පිරිමින්ට මෙන් වෙනත් කාන්තාවන් සංසර්ගයට ලක් කිරීමේ හැකියාව තිබේ.පුරාණ කාලයේ Tribade යනු ක්‍රීඩිකාවකගේ මෙන් ශරීරයක් සහිත කාන්තාවන්ය.සමහරු යුධ සෙබලියන් වූ අතර ඔවුන් තමන්ගේ ශරීරයන් ගැන නිතර සොයා බලන්නන්ය.පිරිමින් මෙන් වැඩ කල ,මල්ලව පොර ආදී සටන් ක්‍රම වල නිරතවූ යුද ශිල්පය ප්‍රගුණ කල කාන්තාවන් විය.සමහර අවස්ථාවල Tribade යන්න සමාජය තුල කාන්තාවකට හිමි තැන හෝ ඇගේ ලිංගික දිශානතියට වඩා වැඩි දෙයක් සිදු කල කාන්තාවන් ඇමතීමටද යොදා ගන්නා ලදි.


එසේ නමුත් සියලුම සමලිංගික ස්ත්‍රීන් සහ එවැනි ලිංගික සබඳතා තිබූ කාන්තාවන් Tribade යන නමින් හැඳින්වූයේද නැත.කෙසේවෙතත් සමලිංගික ස්ත්‍රීන් පමණක් නොව තවත් පිරිස්ද Tribade යන නමින් හැඳින්වූ බව මෙහිදී මතක් කල යුතුය.සමහර අවස්ථාවල ගැහැණියක් මෙන් හැසිරෙන උභයලිංගික(hermaphrodites) පුද්ගලයන් හෝ සමලිංගික පුරුෂයන්ද යන නමින් හඳුන්වන ලදි.


වර්තමානයේ කාන්තාවක් තමන්ගේ ලිංගික තෘප්තිය උදෙසා lesbian tribadism සිදු කරන්නේ නම් ඇයව Tribade ලෙස හඳුන්වන්නේ නැත.කාන්තාවක් සක්‍රීයද (Active)අක්‍රීයද (Passive) යන්න නොසලකා හැර tribadism සිදුකිරීම හෝ සමලිංගික ස්ත්‍රියක් ලෙස ලිංගිකව හැසිරීමෙන් ඇයව Tribade කෙනෙක් නොවේ.

අද වන විට tribadism යන්න සමලිංගික ස්ත්‍රියක් මත පදනම්ව  පමණක් අර්ථ නොදැක්වේ.අනිවාර්යෙන්ම,නියම tribadism යන්න කාන්තාවන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් හා අත්විඳීමට හැකිය.කෙසේවෙතත් tribadism යන්න අත්විඳීමට සමලිංගික ස්ත්‍රියක්ම විය යුතු නොවේ,මක් නිසාද යත් ඉතරලිංගික ලිංගික ක්‍රියා ඔස්සේද tribadism උත්තේජනය කල හැකිය.බොහෝ ඉතරලිංගික ස්ත්‍රීන්ටද දැනටමත් යම් ආකාරයක tribadism අත්දැකීම් තිබේ.එය ඔවුන් අත්විඳින්නේ Tribade කෙනෙක් වීමෙන් හෝ සමලිංගික ස්ත්‍රියක් වීම තුලින් නොවේ.අද වන විට tribadism යන්න පුරාණයේ අර්ථ දැක්වූ පරිදි සක්‍රීය(Active) ස්ත්‍රීන්ට පමණක් සීමා වූවක් නොවේ.Tribadism යන්න සුවිශේෂී active,passive චරිත නිරූපණයකින් තොරව කල හැකි ලිංගික ක්‍රියාවක් බව අද වන විට පිළිගනියි.



Tribadism සිදු කරන්නේ කෙසේද?



Tribadism යන්න බොහෝ විට සිදුකෙරෙන්නේ සමලිංගික ස්ත්‍රීන් අතරේය.

ජීවිත කාලය තුල එක් වරක් හෝ දෙවරක් සමලිංගිකයන් ලෙස හැසිරුණු 95%ක් වූ සියලුම ද්විලිංගික  කාන්තාවන් ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු ලබා දුන්නේ ඔවුන්ගේ ලිංගික තෘප්තිය සඳහා Tribadism සිදුකිරීමට ඔවුන් කැමති බවයි.එම පිලිතුර සරල වන්නේ Tribadism යනු ඉතා සරල,ස්වාභාවික සහ බොහෝමයක් කාන්තාවන්ට එය අතිශය උද්දීපනයක් ගෙන දෙන මගක් වන නිසාය.Tribadism ඔස්සේ කාන්තාවන්ට එකිනෙකාගේ දෑස් දෙස බලාසිටින්නට අවස්ථාව ලබා දෙයි.ඔවුන්ට එකිනෙකා සිප ගත හැකිය.ඔවුන්ගේ දෑත් අනෙකාගේ දේහය විශේෂයෙන් පියයුරු ආලිංගනය කිරීමට නිදහස්ව තිබේ.කාන්තාවන්ට Tribadism යන්න සිටගෙන සිටින විට( "Quickie" නාන කාමරයේදී හෝ ඇඳුම් මාරු කරන කාමරයේදි ) හෝ ඉඳගෙන සිටිනවිට හෝ බිම හෝ ඇඳෙහි වැතිර සිටින විට සිදුකල හැකිය.යම් ආකාරයක  trib ලිංගික ක්‍රියාවක යෙදීමට ඔවුන්ට ඇඳුම් ඉවත් කල යුතු වන්නේ නැත.අනෙකුත් සියලුම ආකාරයේ ස්ත්‍රී සමලිංගික ක්‍රියාවන්ට වඩා ප්‍රබල ලිංගික සංතෘප්තියේ උච්චතම අවස්ථාවකට ඔස්සේ පත්වන්නට කාන්තාවන්ට ඉඩ ලැබේ.විශේෂයෙන්ම කාන්තාවන් දෙදෙනාටම ඔවුනොවුන් තමන්ගේ ශරීර අතුල්ලා ගැනීමේ වේගය තමන්ටම පාලනය කල හැකිය.එසේම එහේදී අනෙක් සහකරුවා මත යොදන තීව්‍රතාවය සහ තෙරපුම තමන්ටම පාලනය කල හැකිය.කාන්තාවන් දෙදෙනාටම ඔවුන්ට හොඳ යැයි දැනෙන හෝ ඔවුන්ගේ ලිංගික තෘප්තිය ඉහල නංවන්නේ යැයි සිතෙන දේ කිරීමේ හැකියාව Tribadism වෙතින් ලැබෙන වාසියකි.

ඔවුන්ගේ දෑත් අනෙකාගේ දේහය විශේෂයෙන් පියයුරු ආලිංගනය කිරීමට නිදහස්ව තිබේ

සිත්ගන්නා සුළු දෙය වන්නේ,තම ජීවිත කාලය තුල  දෙවරකට වඩා සමලිංගික සේවනයේ යෙදුණ අත්දැකීම් සහිත සමලිංගික ස්ත්‍රීන්ගෙන් 70% ක් කියා සිටියේ ඔවුන් වඩා කැමති සඳහා බවයි.අත්/ඇඟිලි යොදාගෙන (15%) ,මුඛීය ක්‍රියා (12%), (dildos සහ strap-on dildos)(2%) සහ අනෙකුත් (1%) යනාදී සමලිංගික සේවනයේ අනෙකුත් ක්‍රියාකාරකම් කිසිවක් සමලිංගික ස්ත්‍රීන්ගේ ප්‍රියතම ලිංගික ක්‍රියාකාරකම බවට පත්ව නැත.

එසේම තවත් සිත් ගන්න දෙයක් වන්නේ බොහෝමයක් පිරිමින් අපේක්ෂා කරන්නේ ඔවුන් සාමාන්‍යයෙන් නිල් චිත්‍රපට වල දකින ආකාරයෙන් සමලිංගික ස්ත්‍රීන් ලිංගිකව හැසිරීමයි.ඔබ පිරිමින්ගෙන් "කුමක්ද සමලිංගික ස්ත්‍රීන් කරන්නේ" යනුවෙන් විමසුව හොත් ඔවුන් නිබඳවම පවසාවි මුඛීය ක්‍රියා යනුවෙන්.


සත්‍යය නම් යම් ආකාරයක Tribadism ක්‍රියාවක් යනු ස්ත්‍රී සමලිංගිකත්වය තුල වඩාත් ජනප්‍රියතම ෆැන්ටසියයි.මෙය පුරුෂාධිපත්‍ය දරන නිල් චිත්‍රපට කර්මාන්තයත් ,පුරුෂයන්ගේ ෆැන්ටසින් ඔස්සේද නිතරම නොසලකා හරින දෙයකි.පෙනෙන හැටියට එය පුරාණයේ මෙන් නොව Tribadism යන්න පිරිමින් දකින්නේ ඔවුන්ට අභියෝගයක් ලෙසයි සහ ඔවුන්ගේ ඉතරලිංගික ක්‍රියාවන්ට ගැහැණුන්ගෙන් එල්ලවන අභියෝගයක් ලෙසයි.කාන්තාවක් ඇගේ සෘජු වූ භගමණිය යොදාගෙන තවත් කාන්තාවක් සංසර්ගයට ලක් කරන්නේ නම් (පිරිමියෙක් එය සිදුකරනවාට වඩා හොඳින් )පිරිමියාට එය අභියෝගයක් ලෙස දැනෙනු ඇත.බොහෝමයක් පිරිමින්ට මෙය ඇත්තටම සිදු වෙනවා දකින්නට අවශ්‍ය නැත.(මෙම ජේදය ඔස්සේ පිරිමින් සමලිංගික ස්ත්‍රීන්ගේ Tribadism ක්‍රියාකාරකමට බියක් දක්වන බවක් හෝ එය පිරිමින්ට අභියෝගයක් බව හුවා දැක්වීමට අසාර්ථක උත්සාහයක් ගෙන තිබෙන බව පෙනේ.සමලිංගික ගැහැණුන් Tribadism ඔස්සේ කියන තරම් අසීමිත වින්දනයක් ලබන්නේ නම් අද වන විට සමාජය තුල  පුරුෂයන්ගේ ඉතරලිංගික භූමිකාව ප්‍රතික්ෂේප වී යෑමට තරම් එය ප්‍රබල විය යුතුය.කෙසේවෙතත් මෙම ජේදය Tribadism ඔස්සේ අතිශෝක්තියෙන් යුතුව වර්ණනා කිරීමට දරා තිබෙන උත්සාහය මා හට නම් විහිළුවකි.සැ.යු:මෙම ලිපිය පරිවර්තනයකි.)



ඔබේ පළමු Tribadism අත්දැකීමට පෙර ඔබ දතයුතු දෑ



තමන්ගේ සහකාරිය සමග ලිංගේන්ද්‍රියන් හා සතුටුවන්නට කැමති කාන්තාවන් සහ විශේෂයෙන්ම ඉක්මණින් යෝනි ස්‍රාවයන් පිටව තෙත් නොවන කාන්තාවන් ස්නේහක හෝ වෙනත් ක්‍රීම් හෝ ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන්ගේ ගල්වා Tribadism සඳහා සූදානම් වන්නේ නම් ඔවුන්ට පහසුවෙන් අනෙක් ස්ත්‍රිය හරහා ලිස්සා යා හැකිය.විකල්ප ලෙස එක් අයෙක් වරපටක් පැළඳිය යුතුය.Tribadism තුලින් ලිංගික ආවේගය නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සම්පුර්ණයෙන් නිරුවත්ව සිටිනවාට වඩා වරපටක් පැළඳ සිටින විටදී වැඩිය.එසේ වුවත් අනෙක් සමලිංගික ක්‍රියාකාරකම් වලට වඩා Tribadism ඔස්සේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වීමේ හැකියාව  ඉහළබව මතක් කල යුතුය.එම නිසා සියලුදෙනා Tribadism යෙදීමට පෙර සිතා බැලීම වැදගත්ය.Tribadismහි යෙදීමේදී එක් කාන්තාවක් හෝ දෙදෙනාම වරපටක් පැළඳීමට හැකියාව තිබේ.සමහර විට වරපටක් පැළඳීම ඔස්සේ කාන්තාවකගේ ලිංගික ආවේගය නැතිවී යා හැකිය.අනෙක් අතට කාන්තාවන් දෙදෙනාම හොඳින් ලිංගාශ්‍රිත රෝම ඉවත් කර නොමැති නම් ආවේගය සහ ලිංගික තෘප්තිය  විශේෂයෙන්ම ඉහළ නගින අතර එක් අයෙක් වරපටක් පැළඳ සිටින තාක් එය ඉතා සුමටව දැනේවි.සමහර කාන්තාවන් ක්‍රියාවේ යෙදෙන විට ඇඟට හිර ඩෙනිම් කලිසම් හෝ යට ඇඳුම් ඇඳ සිටීමට කැමතිය.

Use Oil or Cream before you start

Tribadismහිදී තෝරාගන්නා ඉරියව්ව කුමක් වුවත් ඔබේ ලිංගේන්ද්‍රාශිත රෝම ඉවත් කිරීම කලයුතුය.ලිස්සා යෑම පහසු කිරීමට ස්නේහක හෝ ක්‍රීම් යොදාගැනීම මෙහිදී අවාසියක් නොවේ.රෝම කෙටිව කපා දැමීම නිසා ඇතිල්ලීමේදී වේදනාවත් සම රත්පැහැ ගැන්වීමත් සිදුවිය හැකිය.මෙය ලිංගික සතුට අවම කිරීමටත් ,සුරතාත්තයට පත්වීම වැළැක්වීමටත් හේතුවේ.අනිවාර්යෙන්ම ,යුනික රෝම ඉවත් නොකල විට ඔබ ඔබේ සහකාරියගෙන් බලාපොරොත්තුවන නියම වින්දනය  ඔබට අහිමි කරනු ඇත.


අවසන් කොටසින් හමුවෙමු.